@shungi.v1: අම්මා අම්මා මේ තියෙන්නෙ අර මං කියපු Bike එක කියල මමත් අම්මට ඉස්සර පෙන්නනව... 🥺 ලස්සන ලස්සන ගෙවල් වල ලොකු ලොකු Bike තිබුනට පුංචි පුංචි ගෙවල් වල ලොකු Bike තිබ්බෙම දහඩිය මහන්සියෙන් ගෙදරට බරක් නොවී ඒ ගෙදර කොල්ලෙක් ගෙනාපු Bike එකක් 😊 සමහරුන්ට අරගෙන දුන්නම දවස ගානෙ service කරල ගෙට දාල ආය පහුවදාට නැගිටල Bike එක පැද්දට අපි මහන්සියෙන් අරගෙන මඩ පිටින් ගෙට දාල පහුවදාට හෝදන්නෙ අනේ මගෙ මහන්සියෙන් උදේ රැයක් නැතුව මහන්සිවෙලා ගෙනාව මගෙ පණ කෙන්ද නේද කියල හිතාගෙන... 🥺🫀 අපි පොඩි කාලෙ ලොකු අයියල Bike පදිනකොට බලාගෙන හිටියෙ හීන කන්දක් හිතේ පුරවගෙන... 😊 ඔයාව පරිස්සම් කරන තරම දන්නෙ මම මගෙ පැටියෝ 🥺🫀💞 #viralvideo #trending #foryou #CapCut #sadew_jayasekara @TikTok

𝐒𝐇𝐔𝐍𝐆𝐈 🦢
𝐒𝐇𝐔𝐍𝐆𝐈 🦢
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 09:46:58 GMT
6163
1766
77
9

Music

Download

Comments

chamikasadaruwan6
Chamika sadaruwan :
Asama eka kohoma hari genawa 🤍🥺
2026-09-20 03:26:04
1
a_wi_z
awi_Z🦕" :
Awss🥹🤍
2026-09-20 15:53:56
0
pinidu_mihisara
PINIDU  :
My dream bike🤍🥺
2026-09-20 02:41:42
0
kavee0.01
𝙆𝘼𝙑𝙀𝙀𝙎𝙃𝘼 🥷🏻 :
Mge💗
2026-09-19 14:03:37
0
bs7_sadiya_
𝑶𝑳𝑰𝑽𝑬𝑹 🪬 :
Ummah💗
2026-09-19 18:25:13
0
lahirusandakalum9
lahiru sandakelum :
2026-09-19 14:27:04
0
chamikasenash4
chamika senash🔥❤️ :
mh❤️
2026-09-20 15:22:41
0
deww055
A K A Z Z👽 :
2026-09-19 12:12:01
0
nimna_abhishek_
𝐍𝐢𝐦𝐧𝐚 𝐚𝐛𝐡𝐢𝐬𝐡𝐞𝐤 👽 :
mgeka ❤️
2026-09-19 19:09:25
0
nikzzz_sl
Nikzzz💋 :
Thawa loku eewa geemu mchn ♥️
2026-09-19 16:46:44
0
omeshkawshika7
𝕆𝕞𝕖𝕤𝕙-𝕜𝕒𝕨𝕤𝕙𝕚𝕜𝕒🌟 :
2026-09-19 14:28:23
0
krishan.sandepa.m
𝒦𝓇𝒾𝓈𝒽🪬 :
My 🥰
2026-09-19 14:34:59
0
__pasindu_xxo
P A S I N D U 🪬 :
Uthurnn hri ynn oni 🤍!
2026-09-19 11:01:42
1
___nethsara___
N🪐 :
2026-09-19 10:55:41
0
____m.r__a.j____
❗*𝙏𝙃𝙀 𝙍𝙀𝘽𝙀𝙇𝙍𝙐𝙎𝙃* ❗ :
😼‼️🫶
2026-09-20 09:51:52
0
senuri.ahinsa3
𝘚𝘦𝘯𝘶♥️🧚‍♂️✨ :
❤️☺️
2026-09-19 10:32:16
0
pasiya_xxii
Pasindu jayasundará :
🥺🥺🥺
2026-09-19 10:27:58
0
chethi_v2
𝐁𝐥𝐚𝐜𝐤𝐛𝐞𝐫𝐫𝐲 💋💍” :
🥺🖤
2026-09-19 10:46:53
0
layya74
💗 𝙻ⓐ𝔂𝔂ⓐ 🔯 :
💖💖💖
2026-09-19 10:19:34
0
sathsara___boy5
Sathsara___boy :
❤️❤️❤️
2026-09-19 10:13:22
0
_ishan_1328_
Ishan Madusanka 🧿 :
❤️🥹
2026-09-20 01:58:06
0
diyonnimsara0
diyonnimsara0 :
🥹🫶🏻💞
2026-09-20 04:44:44
0
mr.shashi7
K🤍💐 :
@V2____SCOOBY🖤🔥
2026-09-20 09:17:30
0
thinura_8768
Thinura Dishan🖤 :
🖤🖤🖤
2026-09-19 10:06:09
0
To see more videos from user @shungi.v1, please go to the Tikwm homepage.

Other Videos


About