@dimu_369: පව් හැබැයි 🥺 #dimu #dimujayasinghe #comedyshorts #youngerboy #mom

Dimu
Dimu
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 12:03:14 GMT
508791
38093
586
3349

Music

Download

Comments

piumi884
•𝐑_o̾ₛ𝐈°🩸❕" :
මාත් යාලුවෙලා ඉන්නෙ මට වඩා අවුරුදු 2 බාල මල්ලි කෙනෙක් එක්ක අම්මාටයි තාත්තාටයි මුකුත් කියන්න බෑ අපේ අම්මාට වැඩිය තාත්තා බාලයිනේ මන් බෙරුනා 😂💔
2026-09-22 19:09:24
3
lawa_tharu
peaches 😩💗 :
අත්විදපු සිද්දි . 😂 දැන් ගෙදරින් මතක් කර කර හිනා වෙනවා 🥴💔
2026-09-19 13:51:17
338
user977224026209
user977224026209 :
ඇය් මොකද වෙන්නේ ane denna කැමති නම්
2026-09-23 12:03:37
0
darshani_ganga
DARSHANI :
අද කාලේ හිමිකාරයා ඉපදෙන්නෙ පරක්කු වෙලාලු😂
2026-09-20 02:46:50
60
mahesha.mahesha17
අචින්ති තම්පි භවතී :
අපේ මහත්තයා මට වඩා 8 වැඩිමල්
2026-09-22 07:01:52
2
user8371981633653
ඔව් මං තමයි.. :
ඇත්තටම පිරිමිය බාල වෙන එකේ අවුලක් තියෙනවා. කලාතුරකින් පවුලක එහෙම නැති උනත් බොහොම පවුල්වලට ඒක බලපාන්න පුළුවන්. ඇත්තටම කට කහනවට මිනිස්සු කියපු කතාවක් නෙවෙයි පිරිමිය වැඩිමල් වෙන්න ඕන කියන එක. මේක ආතල් වීඩියෝ එකක්. නමුත් මේ පණිවිඩය දාන්න හිතුනා
2026-09-19 14:00:11
178
aayu3136
aayu :
අනේ මන් බදින්න ඉන්නෙත් මට වඩා අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්ව..😁
2026-09-19 14:46:29
101
user1915998230520
shanu :
අපෙ මල්ලිත් මෙ දවස් වල අක්කා බබෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ.ඌ හිතන් ඉන්නෙ අපි දන්නැ කියලා 😪🥲
2026-09-19 14:19:44
93
sanjeewa.pradeep10
Sanjeewa Pradeep :
මගෙ වයිෆ් මට වඩා 10ක් වැඩ්මල් 🤔🤔
2026-09-20 06:33:42
90
hiru199528
Hiru Nanayakkara :
මල්ලි කෙනෙක් බැදපු මං [Big LOL]
2026-09-20 09:02:27
22
navo_aluthgamage
navo :
යකෝ අපි අම්මලට ඕව කිව්වෙ හෙණ ලැජ්ජාවෙන්. පොලව කකුලෙන් හාර හාර 😂 ඔහොම කිව්ව නම් මන්න පාරක් කන්න වෙන්නෙ
2026-09-19 12:41:47
311
nathara93
Thashu :
රටේ මිනිහල 😂😂
2026-09-19 12:36:23
235
kaveen2.23
Nethu.&Kaveen💘🌍💫🇯🇵🇱🇰 :
වැඩිමල් උන්ට වඩා මල්ලි ලා හොදයි ..... කියන දේ අහනව.. ..
2026-09-21 18:00:08
1
mr_chathu_0
Mr . Chathu 😉 :
අක්කා කෙනෙක් හම්බෙනකන් බලං ඉන්න මම 😌🙆
2026-09-19 15:59:42
54
shammividushikawi
Shammi Vidushika Wim :
