@3funnyworlds: ඔයාලගෙ තියන videos එහෙමත් දාන්න මේකට😇😅

Sangeeth Hettiarachchi
Sangeeth Hettiarachchi
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 07:43:48 GMT
34663
1607
37
209

Music

Download

Comments

sudesh.b.kasthuri
Sudesh B Kasthuri :
අපේ එකාට උයලා දුන්නැත්තන් ලඟටවත් යන්නෑ
2026-09-19 12:39:12
0
asilin20
manel :
මාලුවාට එයාහේ බඩ පිරෙනවා.කුප්පමේනිය එකට එයාගේ ලෙඩ හොද වෙනවානේ.🥰🥰🥰🥰
2026-09-19 08:36:50
24
anandabherath
anandabherath :
හරිම හුරතල්
2026-09-19 11:16:18
0
samantha.fernando83
Samantha Fernando :
ඔයාටත් පුදුම දේවල් හිතෙන්න [Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy][Tears of joy]
2026-09-19 11:38:31
0
teddywork
Senal Perera :
Food or Drugs
2026-09-19 10:21:20
11
nadee.syamali
Nadee Syamali :
ඇතිද දැන්
2026-09-19 08:56:00
3
dasuniwijetunge
dasuniwijetunge :
අපේ මහත්තයා ගිය ඉරිදා මාලුයි hardware එකකින් මොකක්ද එකකුයි ගෙනාවා. මම මාලු මල්ල ෆ්‍රිජ් එකට දැම්මා. අපේ ලිලිපුට්ටා අපේ හබියා වටේ කැරකෙනවා මාලු ඉල්ලලා. මොකද සිලි මල්ල එයා අතේනෙ[Big LOL][Big LOL][Big LOL]
2026-09-19 07:51:17
2
sinura.sasvidu85
꧁𖤍『Sɪɴᴜʀᴀ』×͜×『Sᴀsᴠɪᴅᴜ』𖤍꧂ :
ඒ අපෙ පුසා කන්නේ නැනේ
2026-09-19 10:16:04
0
udara_masinghe
Udara Masinghe :
kuppamenia tami jiwithee 😂❤️
2026-09-19 10:14:36
0
xxxxxxxxxxxno
★͙≛͙🇶🇦𝙳𝙸𝙽𝙰★͙≛͙🇱🇰 :
😂😂
2026-09-19 10:05:22
0
cheetah.sl
cheetah :
2026-09-19 10:01:12
0
lahii_writing
𝕃𝔸ℍ𝕀𝕀 🦝 :
පූසන් සහ කුප්පමේනිය (Acalypha indica) ශාකය අතර ඉතා විශේෂිත වූ ස්වාභාවික ආකර්ෂණයක් පවතියි. මෙයට ප්‍රධාන හේතු සහ ඒවා අතර ඇති සම්බන්ධය මෙසේය: මූලයන්හි ඇති රසායනික සංයෝග: කුප්පමේනිය ශාකයේ, විශේෂයෙන්ම එහි මුල්වල Acalyphamolide ඇතුළු 'Nepetalactone' වලට සමාන රසායනික සංයෝග අඩංගු වේ. පූසන්ගේ හැසිරීම් වෙනස්වීම: පූසෙකු කුප්පමේනිය මුලක් සෑරූ විට හෝ සැපූ විට එම රසායනික ද්‍රව්‍ය පූසාගේ නාසයේ ඇති ග්‍රාහක (receptors) සමඟ උත්තේජනය වේ. එමගින් උන් තුළ අධික උද්යෝගයක්, ශාකය මත පෙරළීම, මුහුණ උලීම සහ සතුටෙන් හැසිරීම වැනි ලක්ෂණ දක්නට ලැබේ. ස්වාභාවික ඖෂධයක් ලෙස: පූසන් බඩගිනි නැති විට හෝ උදරාබාධ (බඩේ කැක්කුම, වමනය කිරීමට අවශ්‍ය වූ විට) ඇති වූ විට ස්වාභාවිකවම කුප්පමේනිය ශාකයේ මුල් සපා කෑමට පෙළඹේ. එමගින් උන්ගේ සිරුරේ ඇති විස ද්‍රව්‍ය හෝ ලෝම බෝල (hairballs) වමනය කර පිටකිරීමට උදවු වේ. හානිකර නොවීම: මෙය පූසන්ට තාවකාලික සතුටක් සහ සහනයක් ලබාදෙන ස්වාභාවික උත්තේජකයක් වන අතර, මෙයින් උන්ගේ සෞඛ්‍යයට කිසිදු හානියක් සිදු නොවේ. කුප්පමේනිය ශාකය විදේශීය රටවල පූසන් සඳහා භාවිතා කරන Catnip ශාකයට සමාන ලෙස ශ්‍රී ලංකාවේ පූසන් අතර ජනප්‍රිය ස්වාභාවික ශාකයකි.
2026-09-19 09:33:26
2
nadeegamage1984321
💝☸️නදී ගමගේ ✝️💝 :
කොල්ලන්ගෙයි පූසන්ගෙයි කිසිම වෙනසක් නෑ මත් වෙන්න තියේ නම් කන්න ඕනත් නෑ😂😂😂
2026-09-19 09:29:04
2
gayani.sirma
Gayani Sirma :
හොඳට හෝදලා දුන්නා නම් තමයි හොඳ
2026-09-19 09:22:15
1
madu.hansi317
madu hansi :
maluwa passe kanna aragaththe
2026-09-19 08:57:46
0
chamodchamod44
Chamod👀 :
Uta wadhinawathi samahara vita 😂
2026-09-19 09:51:50
0
lakshanranasinha1
thrilisha :
ඌට වදිනව ඇති අපිට ජොයින්ට් එක වගෙ ඇති 😂😂
2026-09-19 11:29:18
0
udara_cg
🐾DARAA🫧다라다라 :
Drugs... Drugs
2026-09-19 12:01:30
0
sandunabenayaka
sandunabenayaka :
ඒක ආතල් බං 🤣 මන් හිතුවෙ මාලුව කයි කියල. ඌට වදිනවද දන්නෙ නෑ කුප්පමේනිය කෑවම 😂
2026-09-19 12:20:12
0
walnp888
NP :
කෑමට වඩා එයාට ලෙඩ හොද කරගන්න ඕන ඒකයි කුප්පමේනියා කන්නේ❤️
2026-09-19 12:17:36
0
nisanthi.fonseka
Nisanthi Fonseka :
එයාට කුප්ප මේනියාව🥰🥰
2026-09-19 10:59:29
0
deepanikumari799
deepani kumari :
Eyage ausadayak, kuppameniya
2026-09-19 10:02:43
0
md336699a
md336699a :
Oka behetak
2026-09-19 11:50:11
0
adhi6000
Adhi🌪️‼️ :
ඔව්න්ට ට්‍රැක් පනිනවා ඕවා කෑවම 🤣
2026-09-19 10:57:37
0
dasu53988
Dasu :
🥰
2026-09-19 08:35:24
0
To see more videos from user @3funnyworlds, please go to the Tikwm homepage.

Other Videos


About