@emotionsmusick: සමහර බැඳීම් නිහඬයි, ඒත් ගැඹුරුයි🍃🤍#ඔබමාහමුවුනුමේඉරහදයට #obamahamuwunumeirahadayata #foryou #viral #trending #emotionsmusick
Emotions Musick
Region: LK
Saturday 19 September 2026 13:55:00 GMT
Music
Download
Comments
Gayan wickramasinghe :
අනේ මන්දා කොහේදෝ ඈතකට යනවා ඒත් කොහෙදකියන්න මතකයක් නෑ😳🙏
2026-09-20 02:57:58
69
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
මේ කතාව දන්න කෙනෙක් කියන්නකො
2026-09-20 08:08:34
5
SUMUDU79 :
මේවා අහද්දි මාව අතීතෙට ගෙනියනවා මාරම වේදනාවක් දැනෙනවා කියන්න මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා මුන ගැහුන අය ආදරේ කරපු අය දැන් කොහේ ඇතිද 😭😭😭 ජිව්තේ කියන්නේ මාරම දුකක් ඒත් මොනවා කරන්නද
2026-09-21 05:14:56
24
x~|°Prabhash°👀👻 :
කියාගන්න බැරි හුඟක් දේවල් ඒ ඇස් දිහා බලලා හිතින් කියනවා 🥺❤️🩹
2026-09-21 17:00:22
11
maheshianuradhi :
හස්බන්ඩ් එක්ක යාළු වෙලා ඉන්න දවස්වල මට එයා ෆෝන් එකෙන් මුලින්ම කියපු සින්දුව.. අවුරුදු ගණනාවක් ඈතට මතකය ගෙනියනවා❤️
2026-09-21 17:20:02
4
Saku :
මගෙ ලග තනියට ඉනු මැනවී ❤️
2026-09-22 18:33:35
4
Mdt Nilmini :
Ane ලස්සන ආදරේයක් 💞💞💞💞💞
2026-09-20 06:56:07
5
Nimana Aberathna :
අවාසනාවන්ත ලෙස මියගිය ආදර කතා තියෙන අපි වගේ අයගේ හදවත පාරන සිංදුවක් වාගෙම රූප රාමු පෙලක්..
2026-09-23 13:10:43
5
Freedom life🌷 :
හරියට මගෙ එයාගෙයි කතාව වගේ...අපේ දුව නිසා අපි දෙතැනක ඉදන් එකිනෙකාවෙනුවෙන් හැමදාමත් ඉන්නව.මමත් ප්රාර්තනාකරන්නෙ ජීවත්ව ඉන්නකොට බැරි උනත් මන් මැරුන දවසට වලදානකම් වත් මන් ලග ඉන්න මැනිකෙ 🥺🥺🥺🥺
2026-09-20 22:44:14
8
Sandu....🌸🌹 :
සිතින් තුරුලු කර මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැනවී ❤️🥺
2026-09-21 15:43:22
2
🌷🌷🌷Dushi 🌷🌷🌷 :
අනේ මම් හරිම ආස song 1මේක ඇහෙනකොට මට කෑගහල අඩන්න හිතෙන්වා..කොහේ හෝ ඈතකට තනිවෙන්න හිතෙන්වා..💖
2026-09-20 13:53:44
7
ASANGA :
මගෙ ලග තනියට කවුරුත් නැ
තනිකම කියන්නෙ පට්ට දුකක්
2026-09-20 03:55:25
4
jas :
මේ කතාව මොකද්ද
2026-09-19 20:06:59
5
jaye :
මා මළ දවසට මගේ ලග තනියට ඉනු මැනවි ❤️❤️💐
2026-09-20 12:10:31
3
🇶🇦🇶🇦♥️ Wasthuwa🇱🇰🇱🇰 :
2026-09-21 14:19:44
1
HSD kumara🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦 :
2026-09-21 19:54:54
1
𝕊𝕙𝕒𝕜𝕚 ᵈᵒˡˡ 🇲🇫 :
සිතින් තුරුලු කර මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැනවී 💙🌍
2026-09-20 00:23:13
4
🇱🇰꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂🇬🇵 :
සිතින් තුරුලු කර මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැනවී 🫂🌍
2026-09-20 14:47:33
4
malkanthiganthura :
❤️
2026-09-21 12:56:07
1
S_h_e_h_a_n :
hmm 🙃❤️
2026-09-21 09:19:35
1
Sunitha මහනුවර 🇱🇰🇸🇦🌟❤️ :
හ්ම්ම් 🙂🙂🥰
2026-09-21 19:13:44
1
🇬🇷💲.Jassika Sachi🌏.🇱🇰 :
❤️❤️❤️❤️That is where true love lies—the kind that enables you to understand a woman.❤️❤️❤️❤️
2026-09-20 05:18:55
2
❤️Shani Shani🇱🇰🇨🇾 :
danna kenek me kathawe name eka kiynnko
2026-09-23 07:39:38
1
𓅋𝑷𝒓𝒂𝒈𝒆𝒆𝒕𝒉☜༻ :
එ සිංදුවත් ලස්සනයි එ නිලියත් මම ආසම නිලියක් නලුවත් මරු ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි 🥰🥰
2026-09-20 14:35:10
3
To see more videos from user @emotionsmusick, please go to the Tikwm
homepage.