@drynnzy_official0: | යාලුවෙක් නෙවෙ බං උබ ඇවිල්ලා නියම සහෝදරයෙක් ❤️🫂 @͚ͦͦͦ͐˖˿ͦ𝗽𝗼_𝕕_da׀░▟▚▛▞▜▟▔▜ ♠ #fypシ #foryou #yaluwo #bestfriend #viralvideo

𝐃 ʀ ʏ ɴ ɴ ᴢ ʏ :| ᥫ᭡
𝐃 ʀ ʏ ɴ ɴ ᴢ ʏ :| ᥫ᭡"
Open In TikTok:
Region: LK
Saturday 19 September 2026 13:34:29 GMT
146004
24358
884
1232

Music

Download

Comments

abiweerasinghe12
ABI Weerasinghe :
ඒ මගෙ කණ්ණාඩිදෙක හොයලා දියන් බං අන්න ඒ වොයිස් එක කියන එක වගේ😁
2026-09-20 11:50:19
4
mr_savii_page
⛓sav!¡🌪️ :
කෙල්ලට වඩා නෙමෙයි හැබයි ගොඩක් ආදරෙයි 🥲👍
2026-09-19 15:20:35
659
tailung_n160
ƙՄՏɧ°🦉 :
ඔහොම කිව්ව උන් අපි බයික් එකක් ගෙනාවම කියන්න තියෙන හැම දේම කිව්ව
2026-09-19 16:00:08
119
tharusha.lakshan976
Tharusha Lakshan :
නෙත්මින මල්ලි 🫂🤍
2026-09-20 06:36:14
7
redmiredmi561250
senuka hansana :
vadunama maath ohomai 🙂
2026-09-19 15:30:18
31
hansaja_rajapaksha78
Dinura hansaja :
Uwath adam goda palayalla 🥰❤️
2026-09-19 14:47:43
57
thejakamihiranga4
ELON MUSK :
අඩෝ ඌ ඒක හදවතින්මයි කියන්නේ 🥺💗💗
2026-09-19 15:29:13
238
xmor_official
𝚇𝙼𝙾𝚁 :
ඔහොම හදවතින්ම කතා කරත් අන්තිමට ඕක අහපු එකත් ඕක කියපු එකත් තනිවෙනවා.. මොකද ඔතනින් එකෙක් අනිවාරෙන්ම වෙනස් වෙනවා... යාළුවෝ ඉන්න ඕන තමා ජීවිතේට.... ඒත් දවසක් එනවා උබට මොකුත්ම නැති වෙලා අන්තිමට අසරණ වෙන තැනක්.. උබේ හිතේ තියන වේදනාව දුක තනිකම පාළුව ඒ පීඩනය කියන්න එකට කාපු බීපු යාලුවෙක්වත් උබ ළග නැති වෙනවා...උබ ඉන්නේ අසරණ වෙලා කියලා දැන දැනත් උබෙන් කවුරුත් අහන්නේ නෑ උබට මොකද කියලාවත්.. අන්තිමට ඉතුරු වෙන්නේ අම්මයි තාත්තයි විතරයි... කතා කරපු ගමන් පැනලා ගිහින් උඹේ වැඩත් පාඩු කරන් බොක්කෙන්ම උදව් කලාට පස්සේ කවදාවත් උබව අමතක කරන්නේ නෑ කීවාට ඒ කියපු එකාම ආපිට අපිට අරින දවසක් එනවා... එතනින් පස්සේ හිතේ තියන යාළුකම හැරෙන්නේ තරහකට නෙමේ මාරම දුකකට.... පුංචි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු සෙල්ලම් කරපු, තමන්ගේ කියලා ඉඳපු , එහෙම හිතපු, ඒ උන්ම අපිට වෙනස්කම් කරන දවසක් එනවා... උඹෙන් පුංචි හරි අතපසුවීමක් වෙච්ච ගමන්, එහෙම කරන්නේ නෑ කියල හිතපු උන්ම දවසක උබට