Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@madhuwa908: අනෙ අපේ කාලෙ 🥹❤️ඒ ඉන්න ළමයගෙ cute 🥺 #fyp #viral #tiktok #trending #foryou
Madhuwa 🖤❕
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 08:57:44 GMT
368707
28209
548
2201
Music
Download
No Watermark .mp4 (
1.93MB
)
No Watermark(HD) .mp4 (
2.01MB
)
Watermark .mp4 (
3.25MB
)
Music .mp3
Comments
Niroshan shalitha :
Evolution 👽
2026-10-27 18:49:29
0
Ishini :
Generation දෙකක් ඒ නිසා පටලගන්න එපා ✌
2026-10-27 14:51:40
0
Wangli🦋💕 :
Eke ඉන්නෙ මන් උනාම 🥹♥️
2026-09-20 15:12:30
1260
SeNuLa _x_ 🇧🇷 :
Apiw pissu wattpu hair cut 🥹⭐
2026-10-27 15:25:13
0
Oluu~ :
ලොකු වෙනසක් 👏🏻🥰
2026-10-27 14:52:29
0
𝐂𝐮𝐩𝐜𝐚𝐤𝐞🧁🎀 :
ළමයි දක්ෂ වෙන්න ඔනෙ තමයි එත් ළමාකම තියෙන්න ඔනෙ 🥲💔
2026-09-20 16:37:37
1607
Madhushani :
දැන් ලමයි දක්ෂයි. අපේ බැරිකමට උන් පලි නෑ😂 ඇරියස් තියාගන්න එපා කියන්නෙඕකට තමයි😂
2026-09-20 18:56:27
476
𝒮𝒶𝓃𝒿𝓊 🫨❤️🔥😉 :
මටනම් මතකයි ගහකුයි කුරුල්ලෙකුයි වෙලා හිටියා ඒ කාලේ 💔🫠
2026-09-20 10:58:27
522
Anjalika_2000 :
දැන් ලමයි දක්ශයි...ඉතින් ඒකට අපේ ලමා කාලෙ පලි නැ..👍
2026-09-21 07:35:33
64
> 𝑲𝒂𝒗𝒆𝒆 ♡" :
සුරියකාන්ත මලකට හිටියා මම 😪💘
2026-09-20 11:08:54
131
Gayani ගාන්ධර්ණි (GuiZz) :
ලමා කාලේ අයේ එන්නේ නැ ,දක්ශ වෙන්න, නමුත් වැඩිහිටි කල කලයුතු දේ දරුවන් තුලින් කරවන්න උත්සහ නොගන්න.
2026-09-21 01:41:36
63
බුද්ධි_BUDDHI_புத்தி :
ඇත්තටම කීවොත් දැන් ඉන්න ලමයි හරි දක්ශයි .. ඉරිසියා කරන්න එපා .. අපිට ලොකු වෙලාවත් ඔහොම නටන්න බැනෙ
2026-09-21 05:59:39
38
Yhezzaya & Sayani :
විවාදයක් නෑ දක්ශයි 👍 ලමයි දක්ශ වෙන්න ඕනා හැබැයි ලමා කම තියාගෙන ගැලපෙන විදියකට ඒකනේ යම්කිසි වයසක් වෙනකල් ලමයි කියලා කියන්නේ.තරුන තරුනියෝ කියලම කියන්න පුලුවන් නෙහ්. මේ මගේ අදහස.🙂
2026-09-20 18:26:10
67
maduka madushani :
@maduka madushani:ලමයින් ලමාකම තියෙන්න ඕනේ. මොකද තරුන කාලේ කරන්න ඕනේ ඒවා ලමා කාලේ කරන්න ඕනේ නෑ. ලමයින් තරුනයන් වෙනස් වෙන්න ඕනේ කතාවෙන් පවා. ඇරියක් කවර් කිරිමක් නෙමේ. ලමයි නම් ලමාකම ඇගෙම තියෙන්න ඕනේ
2026-09-21 00:58:48
18
ᥫ᭡ 𝐃𝐢𝐰𝐲𝐚_Gɪʀͦ͢ℓ ᥫ᭡ 🧚♀️ :
මං ඒ කාලේ සමනලයෙක්ට හිටියා එකත් නටා ගන්න බැරැව concert එකේ අනිත් ළමයි මැද්දේ ඇඩුවා 🥲👍
2026-09-20 11:43:21
27
𝐁𝖍𝖆𝐆𝘆𝐀_ 🐙 ! :
මොන්ඩි සොරි යේ නැටුමට මන් ඉදියේ ගහකට 😝❤️🔥
2026-09-21 08:41:15
11
𝐒𝐚𝐡𝐚𝐧𝐲𝐚💋🩶 :
හිනැහෙවී බෝනික්කා නටන්න ගිහින් නටන්න බෑ කියලා අඩපු මන් 😂
2026-09-20 11:22:51
22
🌸🪼Susanthika🪼 🌸 :
ඒ වයසට එහෙම නටනවා කියන්නේ අගය කරන්න ඕනි 💗
2026-09-20 16:05:01
30
Shashi 샤시🎀🇰🇷 :
හැම ලමයෙක්ම අපේ කාලේ විදියට ඉන්න ඔනේම කියලා එකක් නැනේ එ ළමයා talented එක නැති කරන්න බැ ♥️
2026-09-21 10:46:40
11
Kaveen M Athapaththu ____ 🐊 :
මාව වැදි නැටුමකට දාලා ඒකේ නටන්න කොන්ඩයක් දාන්න බෑ කියලා කෑ ගහ ගහ අයියා මගෙ පස්සෙන් පන්නද්දී හෝල් එක වටේ දිව්වා මතකයි😭💔
2026-09-20 17:24:01
20
Malsha99 :
නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලමයි දක්ශයි කියලා. ☺️මුකුත් කියන්න එපා මාත් මලකට හිටියා😂 90 දශකේ මල් අපි😁
2026-09-20 12:04:08
13
のʟͥᴅͫ.ᶜᴴᵁᵀᴵ 𝙏𝙀𝙆𝘼ꪶ𝐇᭄ :
මන් යකෝ ගහක් විදියට හිටියේ නටන්න බැරි නිසා නෙමී මන් පුලුවන් කියලා පෙන්නුවෙ නෑ 😒😂
2026-09-20 19:49:52
5
_Amaa Sasandi Kulasiri_🧸🦋🤍 :
මිනිස්සු බැන්නාට, මන් අහන්නේ ඇත්තටම මොකක්ද ඉතිම් ඒකේ තියන වැරැද්ද? අපිට ඒ කාලේ තිබ්බේ නැති ළමා කාලයක් දැන් ළමයින්ට තියන්නේ.දැන් ළමයි හරි දක්ශයි.මට නම් හරි සතුටුයි දැන් ළමයිගේ මෙහෙම වීඩියෝ දකිනකොට🤍
2026-09-21 00:19:34
10
Nethmi Imelma :
අපි චූටි කලෙ ලමා කාලය තමයි ලස්සනම සුන්දරම....ලමයි වගෙ හිතුවා ඒ හුරතල් කමට හැමොම ආදරෙ කලා..[Heart eyes]
2026-09-20 17:26:41
10
To see more videos from user @madhuwa908, please go to the Tikwm homepage.
Other Videos
"Esperate que me sorprendo" 😂 #auronplay #parati
#cops #copsoftiktok #police #bodycam #foryou #fyp
99401389
#loungewear #sweatshirt
Фон для баннера #баннеры #тт
About
Robot
API
Legal
Privacy Policy