@user1428171393969: #අවසාන💞ප්‍රර්තනාව😥 කවදා හරි දවසක... මගෙන් ඔයාට තවත් එකම එක මැසේජ් එකක්වත් ආවේ නැති වුණොත්... මෙන්න මේ ටික විතරක් හිතේ තියාගන්න.💞💞 මම ඔයාට ආදරේ කළේ මගේ මුළු ආත්මයෙන්මයි. ❤️‍🩹❤️‍🩹 මගේ ජීවිතේ වෙන කාටවත් දෙන්න පුළුවන් වෙයි කියලා හිතපු නැති තරම් ලොකු තැනක්, මහමෙරක් තරම් වටිනාකමක් මම ඔයාට දුන්නා.🙏 මට යන්න වෙන පාරවල් තිබුණා. 💞💞 තෝරගන්න වෙන ඕන තරම් මිනිස්සු හිටියා. ඒත්... 💞💞 මම තෝරගත්තේ ඔයාව විතරමයි. ❤️‍🩹 මම නතර වුණා... 💗 පාරවල් වැරදෙද්දිත් ඔයා ළඟම නතර වුණා. ඔයා වෙනුවෙන්ම මගේ ජීවිතේ තිස්සේ තිබුණු ගොඩක් දේවල් මම පිටිපස්සෙන් අතහැරලා දැම්මා.💞💞 අන්තිමේදී මම ඔයාගේ ජීවිතෙන් ගියාට පස්සේ... 💞 මගේ අඩුවෙන් ඔයාගේ හිතට ලැබෙන පාලුව, සමහරවිට මම ළඟ ඉද්දිවත් ඔයාට දෙන්න බැරි වුණු ඒ අමුතුම සැනසීම ඔයාට අරන් දෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ආදරේ පරිපූර්ණ එකක් නොවුණා වෙන්න පුළුවන්... 💞💞 ඒත් ඒක කවදාවත් බොරුවක් වුණේ නැහැ. 💞 ඒ හිත ඇතුළේ තිබුණු හැම හැඟීමක්ම සත්‍යයක්. 💞 අද මම ඔයාව දාලා ඈතට යද්දිත්, ❤️‍🩹 මගේ හිතේ එක කැබැල්ලක් තාමත් ප්‍රාර්ථනා කරන්නේ... ❤️‍🩹 මට ඔයාට දෙන්න බැරි වුණු ඒ මුළු ලෝකෙම සතුට ඔයාට ලැබෙන්න කියලා.💓 කවදා හරි දවසක ඔයාට මාව මතක් වුණොත්... මගෙන් වුණු වැරදි මතක් කරගන්න කලින්, 💞 අපි එකට හිනාවුණු ඒ ලස්සන මොහොතවල් ටික මතක් කරගන්න. වචනයක්වත් නොකියා අපි දෙන්නා නිහඬවම ගෙවපු ඒ ආදරණීය මොහොතවල් මතක් කරගන්න.💞 තව එක දෙයක්... 💞 මම නිහඬව බලන් හිටපු ඒ හැම මොහොතකම, මම ඔයාට පණටත් වඩා ආදරේ කළා කියන එක විතරක් තේරුම් ගන්න. 💞 මට ඒ ආදරේ හැමවෙලේම වචනවලට පෙරළන්න බැරි වෙන්න ඇති... ඒත් මම කවදාවත් ඔයාට තියෙන ආදරේ අඩුවක් කළේ නැහැ. 💞 මම ඔයාට ආදරේ කළේ... ආයේ කවදාවත් මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් ඔයාට ආදරේ නොකරන තරම් ගැඹුරින්...💞💞 #vairal_my💗video_tiktok_trending 💞💞💞

❹❹ㅤTɪɢᴇʀㅤ☯
❹❹ㅤTɪɢᴇʀㅤ☯
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 10:55:46 GMT
13761
681
35
226

Music

Download

Comments

dinu_014
🧚💖D I N U💖🧚 :
පපුව ගලවන් යන්න වගේ😔💔
2026-09-28 15:12:35
0
madhushankakds
Let's Talk English :
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්නෙපා ..ඒක කරුමයක්
2026-09-25 12:44:35
3
lahiru.sampath085
👈👉 :
caption plz..
2026-09-24 06:13:53
1
gayanmadusanka236
Gayan Madusanka :
ජීවත් වෙනකල්ම ආදරෙයි. හැබැයි ආයෙත් එපා. 👉🙏👈 .
2026-09-24 19:01:35
2
roshexkduwu
🇱🇰🇱🇰 🇱🇰A 💞 R 🇶🇦 🇶🇦 :
aniwaremma man e hithata thama pana wage adareiy eth eka miriguwak waga danima eth adatath man adareiy ❤️❤️
2026-09-19 14:04:36
1
sachini.manimekala
sachini manimekala :
මේකද ආදරේ කියනේ එතකොට♥️
2026-09-25 00:06:14
1
sampath1529
🇱🇰 Sampath 🇫🇷 :
මන් තාමත් එයාට එහෙමම ආදරෙයි
2026-09-20 17:09:31
1
dush1506
dush :
adare tharam wedanwak mata kawadawath danila na.
2026-09-22 01:47:58
1
.and566ssss
navi kuma nadi :
හ්ම් ඔව් 🥺
2026-09-22 03:18:56
1
kasuni1118
🌸 girl kasuni 🌸 :
captions plz
2026-09-20 03:57:32
1
shamalgreen
sithum :
😳 eka jivthe goda aya vidawana deyak
2026-09-20 13:48:45
1
tashmimanamperi
❤️‍🔥T🦋 :
math panatath wada aadrei eth dan math inne mehena
2026-09-22 02:05:33
1
userhcoetxeg6n
🌿🤍වත්සුණූ🌿🤍 :
ඔව් මමත්
2026-09-20 02:57:47
1
nishi9244
ᑎIՏᕼI 🌸❤️ :
captions please ♥️🙏
2026-09-20 08:30:12
1
randika.madushan06
Randika Madushan :
හ්ම්
2026-09-24 23:13:58
1
rasadari92
rasadari :
mamath eyat godak aderi t🫂❤️🥰
2026-09-21 22:03:22
1
lahiru.sampath085
👈👉 :
2026-09-24 06:14:03
1
pandagirl472
🧿N💋S🧿NIshuuu🌈🩷 :
හ්ම්🥹🙏
2026-09-22 05:20:19
1
piyumiliyanage3
piyumiliyanage3 :
2026-09-28 16:05:04
0
diwyanjali349
samanali :
🥰🥰🥰
2026-09-19 11:42:09
1
user3628692393408
abinu :
😌😌😌😌😌
2026-09-20 11:21:28
1
geteka4
geteka :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-20 13:56:37
1
bingun1990cham
CHAM :
❤️🥺
2026-09-20 02:46:09
1
hgjjggnj
supun :
😞
2026-09-20 12:14:33
1
sugandhirajapaksha2
චුක්කි 🙃🫠 :
🥺
2026-09-20 11:02:58
1
To see more videos from user @user1428171393969, please go to the Tikwm homepage.

Other Videos


About