@noor_4u12: 🥲🤌 #fyp #foryou #sinhalaquotes #noor#noor_quotes #noor

𝙉𝙤𝙤𝙧 🍫
𝙉𝙤𝙤𝙧 🍫
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 02:21:58 GMT
61920
7794
186
153

Music

Download

Comments

thamashi1gnz
Kitty_ cat 🥹🫶 :
එක දවසක් පන්සලේ ගිහින් ඉවර වෙලා අම්මා කියලා හිතාගෙන කියව කියව යනව ඊට පස්සේ අම්ම එහා පැත්තේ හොඳ වෙලාවට මේ පිරිත් දාලා තිබ්බ හින්දා ඇහිලා නෑ 😂💔
2026-09-19 10:57:09
1
sandeepranathunga1
*¯\_(ツ)_/¯* :
මම චූටි කාලෙදි අපේ අම්මයි,පුන්චිල දෙන්නයි එක්ක මම airport එකට ගියා. කොහොම හරි මම අම්මගෙ අත අල්ලන් ඉන්නෙ කියල හිතාගෙන වෙන සුද්දියෙක්ගෙ අතක් අල්ලන් අැවිදගෙන යනගමන් හිටියෙ මම නිකමට හැරිල පිටිපස්ස බලද්දි අම්මයි පුන්චිල දෙන්නයි මගෙ පිටිපස්සෙන් එනව.එහෙම්මම මම අල්ලන් හිටපු අත දිගේ උඩ බලද්දි සුදු ලස්සන සුද්දි අක්කි කෙනෙක් හිටියෙ කොහොම හරි මම එ්කිට බය වෙලා ගියා අම්ම ලගට ඊට පස්සෙ එ්කි අපේ අම්මට සොරි කියල එතනින් ගියා.. අපේ අම්මටයි පුන්චිල දෙන්නටයි හොදටම හිනා... එ්ක දැන් මේ වීඩියෝ එක දැක්කමයි මතක් උනේ. එ්ක හරි සුන්දර මතකයක්. [Red heart][Laughing]
2026-09-19 08:01:44
3
gaming_janiya2003
GAMING_JANIYA 💀 :
ස්පෝට් මීට් දවසේ ,හොදම යාලුවා කියලා හිතා ගෙන ප්‍රින්සිපල්ගෙ කරට අත දාන් කුනුහරුප කීවා.. 🙂💔🤭
2026-09-19 04:24:34
264
eshmi.madawala
Esh :
මට මේ ලගදිත් උනා😂😂
2026-09-19 04:36:22
0
apsara3manika7
𝐀.𝟏𝟐.𝟏𝟕 💞 :
පොඩි කලේ විතරක් නෙමේ මට ඕක මේ ලගදිත් උනා 😂😂
2026-09-19 04:02:51
81
saduu_quotes0
𝑺𝑨𝑫𝑼_𝐐𝐔𝐎𝐓𝐄𝐒 🐣ᥫ᭡ :
මම මේ ලඟදී පන්සල් යද්දී අම්මගේ අත කියලා අක්කා කෙනෙක්ගේ අතෙන් අල්ලගෙන ගිහිල්ල තියෙන්නේ . හැබැයි ඒ අක්කා හොඳයි බැන්නෙ නෑ . 😂
2026-09-19 04:25:05
65
dinuwa.boy2
꧁༺ 𝘿𝙄𝙉𝙐𝙆𝘼 ༻꧂ :
කොහෙටද එවන්න ඔිිනි 😹
2026-09-19 04:06:35
6
thashi1109
𝓣𝓱𝓪𝓼𝓱𝓲🥹😘 :
kohehari giyoth okamai wenne
2026-09-19 05:06:07
10
madhushikalakmin9
N😊 :
මං එක පාරක් තාත්තා කියල හිතල වෙන මාම කෙනෙක්ගෙ කරේ එල්ලුනා ගිහින් 😂😂😂
2026-09-19 10:25:43
1
savidugimsara261
𝖘𝖆𝖛𝖎𝖉𝖚 :
matath wela thiye😁😇
2026-09-19 03:33:28
38
sasinduumayanga86
Sasindu Umayanga :
පොලේදි මාලු ගන්න ගිහින් අම්මා කියලා හිතලා නැන්දා කෙනෙක්ගේ අතින් අල්ලන් හිටියා
2026-09-19 05:39:26
10
user1705784323018
Anu girl 😩💗 :
අනුරපුරේ ට්‍රිප් එකක් ගිහිම් අම්මිගේ අත අල්ලන් යනවා කියලා හිතන් අක්කා කෙනෙක් ගේ අතින් අල්ලන් ගියා 😹
2026-09-19 08:12:48
3
udarakanishka06
*ウダラ カニシュカ* ❤️❤️❤️❤️😋🙈 :
mata kochchara wela thiyanawada oka🤣
2026-09-19 02:39:38
6
oshanliyanage8
Oshan 🤍🩹" :
Iskole akka kenkva allan idiya ape amma kiyl hithl podi kale 😹💗
2026-09-19 03:34:51
8
mwwerasingha
Mw Werasingha :
මම පන්සල් යද්දි පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා තත්තා කියල හිතන් වෙන මාමෙක්ගෙ අතින් අල්ලන් ගියා ටික දුරක්[Tears of joy][Tears of joy]
2026-09-19 04:57:35
1
oshiboy21
♣️🔝❗️🧃 :
Matath vela thiyana a😂😂😁
2026-09-19 11:29:38
2
sachith_23
sachi♨️ :
eee ow ykow sira siddi 😂
2026-09-19 04:12:33
2
sithijalakshan2009
꧁𓊈𒆜 𝒔𝒊𝒕𝒉𝒊 𒆜𓊉꧂ :
sini kochchrakd oni 😓😂
2026-09-19 03:39:30
0
widurangaboy
❤️‍🩹R.P. W.S❤️‍🩹 :
aththa
2026-09-19 03:34:43
0
_m_kavee_
𝐌:🦕 :
una... 😒
2026-09-19 03:45:30
0
_yash487
𝑌𝐴𝑆𝐻(ㄚ卂丂卄卂几)👁️🍃🩸 :
mn giyath ekka oi 🥲
2026-09-19 03:18:20
1
www.hiru.tiktok.com
(^_^)🖤 Hiru.👻TikTok🖤(^_^) :
ado. ow bn
2026-09-19 04:21:55
1
xchama782
xCHAMA :
school trip eka gihin mata ehapaththe hitiye yaluwa kiyala hithagena karata athadagena kunuharapath kiwa.passe thama danne hitiye principle kiyala😂
2026-09-19 09:21:27
2
frezzy_girl1
𓍢ִ໋🌷͙֒ 𝒾𝓈𝒽𝓊 🤍 :
වෙලා තියනවා 🥲
2026-09-19 03:21:00
2
tharuwa.560
🦋✨Ⲧʰ𝒂ŕū𝒘ᴧ✨🦋 :
man wage comment kiyawann awa ay thawath sitid😂
2026-09-19 11:24:06
0
To see more videos from user @noor_4u12, please go to the Tikwm homepage.

Other Videos


About