@dasunkrishantha: අහම්බෙන් දැක්කම මෙහෙම couples ..🥺🔥 #srilankan_tik_tok🇱🇰 #viralnow #fypシ #creatorsearchinsights #fypシ゚viral__

Dasun Krishantha
Dasun Krishantha
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 02:49:57 GMT
69054
7833
247
333

Music

Download

Comments

malmi.divyanjali
Malmi divyanjali :
තනි කරන්නැත්තම් ගෑනූ පාරේ හරි ඉදගනි තමන්ගෙ ආදරේ වෙනුවෙන්🥹❤️‍🩹💯
2026-09-20 00:32:15
13
dew61674
𝓓 𝓔 𝓦 _ 🇯🇵 :
එයයි නුඹ මට කියාදුන් ප්‍රේමය...🥹
2026-09-20 03:57:03
0
sara96saji
SARA & SAJI 🇮🇹 Diary :
මල්ලෝ..
2026-09-19 18:06:08
0
itsme.nirosh
Nirosh | نيروش 📸✨ :
හිමි වේවා අහිමි නොවේවා ❤️‍🩹✨
2026-09-19 07:04:55
339
nelushi_rathnayake74
R: 🦕 " :
පෙනුමෙන් නෙවෙයි හිත් වලින් අවංක උනාම ඒ ආදරේ ලස්සනයි ❤️
2026-09-19 11:29:38
102
shanuboy987
Dishen (සානූ )🇦🇪 :
බයික් එක කැඩුනාම එන්න එපා ඔයා ව්ල් එක්ක යන්න මම හදාගෙන එන්නම් කියද්දි බෑ කියලා පයින් මාත් එක්ක්ම ආව හැටි අදටත් මතකයි
2026-09-19 11:59:55
25
mr_pramo99
Mr.Pramo 📸 :
පොද වැස්සක් වැටුනාම..අපි තව ලං වෙනවාද ? 🥺💖
2026-09-19 15:47:26
8
asangiariyarathna5
Ashii 🩷🧚‍♂️ :
අපිත් ඔහොම ගියා ඒ උනාට එයා මට කලින් වෙන එකක් හොයාගන ගියා
2026-09-19 13:01:57
12
siumi.geethika
🍃🍃 :
Iye hawasa badulle😁mamath dekka me couple eka 🥰🥰
2026-09-19 10:21:23
33
harshanarajapaksha7
GAYAN 🙇 :
වෙනස් නොවී ඉදියොත් හොදයී ඉතිම් ❤️‍🩹
2026-09-19 14:08:56
8
anu_sa17
Anu SA17 :
මං වැස්සට කුඩේ ඉහලපු මනුස්සයා අද හොයාගන්නවත් නෑ. මේක දැක්කම මාවම මතක් උනා 😢
2026-09-19 17:32:21
1
sahe1125
sahe ❤️ :
මන් හිතින් කරන එකම ප්‍රාර්ථනාව..... 🥺අනේ දෙවියනේ මේ දෙන්නට හැමදාම එකට ඉන්න ලැබෙන්න ඕනි... 🥺❤️
2026-09-19 15:32:05
6
chathurangalakshi74
chathurangalakshi74 :
අඩේ රැකගනින් කොල්ලෝ අන්න කෙල්ලෝ. දෙන්නම එකට ඉදියොත් සුපිරි ගේමක් ගහතෑකී ලොවෙත් ශුවර්. ජීවිත් ගමනේ එකටම ඉන්න වාසනාව ලැබේවා හදවතින්ම පාර්තනා කරනවා.❤️❤️❤️
2026-09-19 17:04:06
3
sadu_liyanaarachchi
>𝐬𝐀𝒹𝓊𝓊 🦕•ᵏ :
මමත් එයා එක්ක පාන්දර 3 බස් එකේ මරදානේ ගිහින් එයාගේ accident උන bick එකට කෑලි හෙව්ව කඩවල් ගානක මහ දවල් කට්ට අව්වේ ගිහින්...ඒත් එයාට චුට්ටක් වත් වදයක් නොවී ඔක්කොම මන් යන බස් එකේ ඉදන් වෙලාවල්.හොයන් යන කඩවල් වල මැප්.එක දාගෙන හොයන් ගියේ අපි දෙන්න තනියම ..අනික එයත් accident වෙලා සති 2යි තුවාල හරියට සනීප.වෙලත් නෑ ..එයාවත් බලන් ලිස්ට් එකේ කෑලිත් ඔක්කොම හොයන් රෑ වෙන්න කලින් දෙන්නම ගෙදර එන විදිහට ඔක්කොම කරගත්තා එයා එක්ක 🥺❤️‍🩹🤕🙌
2026-09-19 15:15:12
5
nikethakarunadee
LS_black :
Ohoma ganu lamayi hama kollek tama hambu una nam ❤️❤️
2026-09-19 14:10:42
7
sajith_warnasooriya
Sajith Warnasooriya :
උගෙ හයියට එ කෙල්ල ඉන්නවා ❤️❤️
2026-09-19 16:19:49
3
jnweer2
JEENu💋 :
ඔය අයියයි නක්ගියි
2026-09-19 09:51:37
0
s_k_y_l_a_513
Skyla 🤍🫀🇬🇧🧸✨ :
Blessing 🥺❤️‍🩹
2026-09-19 15:18:58
0
malee_s1118
Maleesha✨ :
Adee ♥️🥹
2026-09-19 15:44:39
0
chethana_arts
chethana chathurangi :
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කිසිම දවසක කිසිම මනුස්සයෙක් නිසා වෙන් නොවේවා
2026-09-19 14:54:48
3
pea_chez2
PeAcHeZ!💋 :
හරි ගියාම අතෑරියා!💔🪷
2026-09-19 13:47:29
3
malimidesilva
💫Malimi De silva💫 :
2026-09-19 09:35:24
0
workhard.payoff
W.M.Nawodya :
2026-09-19 10:37:05
0
sudu.manika3769
sudu manika😊😉 :
hamadama sathutin inna oni
2026-09-19 17:08:56
1
hiruu1463
Hiruu 🦋 :
එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය.! 💛
2026-09-19 12:48:10
0
To see more videos from user @dasunkrishantha, please go to the Tikwm homepage.

Other Videos


About