@a.s.a958: ඒ රාමුව ඇතුළෙන් එද්දි කාවන්තිස්ස මහ ඇතාගේ ලස්සන බලන්නකෝ 👑🐘🌿💚 #fyp #beautifulnaturevideos #wildlifephotography #tuskerkawanthissa #srilanka

A S A 🐘💚
A S A 🐘💚
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 02:38:09 GMT
29940
4143
75
106

Music

Download

Comments

sasidhulakhidha
丂 💸 :
* ස්වභාව දර්මය නඩු අහන්න ගත්තම කාටත් ගැලවීමක් නැහැ `🐘🤍🥹` "
2026-10-17 05:29:23
16
wimal.karunanayak
@ wimal 🙋🙋 :
මිනිස්සු දිහා රවල වත් බැලුවේ නැති බෝසත් කාවන්තිස්ස , කොහොමද හිත් හැදුනේ නුබට වෙඩි තියන්න . 😢 ඒ තරම් පව්කාරයෝ ඉන්න රටක් උනා අද 😢
2026-10-16 21:38:00
44
cn201943
CN :
මම සසරේ කරපු පිනෙන් කොටසක් ඔබටත් අනුමෝදන් වේවා...ඇත්‍ රජානනී ඔබ මේ සසරින් නිදහස්ම වේවා...🙏
2026-10-17 09:27:29
0
noti.sudda247
Thishuwa boy 🪽😊!. :
අනෙ තාමත් ජිවතුන් අතර ඉන්නවා වගෙ දැනෙන්නේ 🥹💝
2026-10-17 10:51:47
1
wikiya.2025
Lakshan wickramasinghe☸️🇱🇰 :
ඇයි ක්වුරුත් එකතු වෙන්නෙ නැත්තේ මේකට.තරුන අපිට බැරි ඇයි.🥺
2026-10-17 04:20:49
4
_kaushalya_k
Kaushalya🤍 :
අද නම් නින්ද නෑ💔 පුදුම දුකක්
2026-10-16 20:16:36
10
kawee_bbe
🦋🥀K A W E E😍©차투🫀 :
දෙයියනේ හැමතැනම කාවන්තිස්සගෙ වීඩියෝ හිත හදාගෙන කොහොම බලන්නද 🙏🙏නිවන් සුව පුතේ
2026-10-16 17:50:13
27
l.shenali
シェナリ :
මැරෙන්න තරම් ලොකු තුවාලයක් තිබ්බේ නෑ මාරා ගත්තා අසරණයව 😓
2026-10-17 08:59:33
0
hse9987
Hse99 :
ආයේ ඔහොම එයා එන්නේ නෑ 🥺🥺🥺
2026-10-16 15:23:53
13
kaveesha8506
kaveesha :
meya meruna
2026-10-16 14:13:37
7
shihansanthush
Mr.sana :
💔
2026-10-17 11:26:08
0
sudu_official_00
𝙎_𝙐_𝘿_𝙐 𝙊𝙁𝙁𝙄𝘾𝙄𝘼𝙇𝙇 :
කොච්චර තේජසක් තියෙන සතෙක්ද බලන්න 🥺❤️
2026-10-17 11:52:49
0
panda_quotes00
Panda_Quotes :
ආයේ කවදාවත් දකින්න වෙන්නේ නැති දේවල් 🙂💔
2026-10-16 18:43:50
0
jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
ඒ වයිබ් එකනම් පිස්සුවක්. සිරාවටම මේ රාමුවනම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️❤️
2026-09-20 15:49:45
2
alex814016
Alexandra :
this Song ....make me amazing. i want to come to sri lanka [Tränen in den Augen][Tränen in den Augen][Tränen in den Augen][Tränen in den Augen]
2026-09-20 17:31:26
1
mr.prasanth3
Prasanth Nagarathnam :
2026-10-17 10:36:58
0
thejes2626
noti boy😋😋😋 :
🥺🥺
2026-10-17 09:44:43
0
www.tiktokgemh00.15
00.15 :
ඒක සුපිරී බන්🥰🥰🥰
2026-09-20 03:33:11
3
dilshan.vimukthi2
Dilshan Vimukthi :
2026-10-17 07:58:41
0
weera5089
weera5089 :
රජෙක් මරාගත්‍තා. රොඩිය රජවෙලා
2026-10-17 08:11:45
0
heshan_rullz
𝐇 𝐄 𝐒 𝐇 𝐀 𝐍 🇭🇲🪽 :
බලන්නකො ඒ තේජවන්තකම 🥺❤️🔥
2026-10-17 13:20:54
0
king.kashapa0
king kashyapa :
deiyaneee me sathata wedi thiyanna hithenne wath kohomada
2026-10-17 12:58:47
0
sadu60464
❤️sadu❤️ :
හිත හදාගෙන මේවා බලන්නෙ කොහොමද දෙයියනේ😭😭
2026-10-17 08:41:17
0
sahan2000717
sahan :
පපුව හෝස් ගාල යනවා මේවා දකිද්දි 😥
2026-10-17 08:42:14
0
am.chintha
A Chintha Chintha :
2026-09-30 01:03:14
0
To see more videos from user @a.s.a958, please go to the Tikwm homepage.

Other Videos


About