එහෙම කරනවා... එදාට ඒ වෙනස්වීම දාරගන්න බැරිවෙයි.. උබ ආදරේ කරපු මිනිස්සු , උබ විශ්වාස කරපු මිනිස්සු උබ කරපු කැපකිරීම් ඒ කිසි දෙයක් මායිම් කරන්නේ නැතුව උබව අතෑරලා දානවා.. අන්න එතනදි හැරිලා බලපන් ඇත්තටම ළග කවුද ඉතුරු වෙලා ඉන්නේ කියලා... දෙන්නෙක් ඉඳි... ඒ උබට පණ දීපු රත්තරන් මිනිස්සු දෙන්නා.... අම්මයි තාත්තායි...❤️( මේවා කතන්දර නෙමේ.. මන් අත්විඳපු දේවල්... ) මොකද මේවා දැක්කොත් විතරයි මිනිස්සු හිතන්නේ මන් තත්වේම තව මිනිස්සු ඉන්නවා කියලා... මන් මෙතනදී ඉවසන්න ඕන කියලා.... ❤️
2026-09-19 16:56:14
12
drynnzy_official0
𝐃 ʀ ʏ ɴ ɴ ᴢ ʏ :| ᥫ᭡" :
දෙකක් දාගත්තාම මාත් ඔහොමයි අරයත් ඔහොමයි කිව්වට ඌ එවෙලෙ බීලා නෙවෙ බං කියෙව්වේ. ඒ උගෙ හැටි ඌ ඕන වෙලාවක පණ උනත් දෙන්න ඉන්න එකෙක් 🫂❤️
2026-09-19 19:17:03
24
prasaddilshan82
දිල්|shan :
mokakd brand ek
2026-09-19 15:43:04
44
rosha.k7
Rosha k MUSIC :
වෙරි ටික බැස්සම ඔක්කොම හරි බං
2026-09-20 03:12:42
6
itsme_kavi_
𝐊 𝐚 𝐯 ! :
අඩියක් ගැහුවම අපේ උනුත් ඔහොමයි😹
2026-09-19 18:27:19
12
__sanju_official61
@__Sanju_official :
ඔහොම හිතන එවුන් හරි අඩු යි බම් එහෙම යාලුවෙක් ඉන්න එවුන් පට්ට වාසනාවන්ත යි♥️
2026-09-19 17:28:13
24
user9301126195
kavi doy 721 :
අපිට නැනේ ඔයවගේ යලුවො 😥😥
2026-09-20 09:12:56
1
isuru.harshana5
✨☾☛°𝓗𝓪𝓻𝓼𝓱𝓪°☚☽✨ :
Yaluwek neme bn sahodarayek 🫂🥺❤️‍🩹
2026-09-19 15:43:56
21
ashan_boy4
Ashan Tharindu :
එහෙම කවුරුත් නැති මම🙂💔🖤
2026-09-20 02:24:36
2
liyaaa4895
liyaa :
වැදිලා නම් නෑ 😊
2026-09-19 17:57:39
4
risindi57
💞Risindi💞 :
☺️hoda yaluwek
2026-09-19 15:55:02
8
thamindu_2012
THAMINDU 11 :
kellata wada newe habai adarei adarei 🥲🙌
2026-09-19 15:29:54
11
nikiya0523
👀💥NIKIYA 💣💥 :
Menna යාලුවො
2026-09-19 15:40:28
8
vidu_xx_3
👽VISHU_XX_👽 :
වු මගෙ එකා බං🥰
2026-09-19 15:52:02
5
x_dhaniya_official
DHANIY ✨ :
🫂🥲
2026-09-19 14:58:39
8
vishan.pradeep2
😍🍀 සූදු කොල්ලා 🍀😍 :
එ වජනටික 😇🙂😌
2026-09-20 02:31:21
2
To see more videos from user @drynnzy_official0, please go to the Tikwm homepage.

Other Videos


About