බාල අය බැදලා හරි ගිය අයත් ඇති.මට අවුරුද්දක් බාල කෙනෙක් බැදලා හිටියෙ.අම්මා කිව්වා වගෙ කිසි පරිනත බවක් නෑ.හැමදේම මං හොයලා බලලා ඇන ඇන කියන්න කරන්න ඕන.අවසානෙදි අපි වෙන් උනා😥
2026-09-19 17:04:50
22
sadutharu95
🇱🇰Sadutharu🇭🇰🇨🇳 :
මට වඩා අවුරුදු 3ක් බාල කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්න මං 😁
2026-09-21 04:16:51
15
lalithkumara15348
Galaxy Gems :
I'm all so same🤩
2026-09-22 19:40:33
0
kaveeroshel
Kavee🐼💙 :
Akkla merry krnna 😂😂
2026-09-19 16:12:05
5
me.morio
Shadow🤓 :
ඉස්සර කාලේ ගැහැණු අයගේ ඉගෙනීම අඩුයි,සමාජ දැනුම නැහැ,ඒ නිසයි පිරිමියා වැඩිමල් වුනාම හොදයි කිව්වේ..ඒත් අද සමාජේ එහෙම නැහැ..කිසිම දැනුම් තේරුමක් නැතුව වයස විතරක් ගිය පිරිමි ඕන තරම් ඉන්නවා..අනික ලංකාවේ උන් හිතන්නෙ වැඩිමල් ගෑනියෙක් බැන්දොත් sex life එක විනාශ වෙයි කියලා..එතකොට හිතපන් අවු.10ක් විතර වැඩිමල් පරිණත පිරිමි බැන්ද කෙල්ලො ඇයි උන්ව දාලා වෙන් තරුණ කොල්ලො එක්ක යන්නෙ කියලා?මේ වයස් සීන් බන් කිසිම තේරුමක් නැති කතා..age gap තිබ්බ කියලා කසාද කැඩෙන්නෙ නැහැ..හොද අවබෝධයක් තිබ්බනම් ඔය කිසිම එකක් අදාල නැහැ..
2026-09-20 00:42:29
44
liya_00_26
Liyasha🤍🌸 :
පරිණත වෙන්නෙ වයසින් නෙවෙයි හැබැයි. වයස කොච්චර ගියත් පරිණත නැති ගෑනු මිනිස්සු අද කාලෙ ඕන තරම් ඉන්නව. ආදරේ ගෞරවය වගකීම තියෙනව නම් එහෙම පොඩි වයස් පරතරයක් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි ඉතින්[Red heart]
2026-09-19 14:10:13
45
athulya787
Mrs. ආරච්චි ♥️ :
අම්මලා කියන දේ අහන් නැතුව කරගත්තාම අනිවාරෙන් කෙලවෙනවාමයි..... ඒ ගැන වීඩියො එකක් ඕනෙ ♥️
2026-09-19 12:19:18
83
menukasajan
Za Ja N 🧿🧩 :
අද අම්මට ආරන්චි වෙලා මන් අක්ක කෙනෙක් එක්ක යාලු වෙලා කියල . අහු උනොත් අක්කගෙ අඩු කඩනව කිවුව නිසා සෑහෙන්න අවුලෙන් ඉන්න මම 😓💔
2026-09-20 14:56:53
8
sami_dilru
Sαɱι Dιʅɾυ ~ ϙ υ ҽ ҽ ɳ ~ :
මල්ලිලා අක්කලාට හරි ආදරෙයි 💖
2026-09-20 02:33:39
10
chathuhettiarachchi3
❤🐾️🧿🐼 :
අම්මෝ මල්ලිලානම්[Tears of joy] පස්සෙ පස්සෙ තමා ඔව්වා තේරෙන්නෙ..අපේ ප්‍රශ්නයක් විසඳන්න උදව් කරන්න ඇහුම්කන් දෙන්න තරම් මානසිකත්වයක් නෑ🥹 තව තව එව්වා ටෝක් කරන්න යනවයි ඇන්ටිලා හොයනවයි 🤣🤣
2026-09-19 19:35:01
6
s.h.ny._0624
S🩶💋 :
ඔහොම කියනවා වගේ ම ලව් එක නැවතුනම ගෙදර ට කියන රිප්ලයි වීඩියෝ එකක් ඕන 🙂💔
2026-09-20 00:38:17
7
To see more videos from user @dimu_369, please go to the Tikwm homepage.

Other Videos


About