@vishuu2006: යන එන මග තොට කිසිම කරදරයක් බාදාවක් නොවේවා 🥹🙏🤍#viraltiktok #onlyforyou #1miloonviws #coupelstiktok #onlymanjinder👑 @_sthasara_ @Bhagii Girle💋✨🤍 @🫀𝔸𝕣𝕠𝕠🩶🌱 @𝐙𝐘𝐑𝐎❗ @D 🥷🏻 @THE.DOCTOR🩺 @Iruni Wijeweera @𝗬𝙖𝗦𝗵🐨🖤 @It's me DILUWA 🐼🖤

TwoHeartsOneVibe💋🤍🥰
TwoHeartsOneVibe💋🤍🥰
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 05:33:14 GMT
348770
59511
618
938

Music

Download

Comments

user6830249081395
🌻C S 🌸 :
අනෙ මටත් දෙන්න ආසයි ඒත් ඒකට අවසරයක් නැනෙ 😣😣😣
2026-09-21 10:24:36
0
user5724985405885
user5724985405885 :
💖🙏✨💐 💖🙏✨💐:බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨0💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏✨💐සාදු සාදු සාදු 💖🙏✨💐තෙරුවන්සරණයි 💖🙏✨💐බුදු සරණයි 💖🙏
2026-09-21 14:41:53
2
pasiya_official2007
Vila🥰❤️‍🩹 :
Brake oil danne komada dem one thina eka boalt ekak galawanna bahane
2026-09-21 11:51:32
1
userthemiyajanaka
Jana🏖️️ :
මීටරේට උඩින් තියන්න.. එතන තෙමේන්නේ නෑ.. බුදු සරණයි..🙏
2026-09-20 16:53:29
1
samadhi0227
𝕾𝖆𝖒𝖆 𝖌𝖎𝖗𝖑⌣‧₊ᵎᵎ🍒⋅°✮ :
මමත් එයාට අරන් දුන්නා ඔය වගේම බුදුපිලිමයක්.ඒත් බයික් එකේ යද්දි දූවිලි වදිනවායි,වැස්සට තෙමෙනවයි නිසා හිතට මොකක්ද වගේ.ඒනිසා ගෙදර පහන තියන තැනින් තිබ්බා..🙏💗
2026-09-22 02:23:59
1
j_a_z_zi
පාබා :
අව්වටයි වැස්සටයි අරක්ශා වෙනවා නම් තවත් හොදයි 😴🙏
2026-09-20 05:53:22
562
dinu.girl764
Dinu Girl ❤️ :
අරලිය මල් ගහන කෙල්ලො අතර මෙහෙම කෙල්ලෙක්නම්...🥰
2026-09-20 07:27:18
478
ns_chathuwa_xx
ᴺˢ_© h a t h u w a :
මාරක වලින් බෙරුන අවස්තා ගොඩයි🥺🙏
2026-09-20 09:30:13
107
sewmi_322
sewmini..🧚💛 :
කවදාවත් ඒ ආදරේ නැති වෙන්න එපා බුදුසරණයි ඔයාලට🥰❤️
2026-09-21 06:14:16
41
chutyyy129
chutyyy129 :
වහානෙක බුදුහමුදුරුවොන්ගේ පිලිමයක් තියන එක අවුල් සමහරු වහානවල යන්නෙ එක එක වල් පල් කියව කියව ඔව් හැමොම එහෙමයි එම හරිද බුදු පිලිමයක් ඉස්සරහා කෙලම් කුනුහරප කියන එක සමහරු වහන වල කරන කාම ගති ඔක්කොම කරනවා හැමොම නෙවේ බනින්න එපා හිතන්න 🤍
2026-09-20 14:00:17
68
didu542
LASII BBH🇦🇪 :
bike ekh wgema eylt hmdm sathutin Inna one🥺💗
2026-09-20 09:50:05
11
kavilak705
