@suleimjuma: Hongera dada angu kwa kufunga ndoa @lailainyas

Zanzibar | Genetic Atom
Zanzibar | Genetic Atom
Open In TikTok:
Region: TZ
Saturday 19 September 2026 16:18:32 GMT
24
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @suleimjuma, please go to the Tikwm homepage.

Other Videos

අවන් එකක් බීටර් එකක් නැතුව පෑන් එකේ හදපු කේක් එක ගොඩක් රසයි..  ▪️පාන් පිටි කොප්ප 1/4 ග්‍රෑම් 40 ▪️කොකොවා පවුඩර් මේසහැදි 3 1/2  ▪️බේකින්සෝඩා තේහැදි 1/4 ▪️සීනි ග්‍රෑම් 70 ▪️බටර් ග්‍රෑම් 30 ▪️බිත්තර 1 ක් ▪️කිරි මිලිලීටර් 60 ▪️වැනිලා තේහැදි 1/2 තව කිරි කොප්ප 1/4 කේක් එක හැදුවාට පස්සේ දාන්න. 🔹ගනාශ් එකට චොකලට් ස්ලැබ් 2 නැත්තන් චොකෝචිප්ස් ග්‍රෑම් 50 නැවුම් එළ කිරි තේහැදි 1  බටර් තේහැදි 1/2 🔹පතුල අගල් 8 ක ඝනකම් පෑන් එකක් වෙන්න ඕන.  🔹මං කොකෝවා පවුඩර් නැති නිසා මයිලෝ පාවිච්චී කරේ. ඔයාලා මයිලෝ දාලා හදන්න ආස නම් පිටි ටිකයි මයිලෝ ටිකයි බේකින් සෝඩා ටිකයි එකට දාලා පෙනේරෙකින් හලලා ගන්න. නැත්තන් බැටර් එක හදාගන්න ගොඩාක් වෙලා විස්ක් කරන්න වෙනවා.  මේ කේක් එක හරිම රසයි හදලා බලන්න. යූටියුබ් විඩියෝ එකක දැකලායි මං උත්සහ කරලා බැලුවේ.  දරුවෝ න්ස්ම් ගොඩාක් ආස වුනා🙈 ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි බලන් හිටියාටයි..

About