Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kuma7357: සමහර මිනිස්සු ජීවිතයට එන්නේ හේතුවක් නැතුව නෙවෙයි… සමහර හමුවීම් ආදරයක් වෙන්න එනවා. සමහර හමුවීම් පාඩමක් වෙන්න එනවා. සමහර අය ජීවිතේ ලස්සනම මතකයක් වෙලා ඉන්නවා. තවත් සමහරු ජීවිතේ අමාරුම පරිච්ඡේදයක් වෙලා ඉක්මනින්ම අවසන් වෙනවා. ඒ වෙලාවේ ඒ හැමදේකටම හේතුවක් හොයාගන්න බැහැ. ඒත් සසර ගනුදෙනුවක් කියන්නේ හැම හමුවීමක්ම ජීවිතය පුරාම තියාගන්න ලැබුණු අවසරයක් නෙවෙයි. සමහර ගනුදෙනු ගෙවා අවසන් කරන්නයි කෙනෙක් ජීවිතයට එන්නේ. ඒ ගනුදෙනුව අවසන් වුණාම සම්බන්ධයත් අවසන් වෙන්න පුළුවන්. ඒක හැමදාම පරාජයක් නෙවෙයි. සමහරවිට අවසන් වුණේ සම්බන්ධයක් නෙවෙයි… සසරේ තිබුණු ගනුදෙනුවක්. ❤️ ✍️ දීපානි ජයරත්න . #සසරගනුදෙනු #ජීවිතය #ජීවිතපාඩම් #හදවතටදැනෙනකතා #සම්බන්ධතා
Kumari
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 01:35:54 GMT
7151
253
6
113
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
prasannamaddumage4 :
[Twin hearts] ඔව්, මමත් පෙර ආත්ම භවයක දුක් ගින්දරක් දීලා තියෙන්න ඇති [Twin hearts]
2026-10-10 18:51:43
1
Dineshika 🌹 :
♥️
2026-10-09 14:10:01
1
suzan :
🙏🙏
2026-09-27 12:29:39
1
Hansi❤️❤️user4821856944237 :
🥹
2026-09-27 17:51:47
1
인디크🇰🇷✈️❤️ :
🙏❤️
2026-09-26 03:05:39
1
Dinesh Prasanna :
🙏
2026-09-20 13:07:05
1
To see more videos from user @kuma7357, please go to the Tikwm homepage.
Other Videos
сравнение твой враг…
يا حلوتي💗🌷 #سلمان_بن_خالد #بدر_بن_عبدالمحسن #شعر #غزل #foryou
#blinks #kipop #nayul #dance #dreamgirls
"بنات… التحصيلي ما يعطي فرصة ثانية. اللي تذاكر صح هي اللي تتصدر. دورة التحصيلي في بوصلة 360 تجهزك صح وتثبتك يوم الاختبار. #تحصيلي_بنات #تحصيلي #اختبار_التحصيلي #تجهيز_تحصيلي #درجة_عالية "
#السعودية #الشعب_الصيني_ماله_حل😂😂 #أكسبلاور_🔥 #fyp #creatorsearchinsights
Please don't scroll without interacting
About
Robot
API
Legal
Privacy Policy