@2007.qu: අපේ ජීවිතේ කොයි තරම් නම් පුදුම තැනක්ද නේද? හුස්ම ගන්න එක පවා අපේ පාලනයක නැති, අද තියෙන ශරීරය හෙට අපිට නැතිවෙන, කවදා හරි මේ හැමදේම අතඇරලා යන්න වෙන ලෝකෙක, අපි තව කෙනෙක්ව තදින්ම අයිති කරගන්න හදනවා. "මෙයා මගේ විතරයි" කියන හැඟීමෙන් හදවත පුරවගෙන, ඒ කෙනා නැතිවෙයි කියන බයෙන් නිරන්තරයෙන් විඳවනවා. තමන්ට තමන්වවත් අයිති නැති බව දැන දැනත්, අපි තව කෙනෙක්ගේ ජීවිතේ අයිතිකාරයෝ වෙන්න දඟලන තරම මොන තරම් නම් දුකක්ද? ඇත්තටම ආදරය කියන්නේ අයිති කරගෙන හිරකරන එක නෙවෙයි, නිදහසේ අතහරින එක. කිසිම දෙයක් තමන්ගේ කරගන්න බැරි ලෝකෙක, අයිති කරගන්න ගිහින් මිනිස්සු තමන්ගේ මුළු ජීවිතේම විඳව විඳව ගෙවලා දානවා. 🍃🖤 #2007 #trending #newpage #viral #status
2007
Region: LK
Sunday 20 September 2026 08:56:27 GMT
Music
Download
Comments
2008 🩶! :
2026-09-21 05:31:13
2
ruZ!ru_📎 :
💗💗💗
2026-09-20 09:36:30
1
නු_one01•🌞☸️ :
🖤🖤🖤
2026-09-20 09:33:10
1
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.