@godwillmakeaway4: මා සැඟවෙන ස්ථානය ඔබයි බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි මිදීමේ හීතිකා වලින්, ඔබ මා වට කරයි // මිදීමේ හීතිකා වලින්, ඔබ මා වට කරයි මා සැඟවෙන ස්ථානය ඔබයි... දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තිය අළුත් කරයි රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ දිව යන මුත් වෙහෙස නොවෙයි ඇවිදින මුත් ක්ලාන්ත නොවෙයි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි //// #masegawenasthanayaobai #jesus #githka
God will make a way. ✝️🤍🕊️
Region: LK
Sunday 20 September 2026 08:22:30 GMT
Music
Download
Comments
❤️❤️Natali Fonseka 🇲🇻🇲🇻 :
🙏🙏🙏🙏
2026-09-20 09:19:31
1
CW785 :
2026-09-20 15:50:02
1
JanakiSadamali✝️🧚🙋❤️🙏 :
🙏❤️🙏amen 🙏✝️👑️🙌🙌
2026-09-20 13:52:05
1
❤️✨සුවිනිතා❤️✨ :
🙏🙏
2026-09-20 13:31:52
1
Ganeshan premakirthi :
🙏🙏🙏
2026-09-20 12:13:10
0
bole961214 :
🙏🙏🙏
2026-09-20 08:30:42
1
NE SHA :
❤️
2026-09-20 09:25:32
0
🇱🇰 DILSHAD 🇦🇪 :
🙏🏻🙏🏻🙏🏻
2026-09-20 13:16:24
1
To see more videos from user @godwillmakeaway4, please go to the Tikwm
homepage.