@..sr123: #පොළොන්නරුවේ අපි❤ ...ඉක්මනින් නිදහස ලැබේවා...තෙරුවන් සරණින් මව්බිමට යන්නා යන්නා ලැබෙයි පුතේඔයාට....තෙරුවන්සරණයි ...😥😥😥😥🙏🙏🙏🙏🙏

පොළොන්නරුවේ අපි.❤S❤R❤🇦🇪❤🇱🇰
පොළොන්නරුවේ අපි.❤S❤R❤🇦🇪❤🇱🇰
Open In TikTok:
Region: AE
Sunday 20 September 2026 07:51:02 GMT
21978
1293
272
84

Music

Download

Comments

ash5611973142578
❤💘💘 "A.K.D රබුක්කන 💘💘❤ :
සියලුම ආගම්වල බලෙන් නිදහස් වෙනවා අල්ලාදෙවිපිහිටයි
2026-09-20 09:30:51
3
user977224026209
user977224026209 :
ඔබ‍ට නිදහස් ලැබේවා තුනුරුවනේ සරණයි පරිස්සමින් ඉන්න බිය වෙන්න එප පර කර්මයක් ඇත්නම් ඒ කර්ම ද නිමා වේවා අපි යම් කරන පිණ බලයේ මහිමයෙන් ඔබ මරන්න තරම් වරදක් වෙලා නැ දෙවියනේ බුදුසරණයි
2026-09-20 12:11:43
4
kelum.pathmini
Kelum Pathmini :
තෙරුවන්🙏🙏සරනයි🙏🙏🙏🙏🙏
2026-09-20 13:51:11
3
kumuduni.pushpaka8
සදලි❤❤ :
අල්ලා දෙවියන් වහන්සේ පිහිට ලැබේවා 🤲🤲🤲🤲🤲🤲
2026-09-20 13:41:07
1
anurausantha1
Susantha :
ලේ පිපාසයෙන් පිත් පිත් නැති අවස්තාවාදි මිනිස්සු ඉන්න ලෝකෙක ලංකාවෙන් පිට වෙලා මැදපෙර දිග ඉන්න හැම දෙනාම පරිස්සමට ඉන්න..බුදුන්ගෙ සරනින් ඔබට නිදහාස ලැබේවා සොයුර ...🙏🙏🙏
2026-09-20 13:29:50
1
chamalidevika
⭕ chamali 🇱🇰✈️🇰🇼 ⭕ :
අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම නිදහස ලැබෙන්න ඕන 🙏🙏🙏
2026-09-20 13:18:17
4
user1834898351884v
VIJAY🇱🇰✝️❤️🇦🇪 :
God bless you ✝️☸️🕉️☪️🙏🙏🙏
2026-09-20 15:30:09
2
damayanthi_sepalika01
❤️ Damayanthi Sepalika ❤️ :
සියලුම දෙවියන් ගේ බලයෙන් ඔබට නිදහස ලැබෙිවා මිනිසුන් කියන්නේම තිරිසන් ටත් වඩා එහා ගියඅයත් ඉන්නවා
2026-09-20 15:49:46
1
anula.fernando7
Anula Fernando :
ඉක්මනින් නිදහස ලබා මව් බිමට එන්න ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍
2026-09-20 15:50:34
0
yamuna.iduni
❤️🌍🫀 :
theruwan saranaii 🙏🏻😭😭
2026-09-20 13:34:44
1
sachi.kumari31
Sachi kumari :
tharuwan saranai 🙏🙏🙏🥰🥰😭
2026-09-20 13:42:11
1
spzop
spzop :
මේ අහිංසක දරුවාව බේරලා දෙන්නදෙයියනේ 😪😪😪😪😪😪😪😪😪
2026-09-20 15:39:36
0
saji5239
සජී. 🩷 :
යාළුවා 🥺🥺🥺
2026-09-20 15:41:43
0
madhu.madhu988
MADHU MADHU :
theruvan saranin ikmanin nidahas vela lankavata yanna labenna one kisima karadarayak vennepa api inne savudi me pasne apita danenava marama vidiyata🥺
2026-09-20 15:49:24
0
kumarekumare.268
kumare.kuma268re :
🙏🙏🙏
2026-09-20 11:43:41
1
hon.ar3
😘 malani😘 :
Ekman in nidahasea lebewa🙏🙏
2026-09-20 15:55:25
0
laila74205
Laila :
🙏🙏🙏budusaranai.alla.davipihitai.ikmanin.nidahasa.labaiwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-20 08:49:38
1
saji5239
සජී. 🩷 :
සියලුම දෙව් පිහිටයි 😔😔🙏🙏
2026-09-20 15:41:23
0
dammika853
suwarnayawewana :
[Sticker] 🌹🌹
2026-09-20 15:38:16
0
meenamano65
💙meena mano💙 :
thank u
2026-09-20 15:35:27
1
hirushiimasha4
Hirushe :
අනේ දෙවියනි මොහුගේ ජීවිතය බිලි නොගන්න සානු කමිපිතව අයදිමි මොහු කල වරද වෙනුවෙ ස්තුති දවියනි සවුදි රජුගේ හිත සන්සුන් කෙරෙත්වා
2026-09-20 15:38:35
1
shante.kwentat
❤️❤️❤️ :
2026-09-20 15:38:23
0
sanjeewaasanka431
🇱🇰❤️Asanka Sanjeewa Guruge :
පෝස්ට් එකක් ශෙයා කරා කියලා ඒකට මනුස්සයෙකුගේ ජිවිතයක් නැතිකරන්න මෙහෙම පුලුවන්ද..ඒක සහ ගහන අපරාධයක්..බල දාරි ඉක්මනට මේකට විසදුමක් ගන්න😢😢😢😢😢😢😢
2026-09-20 15:50:17
0
samare.samare83
❃❤️⃝⇶ˡˡ𝐒𝐚𝐦𝐚𝐫𝐞ˡˡ💜⃝❤️❃ :
තෙරුවන් සරනයි ඔයාට මල්ලි
2026-09-20 15:36:17
1
sunathrarbsunathr4
❤️වැලිකතර.❤️❤️ :
බුදු සරනයි ජේසුස් වහන්සේගේ පිහිටයි ඉක්මනින් ඇප ලැබේවා අල්ලා දෙවියන්ගේ පහිට ලැබේවා මේ අවනඩුව තොරලා බේරලා මේ දෙස බලා මගේ මව්බිමට යාමට නිදහස් කර දෙන්න අල්ලා දෙවියනී ආමේන් ලාහිලා හෙල්අල්ලා හමිමදු රසූලු අල්ලා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
2026-09-20 08:57:58
0
To see more videos from user @..sr123, please go to the Tikwm homepage.

Other Videos


About