@imyy__4: මේ ලෝකෙ එහෙම පිරිමිත් ඉන්නවා... ආදරේ රැකගන්න දන්න, වචනයක් දුන්නොත් ඒක රකින, ගැහැණියකගේ හිතට වටිනාකමක් දෙන පිරිමි. හැබැයි එහෙම පිරිමියෙක් හිමිවෙන්නේ හැමෝටම නෙවෙයි... ඒ වගේ හිතක් හිමිවෙන්න පින් කරලා තියෙන්න ඕනේ!🌹 #foryou #blessed #quotes @_ηιяσ_χ_🇸🇬
🪬!
Region: LK
Saturday 19 September 2026 13:17:32 GMT
Music
Download
Comments
Kaushan :
ලැබුන අයට රැකගන්න පින මදි .නොලැබුන අයට ලබාගන්න පින මදි ❤️🩹
2026-09-21 14:19:32
1
🇱🇰@⃟≛⃝❤𝕄𝕒𝕕𝕦 ✮⃝❤️🇰🇼 :
මාත් මෙහෙම කෙනෙක් කියල හිතාන හිටියා🥺💔
2026-09-20 17:45:12
0
sada sada :
මටත් එහෙම කෙනෙක් ලැබේයි කියලා හිතෙනවා 🥰🥰🥰🥰
2026-09-21 14:54:29
0
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
පින වැඩිකමටද කොහෙද මෙි තනිකඩව ඉන්නෙ 😖
2026-09-21 15:06:34
0
CHAMMI 🫀🤍 " :
ඉතින් දන්නවද ලමයෝ මටත් ඉන්නවා එහෙම පිරිමි ලමයෙක් මගෙ තාත්තගෙන් පස්සෙ මගෙ හැමදේටම ලගින් ඉන්න.... (කවී) ඔව් මම් හරි පින්කාරයි ❤️🩹🫂🫀
2026-09-21 15:51:27
0
🫶Hasini thusharanga🫶 :
5 දරුවා ලැබේන්න ඉන්නෙ පලවෙනි දරුවා ලැබෙන්න ඉද්දි සලකනවා වගෙම ඊටත් වඩා ආදරෙන් මාව බලාගන්න මගෙ අම්මවත් මගෙ ලගටම ගෙනැල්ල දුන්නු රත්තරං මහත්තයෙක් මටත් ඉන්නව හැමදාම වගෙ ඔයාට නිදුක් නිරෝගි සුව ප්‍රර්තනා කරනව සුදු ආදරෙයි මම් ගොඩක්ම 🙏🤲🙏🤲
2026-09-20 20:05:45
6
Vidu.🦋 :
හැම ගෑනු ලමයෙක්ටම ලැබෙන්න ඕන හැම ආත්මෙකම දෙව්වරු වගේ පිරිමි ❤️🥺
2026-09-20 09:31:23
61
Raveesha :
එහෙම පිරිමි ඉන්නෙ කතාවල ව්තරයි.....🥺🥺🥺🥺ඇත්ත ලෝකේ නෑ
2026-09-21 04:15:24
5
coffe girl ❤️ :
එහෙම අය නැ🥺
2026-09-21 14:58:21
0
MADU 🌝♥️ :
අනේ ඒක නම් ඇත්ත...♥️😌
2026-09-21 13:53:30
0
Hasitha Sewwandi :
මටත් ඉන්නවා එහෙම කෙනෙක්.😘❤️
2026-09-21 14:01:33
0
senu 🪬🧿 :
matath innawa ehema pirimiyek adiyatama wetila inna welawak koheda Manda idam awith mawa negittuwa kalpana Kara Kara hitapu mama den hema mohothema Hina wela innawa MN wenuwen nokarana deyak ne 🥺❤️eyage palaweni adare nam MN newei mageth palaweni adare eya newei eth dennagema anthima adare meka thmai gewal Wala ashirwade ekka api ape gamana hari Lassanata yanawa widapu duk walata hariyanna dawasaka pinkara athmayak enawa apiwa hoyagena hemotama pikara athma munagehenna onii 🫶💗
2026-09-21 05:57:14
1
@user23439365278181 :
දෙවිවරු වගේ පිරිමි නැ නමට විතරක් නොවෙන පිරිමින් ට නියම ගැහැණිය ලැබුණොත් waradinne na නැත්නම් එහෙම නැති පිරිමියෙක් හරි ganiyek Hari ලැබුනොත් දෙපැත්තටම දෙවියන්ගේ පිහිටයි
2026-09-20 14:00:45
4
nadee 💖 :
mata hamaba una.. man nathi kragtta 🥺
2026-09-21 12:16:36
0
chathu chathu🥰 :
My waold 🌏🥺mata ehama kenak innawa mata deviyo dunna adaraniya pirimi athamayak 😩❤️😚
2026-09-21 15:15:07
0
jmnk2000 :
ehma knk hambenn onee hama awnka kellktma 🥺🥺❤️❤️
2026-09-21 14:40:19
0
Kavi :
ehema aya labanna pina thiyenna ona 🥺
2026-09-21 13:51:57
0
𝙻𝚘𝚞𝚒𝚜𝚎 𝚟𝚒𝚗𝚎 🦋🧿🎀🧸 :
🥹❤️🩹🧿
2026-09-21 14:37:47
0
Madara | මදාරා | மதாரா 🌸 :
ම්ම්ම්ම් 😏
2026-09-21 13:34:28
0
Mashi🥰 :
හම්ම්
2026-09-21 10:50:40
0
Parami..❤️🩹🧚♀ :
අනිවාරේන්...❤️🌸
2026-09-21 09:32:07
0
nayominwarathna :
හැමෝටම ලැබෙන්න ඔනේ එහෙම අය 🙏🤍
2026-09-21 11:11:30
0
🎤🇱🇰꧂༻✮𝕄𝔸ℕ𝕆ℝ𝕀✮༺꧁🇱🇰🎤 :
අනිවාරේන්
2026-09-21 08:29:34
0
kawi 🌷💔 :
ehema wasanawak na [Teary eyed][Teary eyed]
2026-09-20 16:23:40
0
❤️ 𝓭𝓲𝓵 𝓴 🫀🌹 :
හ්ම්ම් එහෙම පිනක් මට නම් නෑ 🥹🥹
2026-09-20 15:39:47
2
To see more videos from user @imyy__4, please go to the Tikwm
homepage.