@sinhala.master: බෝවිටියා මල්🪻😇 වචන අතරත්, තනුව අතරත් අතරමං වෙන්න පුළුවන් අපූරු නිර්මාණයක්... 🎼🍂 All credits goes to original artists. @Ravi Jay #sinhalamaster #bovitiyamal #songreview #creatorsearchinsights #trendingtrends

Sinhala Master
Sinhala Master
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 11:00:23 GMT
271696
23596
190
2041

Music

Download

Comments

roshelsenanayake
Ros_Hell 🦄🪽 :
නෑ ගැඹුරුයි තේරුම ඔයිට වඩා අක්කා ගොලුයිතමා තේරුම ටිකක් වෙනස්.මල්ලි ඉගේන ගන්න හොරයි කට්ටි පැනලා කැලේ ඉන්න ආසයි (සොබාදහම එක්ක ඉන්න ආසයි)නමුත් අක්කා දන්නවා සොබාදහම කියන්නේ සුන්දරයි නමුත් බයානකයි ගුප්තයි කියලා අක්කට කල්තියා දැනේනවා මල්ලිට කරදරයක් වෙන්න යනවා කියනදේ අක්කා හැමතැනම හේවුවත් හොයාගන්න නැ විසිල් එකට තමා මල්ලි අක්කා හොයනවා කියලා දැනගන්නේ එත් අක්කා හොයලා හොයලා අන්තිමට තමා දකින්නේ මල්ලි සරුන්ගලේ පස්සේ දුවලා අන්තුරු සහිත තහනම් පුදේශයට ඇතුලු වෙලා කියලා අක්කා දකින්නේ සර්පයාව දැක්කත් අක්කා පරක්කුයි අක්කට කරන දේය්ක් නැතිවෙනවා මෙකේ විදියට අම්මා තාත්තා නැතිව අක්කා තමයි මල්ලිව බලා ගන්නේ.එත් හොදම දේ මේපේන දේ නෙමේ මේකේ ගැබුරු තේරුමක් තියනවා එකිවන්නේ දැන්කාලේ අපේ සමාජයේ වෙන එක දේයක් මේකේ තියේන්නේ අම්මා තාත්තා නැතුව හැදේන ලමයි දේන්නේක් මල්ලි හිතුවක්කාරයි අක්කා ගොලු උනත් අක්කා මල්ලි මත්තේ ඉන්නවා අම්මා වගේ මල්ලි කියනදේ අහන්නේ නැතුව මල්ලි ජිවිතේ විනාශ කරගන්න එක ගැන තමා කියන්නේ සොබාදහමට සමාන කරලා තියෙන්නේ සමාජය එ කියන්නේ සමාජේ හොද සහ නරක වන දේකම තියනවා අක්කා පොඩි දේ ඉදලා මල්ලිටකිඉලා දේනවා (කබරගොයින් දැක නයර උඩන් පැන දුවලා වරේන් මගේ මලේ) මේ කියන්නේ එක අක්කා මල්ලට සමාජේ නරකදේවල් වලින් බෙරිලා ගැලවිලා ඒන්න කියලා දේනවා එත් මල්ලි දුවන්න්ම ඒ පස්සෙමයි එ කයනේ(සරුංගල පස්සේදුවනවා)අන්තිමට තහනම් බොඩ් එකක් ඒක්ක සර්පයෙක් පෙන්නනවා එකෙන්අදහස් වෙන්නේ සරපයා කියන්නේ විශ මේකේ සර්පයාට සමාන කරලා තියේන්නේ මත්දුව්‍ය තහනම් එක තමා අන්තිමට තහනම් කිවන බොඩ් එකත් එත්ම සර්පයා පෙන්නනේ මල්ලි අන්තිමට නෙදැනුවත්වම තහනම් දේට ඇසේනවා එත් අක්කට කරන දේයක් නැතිඋනා අක්කා කොච්චර පරිස්සම් කරන හැදුවත් අන්තිමට අක්කට මල්ලිව මේ නරක සමාජේන් බෙරලන්න බැරිවෙනවා එකතමා මේ සිංදුවේන කියන්නේ🥲මං වැරදි නම් මට බයින්න එපා මට පේනුනදේ මං කිව්වෙ
2026-09-20 13:42:33
65
arosh_m2
Àŕøśh :
Explanation නැතුවම තෙරෙන තරම් මේ සිංදුව සරලයි
2026-09-19 20:30:18
