@real_politics_original: කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙවියත් අඟුරු සුදු වන කලෙක් නම් නැත 🗣❤️| මහින්ද එක්ක කතා කරන්න chance හොයපු මිනිස්සු එදා සහා අද එදා යුද්දේ ඉවර නොකර ඉන්න තිබ්බෙ මේ වාගේ මිනිස්සු එක්කනෙ රට බේරුවේ 🦁♥️👑#mahindarajapakshe #namalrajapaksa #viral #fyp #tiktok

Real_ politics 🇱🇰
Real_ politics 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 02:07:00 GMT
272747
20050
1016
639

Music

Download

Comments

chamath_dinu
Chamath Dinu :
කාගෙ උනත් ලෙඩකට, වයසට ඇද කරන එක මහ නපුංසක ගතියක්
2026-09-19 03:37:47
1352
maliya_official_9999
M r_ M A L I Y A _🫀🌠 WU 8734 :
වයසට ගියත් සිංහයා සිංහයාම තමා 🤍
2026-09-19 05:54:05
1208
sahan_viduranga
🇱🇰 Sahan Vidhurangha 🇰🇷 :
මහින්ද මහත්තයට නිවන්සුව පතපු ගොඩක් උන් ඊට කලින් නිවන් ගියා ඇද කරපු උන්ටත් දවසක අජවාතක බල්ලො වගේ කොහෙහරි ඇද වෙලාම තමයි මැරෙන්න වෙන්නෙ කියන එක ජෙප්පොන්ට කහින හැම ගූ ඩෝබියෙක්ම දැනගනීවූ 😡
2026-09-19 04:10:04
665
wasantha9532
වසන්ත :
❤️❤️❤️❤️❤️හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිදා දීර්ගායු වේවා ❤️❤️❤️❤️
2026-09-30 05:24:36
0
chamindulakshitha05
Lakshitha Tennakoon :
ජනාධිපතිතුමා කියලා කියන්න පුලුවන් එකම නායකයා මහින්ද
2026-09-19 06:34:38
492
danidu.nimsara78
Dᴀɴɪʏᴀ !!(다니두) :
ලන්කාවේ අන්තිම රජතුමා❤️🥺
2026-09-19 03:24:13
597
ruupez07
ruupez07 :
ප්‍රභාකරන් කිව්වෙත් සිංහල මිනිහට සිදු වු දේවල් මතක තියෙන්නෙ සති දෙකයි කියලා…
2026-09-19 08:17:22
284
dd16224
dd :
Hadawathe janadipathi
2026-09-29 17:36:46
0
pathumfernando433
Pathum_Fernando :
මහින්ද..... දෙකෝටි විසි ලක්ෂයක ගින්දර නිව්වා
2026-09-19 05:15:42
173
ashan_01tharu
_@_තරූ_😘❤️🥰 :
අඩෝ එහෙම කියන්න එපා.. වැරදි ඇති... ඒත් අපි අද නිදහසේ ඉන්නේ මහින්ද හින්දා.....
2026-09-20 05:55:26
80
itz_me_zikka
itz_me_zikka :
මට ඒ කාලේ මතක් උනා කොච්චර සතුටින් උන්නද මම පොඩී ඒ උනාට හරිම සතුටින් හිටිය අපේ අම්මලා තාත්තලා උනත් 🥺
2026-09-19 03:20:32
121
thisalnimsara00
kawshi 🎀 :
මට නම් ඉතින් ජනාධිපති තුමා කිව්වත් මතක් වෙන්නෙ මහින්ද රජතුමාව 💗
2026-09-20 07:06:04
128
sujeewa.lakmal94
Geto🖤🇱🇰 :
ඒ මනුස්සයා වයස ට ගියා ත් නියම නායකයා එතුමා අනුර වගේ උන් ට මෙයා ට ලං වෙන්න වත් බැ මේ ඉන්නේ ජාතියේ රජතුමා 🥺
2026-09-19 03:35:45
154
un87062
Alone life💫 :
තෙරුවන් සරණයි උඹ තුමාට මහින්ද ජනාධිපති තුමනි❤️🙏👑️
2026-09-21 04:28:39
28
vimuwaxxx99
Vimuwaxx99 :
දීර්ඝායුෂ ලැබේවා ! ජනාධිපතිතුමා ❤️
2026-09-19 05:47:51
70
dinudhnemsara
Dinu_x_ :
Hamadamath hadawathe🥰
2026-09-19 02:12:23
123
lotex.bro.162
Lotex Bro 162 :
❤️❤️❤️අපි හැමදාමත් ගරු මහින්ද ජනාධිපති තුමා සමග
2026-09-19 03:11:44
69
susanta5595
susanta :
මහින්ද මහත්තය දේවත්වයෙන් සලකන අපි
2026-09-19 03:40:15
65
sd_official_14
sahan_14 :
සුදාගෙ කාලෙ හරි
2026-09-19 14:10:12
34
nirmani.de.silva3
niru :
මන් සජබෙ කෙනෙක් ඒත් හැමදාම මහින්ද ජනාධිපති තුමාට ගරු කරනවා🥰
2026-09-19 03:23:08
67
rashmika3718
Rashmika :
මොන දෙයක් උනත් මනුස්සයෙක්ට අපහාස කරන එක සත්ව ගතියක්. තිරිසනෙක් වෙන්න එපා. ඒ මනුස්සයත් මනුස්සයෙක් ♥️
2026-09-20 12:15:42
26
supundikovita10
💥supun dikovita💥🇱🇰🇮🇹 :
අපිට රජෙක් තමා යකො ❤️MR👑
2026-09-20 16:30:18
22
nimna.ekanayaka
NiMnA EkAnAyAkA🤘 :
මන් මහින්දට චන්දෙ දෙන්නෙ නෑ ඒත් හැමදාම ගරු කරන මනුස්සයෙක් ❤️
2026-09-19 03:52:10
41
sujeewasujeewa50
sujeewasujeewa50 :
2026-09-19 03:07:39
166
madavi_taniya
madavi_tny 🐣 :
2026-09-19 03:52:52
20
To see more videos from user @real_politics_original, please go to the Tikwm homepage.

Other Videos


About