Kavishani Perera 💫🌸 :
අපේ bike එකෙත් ඔය වගේ බුදු පිළිමයක් තියෙනවා.මන් හැමදාම උදේට වැඩට යන්න කලින් ඔතනට මල් පූජා කරනවා.🙏🌸
2026-09-20 06:22:09
40
dhana.ghost
dhana.ghost :
මාත් ආසයි ,ඒත් කරන්න බෑ ,අව්වට වේලෙනවා ,වැස්සට තෙමෙනවා ,දූවිලි වදිනවා ,මට බෑ මගෙ බුදුහාමුදුරුවොන්ට එහෙම වෙන්න දෙන්න ...ඔහොම කරන්න එපා ඒ නිසා .......
2026-09-20 13:39:51
18
bhagya.dewmini529
🤍"😗 :
Kisima karadarayak nowi parissamen padinna suduu..🥺🤍
2026-09-20 07:29:57
47
chathumatta
🪬 09:07 🧿 :
කොහේ ගියාත් මාව පරිස්සමෙන් එක්කන් එනවා 🥺🙏
2026-09-20 12:53:35
6
hasiya_boy2
@Hasiya_boy😌💓 :
ඒ වගේ බුදු පිලිමයක් වහනේක තියෙන්න ඔනේ මොකද රියදුරා ගමන පටන් ගන්න කලින් බුදු හාමුදුරුවෝ සිහි වෙනවා වැදලා පටන් ගන්න පුලුවන් ඒ වගේම. වාහනේ සිටින හැම මොහොතකම. බුදු හාමුදුරුවෝ. සිහියේ සිටී🙏🥺🥰
2026-09-20 12:14:55
7
kg05kahkkumara
hashan kasthuri :
බුදුසරණයි , 🙏 අර අනේ වැහුනද? 😳 මන් වගේ overthink අය නැහැද 😳
2026-09-20 08:02:35
9
umayanga.kaushaly1
Umayanga Kaushalya :
අත්දැකීමෙන් කියන්නෙ මං.අද වෙනකන් වෙන්න ගිය හුගක් අනතුරුවලින් බේරුනා.හිතා ගන්නවත් වෙලාවක් තිබ්බෙ නැති තැන්වල.ඒ හින්දා මොනම හේතුවකටවත් මං ඒ බුදු පිලිමෙ අයින් කරන් නෑ.කාටවත් කියන් නෑ ඒක කරන්න එපා කියලා.😳
2026-09-20 19:55:40
7
adura.shapaya
HLR :
සමාවෙන්න 🙏🏻 මෙහෙම කියනෙක සහෝදරයා. අපේ බුදු පියාණන් වහන්සේ ඔයවගේ බයික් වල වාහන වල තියෙනෙක. හරි නෑ නේද? මටත් baik තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැස්සට තෙමෙනවා 🥺අවුවට වේලෙනවා. අනිත් වාහන වල සිකරුට් අරක්කු බොනවා. ඉතින් අපි බුදු රජාණන් වහන්සේ ඉස්සරහා හැසිරීම හොදයිද?.... ඔයාගේ චජේතනවා හොදයි එත් හිතලා බලන්න. බුදුසරණයි.. 🙏🏻
2026-09-20 10:29:48
7
k.dinupa
K.Dinupa Dilshan :
Budu saranai 🙏❤️
2026-09-21 15:44:13
1
saranga2009saranga
SARANGA 🍸" :
බුදු සරණයි 🤍
2026-09-21 09:48:36
0
maleeshaxd69
𝕸4𝗟@@⚡️𝗛𝗔 🐳 :
2026-09-20 12:10:33
1
dhananjayaudara
🌀𝐃🤪𝐔🌀 :
Budusaranai
2026-09-21 06:13:42
1
akila.jgb
Akila Bandara :
බුදුසරණයි
2026-09-21 04:11:55
1
To see more videos from user @vishuu2006, please go to the Tikwm homepage.

Other Videos


About