@mashi0127: නුඹට නොපෙනෙන තැනක මගේ හිතට තවමත් නුඹ වෙනුවෙන්ම මල් පිපෙන්නට ඉඩ දෙමි. නුඹට නොඇසෙන තරම් නිහඬව, නුඹට නොදැනෙන තරම් දුරින්, නුඹට හිමිව තිබූ ආදරය මේ හිතේම පරිස්සම් කර තබමි. කාලයත් එක්ක සමහර මතක මැකී යාවි, සමහර රිදුම් නිහඬ වේවි… ඒත් නුඹ වෙනුවෙන් උපන් මේ හිතේ එක කොනක් කවදාවත්ම හිස් නොවේවි. මම නැවත පැමිණෙන මඟක් ඉතිරි නොකරමි. මන්ද, සමහර සමුගැනීම් නැවත හමුවීමක් බලාපොරොත්තුවෙන් නොව, හිතේ අවසන් බිඳුවත් දී නිහඬව පිටව යාමටය. බොහෝ රිදුම් අතරින් අවසානයේ මට වැටහුණෙ, හැම ආදරයකටම හිමිවීමක් අවශ්‍ය නැති බව. ඒ නිසා… නුඹට නොපෙනෙන තැනකින්, නුඹට නොදැනෙන නිහඬකමකින්, නුඹට හැමදාම ආදරය කරමින්, මගේ නමවත් නුඹේ මතකයේ ඉතිරි නොවන තරම් නිහඬව මම නවතිමි. කවදාහරි දවසක අහම්බෙන් හෝ මේ වචන නුඹේ ඇස් ඉදිරියේ නතර වුණොත් නොකියූ දේවල් කොතරම් බරදැයි නුඹටම දැනේවි… ඉතිම්, සුභ ගමන් රත්තරනේ… පරිස්සමෙන් ❤️‍🩹 Mashi..✍️

🇱🇰 Mashi✈️🇮🇱
🇱🇰 Mashi✈️🇮🇱
Open In TikTok:
Region: KW
Friday 18 September 2026 18:58:19 GMT
3295
210
38
28

Music

Download

Comments

mafu751
🇱🇰💫madu ✨🇰🇼🫀🇮🇱 :
එදා අවසාන දවස කියලා දැනන් හිටියේ නෑ
2026-09-19 11:10:53
2
chathu1809
★[ ♥️᭄C͎h͎a͎t͎h͎u͎͎࿐🦋]★ :
plz caption
2026-09-19 10:50:55
1
saumya_nas_90
saumya_🌎 :
එදා ඒක අවසාන දවස කියල දන්නව නම් බදාගන අඩල ආදරෙයි කියන්න තිබ්බ
2026-09-19 11:03:30
1
selin.sandhamali
Selin Sandhamali :
hmmm
2026-09-19 12:27:38
1
user69867368530664
🌹අනු🌹 :
ඒක තනිකරම පෞ ගෙවීමක්.... 💔💔💔💔
2026-09-19 11:52:54
1
kumuduni12342
kumari :
හම්
2026-09-19 11:58:43
1
jagath.sudu2
ලි ⭐ය⭐න⭐ගේ❤️✈️🇱🇰⭐🇮🇱❤️🌸💔 :
හ්ම්
2026-09-19 11:39:38
1
iroshadulaj
himinona :
💔💔💔💔💔💔😥😥😥😥😥
2026-09-19 12:01:04
1
user1603766275061
iresha :
හ්ම්ම්ම්😢
2026-09-19 10:14:40
1
priyadarshanipri666
priyadarshani :
ඇත්තමයි ඒ වේදනාව හරිම දරැණුයි
2026-09-19 09:47:40
1
j.d.d.thusari
J D D Thusari :
hmm. eka eththa.😔😔😔
2026-09-19 10:27:15
1
chathu2738
꧁🎀චතූ🎀꧂ :
අනිවාර්යෙන් 🫂❤️🥺
2026-09-18 22:03:07
1
mas.mas4771
sada ♥️♥️🌹🌺🇰🇼 :
හ්ම් 🥺
2026-09-19 09:39:05
1
freedom83523
❤️PRIYA❤️☸️✝️🙏🌎🇱🇰🇮🇹🌻 :
💙💙🥰🥰
2026-09-19 08:42:27
0
anusha.kumari71
Anusha kumari :
🥰🥰🥰🥰
2026-09-19 01:00:27
1
tharu0712946809
💝තනි තරැව💝 :
😳😞😞😞😞
2026-09-19 08:21:39
1
calwonius
Calwonius | කැල්වෝනියස් :
💚💚💚
2026-09-19 04:35:58
1
pubo303
🅿️🆄🅱️🆄 🅾️🅵🅵🅸🅲🅸🅰️🅻 :
🥹❤️❤️
2026-09-18 19:34:17
1
cute.girl97121
@💞cute girl💞 :
🙂❤️‍🩹
2026-09-19 12:37:09
1
To see more videos from user @mashi0127, please go to the Tikwm homepage.

Other Videos


About