@chamika_hetti: 2006දී, මට අවුරුදු 9යි. ඒ කාලෙ Tokyo Drift කියන movie බලලා DK කියන character එකත්, Han Lueගේ vibe එකත් අමතක නැ තාමත්. 🏎️💨 Shibuya crossing එකෙ සෙනග මැදින් ගිය ඒ drift scenes එක මේ ගමනෙදි සැහෙන්න මතක් උනා, JDM culture එක, Japanese cars එක්ක බැඳුණු ඒ whole vibe එක… ඒ කාලෙ අපිට movie එකක් විතරක් නෙමෙයි, වෙනම ලෝකයක් වගේ. 🇯🇵 අවුරුදු 20ක් ගෙවිලා… එදා tv එකේ දැක්ක ඒ vibe එක අතරින් යන මේ feeling එක නම් 😮💨 සමහර movies එන්නෙ අපිව entertain කරන්න විතරක් නෙමෙයි… ඒවා අපි තුළම ජීවත් වෙලා, අවුරුදු ගාණකට පස්සෙත් අමතක නොවන මතකයක් වෙලා ආයෙත් අපිව ඒ කාලෙට අරගෙන යනවා 📍
chamika_hetti
Region: JP
Saturday 19 September 2026 08:42:18 GMT
Music
Download
Comments
thisariee_🇱🇰_🇦🇺 :
Dmnnnn luckyyyyy
2026-09-20 00:22:46
1
chamu__waa🇱🇰🇯🇵 :
[Red heart]
2026-09-19 23:21:18
1
𝐈𝐭𝐳_𝐁𝐢𝐡𝐚𝐧𝐝𝐮🥤" :
🖤
2026-09-19 16:10:20
1
Gihan Ramawickrama :
🥰
2026-09-19 15:57:59
1
-cherry ۶ৎ :
❤️❤️❤️
2026-09-20 01:32:24
1
To see more videos from user @chamika_hetti, please go to the Tikwm
homepage.