@dilekaveenavi1: මට මොන කිවත් මගේ දරුවට මොකුත් කියන්න එපා 🙏🙏

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 02:04:57 GMT
544289
75347
2088
298

Music

Download

Comments

thanulakshee
Lakshee ❤️ :
ඇස් දෙක ලස්සනයි princess කෙනෙක් වගේ..🤩
2026-09-19 03:01:33
756
rsadaruwan621gmail.com
Tyla :
කොහොම උනත් අලි බිකි කවන්න එපා එයා තවම පොඩිනේ කඩලා කවන්න
2026-09-19 04:42:29
315
noori.thilini
Noori 🇱🇰❤️🇷🇺 :
චුටි හා පැටියෙක් නෙ ❤️❤️❤️❤️❤️බුදු සරණයි🌹🌹🌹🌹
2026-09-22 06:22:46
0
chandni.kuwait
Chandni Kuwait :
MONAWADA ANA SWEET BABY KANNA
2026-09-21 02:46:25
0
malika.srilanka
Malika Srilanka :
🥰🥰adarae. mallka
2026-09-22 08:13:29
0
blue.lebal.love00
𓄂⃝ꪜ𝓲ρ🇰🇷 ගමේ ලස්සනම බේබද්දා :
අශ්‍ණික අයියා වගේ ❤️‍🩹🥺
2026-09-20 10:15:38
22
awanthi.bandara0
Awanthi Bandara 🇱🇰 :
aney sankutta❤️❤️❤️
2026-09-19 04:37:49
205
tharuu4418
tharuu :
අනේ ඔහොම නාරං දෙන්න එපා.. පිට උගුරේ යනවා.. පොඩි ලමයින්ට විතරක් නෙවේ එක දවසක් මටත් නාරං කන්න ගිහින් පිට උගුරෙ ගිහින් හුස්න හිර වෙලා ඉගලට ඇදගෙන හිටියා.🥹🥺 ආයෙ ඔහොම දෙන්න එපා
2026-09-22 13:24:37
0
hashipeiris0
하시🫶 :
ane shoi ane aya[Red heart][Heartwarming]
2026-09-20 16:11:25
0
serenaaurora5
🥰🥰 Hopes🥰🥰 :
ඇස් දෙක මාර ලස්සනයි ❤️❤️
2026-09-19 02:38:39
116
www.tiktok.com.rash0
😎 🌸🌸 Rash mindi🌸🌸😎 :
Oyata mokuth kiylath na daruwata kawadawath mokuth kiynneth na. Meka dekkma Rosa malak nokiya yanna beri උනා ❤️❤️❤️❤️❤️ඕයි වයසේ ජීවීන්ට මම හරි ආදරෙයි
2026-09-19 02:51:37
57
aayu8208
aayu❤️ :
චුටි පැටියාගේ ඇස් දෙක ලස්සනයි. අහිංසක ඇස් දෙකක්.❤️🥰
2026-09-19 06:06:04
65
dinu.baba481
ԃαɳυ...🪼🤍💋 :
ඇස් පිහාටු එහ් බබාගේ අනේ ශොයි ලස්සනයි 🥹🤍🫶
2026-09-19 11:05:59
36
yashi200502
🍒 Yashi 🧚‍♂️✨ :
ෂෝයි බබෙක් අනෙව් කියෝෂ් ❤️😍
2026-09-21 07:49:05
2
we_only_live_once_
We only live once :
ඒක තමයි ලමයව සොශල් මීඩියා වලට expose නොකර ඉන්න.මොකද මහ මානසික පිස්සෝ ඉන්නේ. තමන්ට වඩා වෙනස් අදහසක් දරන මනුස්සයෙක්ව දරා ගන්න බෑ .එයාලට හිතෙන්නේ බනින්න නරක දේවල් කියන්න නරක කතා කියන්න. එයාලට ගෑණුද පිරිමිද පොඩි ලමයෙක්ද කියන එක අදාල නෑ. අනිත් එක මේ වීඩියෝස් වලින් ලමයයේ maind development stages වලට damage වෙනවා. පුලුවන් නම් ලමයව සෝශල් මීඩියා වලට expose කරන එක අඩු කරන්න
2026-09-19 13:37:57
38
dinu....a
@💕Dinu.❤️😘 :
තාම දත් නෑ නේද චුට් පැට් යාට .අණේ දොඩම් බිකි පිටින් දෙන්න එපා ව්කන්න බෑනි .කට ඇරල අනිත් එක ගත්තට කලින් එක කටේ වෙන්න පුලුවන් .කල්පනාවෙන් සුදු 🥰👌🙏
2026-09-19 15:31:23
11
nizaji2
Nizi :
අනේ ශෝයි අනේ මට ගොඩක් සතුටු හිතුනා මෙක දැකලා.ඔගොල්ලො සතුටින්ම ඉන්න ඕනේ.❤️🥰
2026-09-19 08:56:08
19
sachintha_800
' 𝕯 🀄! :
එයා ෂෝයි අනේ 🥹🫶
2026-09-21 09:50:23
2
_shal_u_
__𝐒𝐡𝐚𝐥𝐮__🧚‍♀️💗 :
ඇස් දෙක 🥺🙊
2026-09-19 03:48:57
10
chandi.chandi62
Chandi Chandi :
පැටියො ලස්සනයි ඔයා බුදු සරනයි
2026-09-19 08:47:25
6
mallika06456
mallika :
අනේ පොඩියට දෙන්න තාම පොඩියි බික දෙකට කපල දෙන්න ඔයාට පේනවද ඵයාගෙ ඇස් ඒ ඇස්වලින් පෙන්නනව ගිලෙන්න අමාරැ බව දොඩම් බික අපි හපල කනව වගේ නෙමේ දරැව ගොඩක් වෙලාවට හප හප ඉද්දි ඵක. සෙවල ගතියයි අනේ ආයෙ දෙද්දි කපල දෙන්න. දුවේ මම කුවේට් අ 36 ක් ලමයි තමයි බලන්නෙ බුදු සරනයි දෙන්නටම
2026-09-19 19:22:08
6
lakshimadu8
L 💫A⚡K💫S💫H💫I💫 :
අනේ සුද්දා... ආදරෙයි පුතුනේ... කුක්කු කට ...🥰🥰
2026-09-19 02:57:54
5
malithmadhu0
Malithmadhu🥰 :
lassana rosa malak🥰?මලකි
2026-09-19 04:25:54
11
pqz432
N 🪼 :
අනේ ඉතිම් සුදු පුතා🥰❤️
2026-09-19 03:52:27
6
user5210314565183madu
Maduwanthi :
අක්කෙ ඒ පැටියා තාත්තා වගෙ නෙ.....මටත් ඉන්නවා..... ඒත් එපා වෙන්නෑ දකිද්දි ආශයි
2026-09-19 02:58:18
5
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About