@d_s_official: මට ඕනෙ පිස්සුවෙන් වගේ ආදරේ කරන්න... කල් ඉකුත්වීමේ දිනයක් නැතුව ආදරේ කරන්න ඕනි මට, හැම පුංචි පුංචි ඕපදුපයක්ම බෙදාගෙන ඉවරයක් නැතුව කියවන්න ඕනි මට.. සතුටු දවසේ විතරක් නෙමෙයි දුකේන් කලකිරීමෙන් තැලිලා පොඩිවෙලා ඉන්න දවසට එයාව ආදරෙන් අහන් ඉන්න ඕනේ මට, එයාගේ යාළුවෝ එයාට ඉරිසියා කරන තරමට මට එයාට ආදරේ කරන්න ඕනේ, වැරදි වෙනවා ඒ වැරදි එයාම හිතලා හදාගන්න තරමට මට එයාට මගේ ආදරේ දෙන්න ඕනේ, ආදරේ දැනෙන තැන මිනිස්සු වෙනස්වෙනවද නැද්ද නතර වෙනවද නැද්ද කියන ඒක මට අත්දකින්න ඕනේ, රණ්ඩු වේවි යාලු වේවි හුරතල් වේවි හදවත සීතල වෙලා යන තරමට මට ආදරේ කරන්න ඕනේ, උදේ දවල් රෑ වෙනකන් මට එක හිතක් මත්තේ නැහීගෙන ආදරේ දෙන්න ඕනේ, තව එකම එක වතාවක් මට මගේ ආත්මේ සූරලා අරගෙන එකම එක මනුස්සයෙක්ට මම මන් විදිහට ආදරේ කරන්න ඕනේ,, 🤍💌 #foryou #fyp#viwes#backgroundvideo#sunset @Vibe 🤍🎧🍃" @DILU Beats @Yohan
D a r k - s h a d o w e s ☁️
Region: LK
Saturday 19 September 2026 16:11:35 GMT
Music
Download
Comments
𝐂𝐡𝐞𝐞𝐙𝐳𝔂😽🧀💘" :
feeling caption 😪❤️🩹💯
2026-09-20 03:43:49
0
™┊𝐑 𝐈 𝐂 𝐎 :
එහෙම කෙනෙක් හම්බවෙනවනම් කොච්චර්ද් දෙයක් ද 😔❤️🩹🥀
2026-09-19 16:19:49
0
"D A H A M"⛴️⚓️❤️🩹 :
Caption plz🫶
2026-09-20 01:47:23
0
_mahii 🤍" :
එහෙම අය ඉන්නවද 🥺 මට ඕන ඔහොම කෙනෙක් ඒත් මට හම්බුන කෙනා හින්ද මන් තවත් විදවනවා 😥 මාව තේරුන් ගන්න මටම ආදරේ කරන කෙනෙක් හම්බෙනව නම් 🥺 මාත් ආසයි මන් වගේම අවංක ආදරේකට ❤️🩹🕊
2026-09-19 19:30:45
0
✨Dulanjalee perera✨ :
Caption eka🥹🥰
2026-09-20 03:57:07
0
<𝐍𝐈𝐒𝐇𝐔𝐳𝐳🎀!🍒🦕^ :
caption eka dennako
2026-09-20 02:04:21
0
Mᴏᴍᴇɴᴛ ? :
2026-09-20 02:23:25
0
ᴍ ᴀ ʟ ɪ ᴛ ʜ ☁️❕ :
2026-09-19 18:47:52
0
𝓨𝓲𝓷𝓾....😽🖤🍭 :
Caption plz💕
2026-09-19 16:16:08
0
Ħáßàñgi přiŷámáñþi :
නව කතා වල විතරයි 😏
2026-09-19 22:22:01
0
Songs Updates :
mano vikaren pem kirima pasuva pasuthavillata hethu vana bava mathaka thaba ganna
2026-09-20 03:44:33
1
hiruni :
❤️
2026-09-20 03:08:58
0
Manori Rasangika :
🙏♥️
2026-09-20 01:20:22
0
Vibe 🤍🎧🍃" :
🖤
2026-09-19 17:49:51
0
nimesh ☁️✨🤍 :
❤️🩹
2026-09-19 19:00:13
0
𝓟𝓐𝓦𝓠𝓝𝓣𝓗𝓐 𝓪𝓷𝓾𝓱𝓪𝓼 :
🥰🥰🥰
2026-09-20 02:59:59
0
Chamudi Ahinsa🤍 :
🖤🖤
2026-09-19 17:37:10
0
𝐒 𝐀 𝐍 𝐃 𝐀 𝐑 𝐔 :
🥺💔
2026-09-19 16:17:44
0
@_Ra si Ya(චූටියා)."💋 :
♥️♥️♥️
2026-09-19 16:15:41
0
Bimsara boy 🫣💕 :
😔😔❤️
2026-09-20 03:07:18
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.