314
casperteeen
PunchiBhoothaya :
තව තැනක මම මේ ටික කිව්වෙ. මෙහෙමයි, මේ කතාව ලිහාගත්දී අපිට නෝට් කරන්න පුලුවන් දේවල් කීපයක් තියෙනව.. මමත් තාම අහ අහ හිතනව.. රවී හිතපු දේම නම් අපිට කියවගන්න බැරිවෙයි.. ඒ තමයි නිර්මාණයක හැටි.. මම මේ දිහා බැලුවෙ මෙහෙම.. අක්කගෙයි මල්ලිගෙයි ටයිම් ලයින් දෙකක කතාවක් තියෙන්නෙ මෙතන.. බොහෝ විට මල්ලි නෑ.. ගමක කොල්ලෙක් හරක් බලනව කියන එක අපේ රටේ ග්‍රාමීයව හරි සරල දෙයක් අද කාලෙ අපිට ඒ දේ හරි දුර්ලබ උනාට.. ගෝවින්දා.. ක්‍රිශ්නට කියන සහ හරකුන් සොයා දෙන්නට කියන නමක්.. මේ ගීතයේ විදියට ඒ වචනෙන් තැනක් කියනවට වැඩිය නමක් විදියට තමා යෙදෙනව පේන්නෙ.. අක්ක දුවන් එද්දි වැටෙන් කෝටුවක් කඩාගන්නව.. ඒත් කෝටුවෙන් වැඩක් ගන්න එයා අපේක්ශා කරපු දේ පේන්න නෑ.. අක්ක විසිල් එකක් එල්ලන් ඉන්නව.. විසිල් කරල ගව රංචු ගාලට දක්කන විදියක් තියෙනව.. සරුංගලයක් තියෙනව තැනකදි ඒක කඩන් යනව පෙන්නනව.. නූල කැඩුනු සරුංගලේකින් ගොඩක් දේවල් අර්ථ දක්වනව ජීවිතේ කියවද්දි.. අනතුරුදායකයි කියන බෝඩ් එක බිම තියෙන්නෙ.. ඒ කියන්නෙ ඒ අනතුරු ඇගවීම එච්චර මායිම් වෙන දෙයක් නෙවෙයි..ඒත් අනතුර නියතයි වගේ සර්පයාගෙන් පේනව.. මේ දේවල් එක්ක තව කවුරුහරි මට මිස් උන් දේවලුත් එක්ක කතාවක් කියවගන්න.. මේ නිර්මාණය ගැන එහෙම හිතන්න පොලඹවන නිර්මාණයක්.. අපිව වෙනම ගමනක් අරන් යනව.. රවියා ගොඩක් දුර ඇවිත්.. තව ගොඩක් දුර යනව ඒක දෙකක් නෑ.. මම තාමත් අහනව.. මම තාමත් හිතත් එක්ක ගොඩක් දුර යනව.. එහෙම ජර්නියක් මේ තනි සින්දුවකින් අපිව ගෙනියනව කියන්නෙම ඒ නිර්මාණය සාර්ථක බවට ආයෙ වෙන කතා ඕනෙ නෑ කියන එක නේ.. රවී..
2026-09-20 08:34:09
16
journeyofllife
shash :
තාර පාර දිග පාට පාට කඩ සල් පිල් හෙවනැල්ලේ ගිනි සුළඟින් දූවිලි අවිලෙනවා ඒ ගින්නෙන් නුඹ දැවෙයිමලේ
2026-09-20 17:34:53
1
apeksha_chandrasena
Apeksha Chandrasena :
ඒ විසිල් එකෙන් මට තේරෙන්නේ අක්කා එක්කෝ ගොලුයි හෝ ඒක තමයි එයලා communicate කරන හැටි කියලා. මල්ලී ඉගෙන ගන්න කැමතී නෑ..ඒ ගැන රවී කියන කෑල්ලේ තියෙනවා. පරිසරේ තියෙන දරුණුකම අර නයාගෙන් හෝ ඒ නයා නිසා ඒ ගමේ අය මැරෙනවා ඒ පැත්ත බයානකයි කියන එක. කොලුවා ඒ පරිසරේ භයානක කම නොතේරෙන නිසා .. එයා එයාගේ මනසින් පරිසරය විදිනවා
2026-09-20 08:50:36
12
janakabandara4755
janakabandara4755 :
මෙක ෆිල්ම් එකක් ද
2026-09-20 03:35:21
15
kalindu.duz
කලිඳු ජී. දුෂ්මන්ත :
මීට වඩා අර්ථයක් තියෙනවා කියලා හිතෙනවා සර් මේ ගීතයේ
2026-09-20 16:02:40
1
kalana.kp
kalana.kp :
ඔච්චර සරල තේරුමක් ravi jay ගේ සිංදුවක ඇති කියලා හිතන්න අමාරුයි...next level masterpiece❤️
2026-09-20 09:28:38
15
lasantha_nawarathna
lasantha_nawarathna🇳🇱🇱🇰 :
"කබරගොයින්" කතාව එතනට ගැලපෙන්නෙ නෑ
2026-09-20 09:32:53
5
ravindu2753
#RAVINDU# :
ඇගේ හිරිගටු පිපෙන ඒව.😇🥰
2026-09-20 05:23:10
17
nevlia.a7
Nevlia.a :
මල්ලිට මොකුත් වෙන්නෑනේ
2026-09-19 20:15:46
8
chanuka.wks
Design by chanu :
ඇත්ත මේක දකින කොට මට මතකුනේ මගේ අක්ක්ල දෙන්න.උන්දෙන්න නැත්නම් මම අද මේ තැන නෑ.
2026-09-20 04:56:39
17
akash.adithya3
Akash Adithya :
ඇයි මේකට බෝවිටියා මල්ම තෝර ග්ත්තේ
2026-09-20 08:35:37
2
amal.bandara5
Amal Bandara :
දැන්නම් ඒපා වෙලා ඒක
2026-09-20 07:35:51
1
wijesinghewijesin0
chathuri Peththaperuma :
මටත් ඒ මල්ලි වගේ ඉන්න ආසයි... අපි මොනාද මේ කරන්නෙ.......♥️♥️♥️♥️♥️♥️
2026-09-20 12:57:25
2
dhanushka_nayanajith
Dhanushka Nayanajith :
ආදරණීය පැහැදිලි කිරිමක්
2026-09-20 13:49:24
1
malidu.dilhara7
M🍂🍄 :
වෙනම ලෝකෙකකට ගියා වගේ
2026-09-20 03:47:36
6
danuddari
danuddari :
eka eka aya meke wachana allagena hena gamurata gihin vichara karanawa, habai obathuma thamai eke harima theruma qwe kiyala mata hithenawa
2026-09-19 16:55:48
15
izzuzzandizz
iSURU DiSSANAYAKE :
Sir . Meke video eke anthimata nayek penwanne Ai kiyala dannawa nam ?
2026-09-19 20:30:41
2
kaviya_trend
Ҡ ᗩ Ѵ Ī Y ᗩ _ _💔 :
meke akkata kata karanna ba kiyla kiyanava ekkenek eka attada .. akka visil gahanne ekalu 🤔
2026-09-20 09:03:01
0
gk_grapher
GK 〽 :
Good Content ❤️‍🔥
2026-09-20 10:15:55
1
sarangasara30
saranga sara055 :
සර් 🩷 ඔබතුමා එදා අපිට සිංහල සාහිත්‍ය උගන්වන විදිය .🥺 සර් අද මෙහෙම මෙ ගීතය අර්ථ කථනය කරද්දි පංතියේ වාඩිවෙලා සර්ගෙ පාඩම ට ඇහුම්කන් දුන්න විදිය මතක් උනා. ඔබට දීර්ඝායුෂ වේවා සර් 🙏 මම ඉරේෂන් .
2026-09-20 09:37:54
2
shadow_scripts66
Wonder Diaries :
2026-09-19 17:00:47
1
logwithsk
Log With SK :
Sir ❤️😇
2026-09-19 11:45:02
1
silent_whispers.11
Silent Whispers :
මේ Song එක visual එක නැතුව ඇහුවම තේරුම් ගන්න පුළුවන්, ඒත් ඇත්තට ම visual එකත් බලන ගමන් ඇහුවම අගක් මුලක් හිතා ගන්න බැරුව අතරමං වෙනව.🖤🍃
2026-09-20 08:35:23
4
To see more videos from user @sinhala.master, please go to the Tikwm homepage.

Other Videos


About