@in_d_ee_p_a_: හැම කොල්ලම රූපයට ආදරේ කරන්නේ නෑ… සමහරු රූපය පරදවා හිතට ආදරේ කරනවා 🥺❤️ #foryou #Love #lovestory #viral #xybca

❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
❦★ℐ𝓃𝒹ℯℯ𝓅𝒶 ★❦
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 08:58:01 GMT
36731
4635
93
73

Music

Download

Comments

_sithu_123_
:-🎀.𝐒𝐢𝐭𝐡𝐦𝐢 ✧ 시트미..:-*:- :
ලස්සන කියන දේ නම් තාවකාලික දෙයක් ඒත්... කෙල්ලෙක්ට ලස්සන කියනදෙ එක ආබරණයක් 🫶 සමහර කොල්ලො ඉන්නවා ලස්සනට වඩා ගති ගුන වලට ආදරේ කරන ♥️හරිම උත්තරේ තමයි දැන් කොල්ලෝ 90% ක්ම හොයන්නෙ ලස්සන 😁♥️♥️
2026-09-21 03:36:49
4
najina_viren
:
එහෙම ආදරේ කරන උන්ට ආදරේ හම්බෙලා තියෙයිද බං 🥹❤️‍🩹
2026-09-20 10:04:23
1
shehan8054
Shehan :
රුපයට පෙම් කර කට්ටියත් ඉන්නාවා 🥺 අවංකව දෙන්නාට දෙන්නා තෙරුම් හරන් පෙම් කර කට්ටිය දැන් මෙ ලොකෙ අඩුයි🥺.......
2026-09-20 10:23:42
6
chanulkavishaguna
chanul kaveesha :
ලස්සනබලල කවදාවත් ආදරේකරන්ට එපා එහෙම උනොත් උබට ආදරේකරන කෙනෙක් හොයාගන්ට බෑ 😥
2026-09-20 09:30:52
3
krishanmadushanka0
Krishan Madushanka :
ඒත් එහෙම කොල්ලොන්ට හැමදාමත් වැරදිලා..😔
2026-09-20 09:20:39
17
malshan.nuwantha
Malshan Nuwantha :
රැපෙට නෙමෙයි ආදරේ කරන්න ඔනා ලස්සන කන්නද අංවන්ක කම හිත හොද කම තිබ්බනම් ඇති මම මගෙ දොනිව බලාගන්නෙ මගෙ දරැවෙක් වගෙ මම මැරෙන්න ආදරේයි මගෙ දොනිට N ❤️😘🥹🫂
2026-09-21 03:30:02
2
user2493366232761
𝓵𝓪𝓴𝓼𝓱𝓪𝓷𝓲𝓲.... ❤️ :
එත් මට තාම එහෙම කෙනෙක් හම්බෙලා නැහැ.. හේතුවක් දන්නැහැ.... 🙃😊😔😔
2026-09-20 09:28:49
11
yalindi_hiranya
Yalindi_Hiranya :
Mehema kenek matath hambunoth math sathutin 😇
2026-09-21 05:39:02
1
sithuarmygirl18
💘⃘ٜٜٜٜ͠ ⃘ ⃘ sithu🦋⃘̬ٜ͠ :
ඒම අය ඉන්නවා ද 💜🥰
2026-09-20 09:38:41
1
sajiya5415
Sajiya :
මට වගේමයාකෙල්ලො ඇයි එහෙම කරන්නෙ🥺🥺🥺🥺🥺🥺😮‍💨🥺🥺😭
2026-09-20 14:39:59
2
user8211361528483
💞💞ᴴᵃⁿˢⁱ💞💞 :
එහෙම අය මේ ලෝකෙ ඉන්නවද කියලත් සමහර වෙලාවට හිතෙනවා...🥺🥺🥺
2026-09-20 14:50:14
2
crazygirl3491
~𝚇_𝕺𝕯𝕯𝖄 :
𝚔𝚎𝚕𝚕𝚎𝚔 𝚗𝚊𝚝𝚒 𝚖𝚊𝚖𝚊😞🖤"
2026-09-20 10:40:40
1
rukshan.prasad8
꧁Bʀᴏᴋᴇɴ『††』🕊꧂ :
Mewa balan mt ghann one
2026-09-20 16:24:29
1
user937882010438
❤️❤️chutyi manika❤️❤️ :
කවදාවත් කාගෙවත් රූපේ බලලා ආදරේ කරන්න එපා 🥺
2026-09-20 15:04:52
1
chutikki221
chutikki :
thamange hame pata nisa thanakadi asarana wennama oni e hagima therun ganna
2026-09-20 15:27:21
2
user2675738860600
🅙︎🅞︎🅚︎🅔︎🅡︎ :
ආදර්ශමත් කතාවක් 😊
2026-09-20 10:38:26
1
user5715818118777
Harshani kaushalya :
❤️❤️❤️Hy ❤️❤️❤️
2026-09-20 11:03:20
2
user2435945171401
@>𝙱𝚣𝚣🦕≈^• :
mata adare karana eyath ehemayi man hithanne🙂✨️
2026-09-20 10:10:43
1
suranga.jayatilak
Suranga Jayatilaka :
samaharakkollo lassana vitharai heuwe samaharak kello lassana rupa bauthika dewal vitharai heuwe ithin kawada lebevida awanka adarayak🥺🥺🥺
2026-09-20 12:34:17
1
amasha6505
Amasha :
akanam aththa ath ahama aya hoya ganna godak amarui lasiyan hambanna 🥺🥺
2026-09-21 00:50:19
1
sameerakavindu2
kavee🥳🥳🥳 :
හ්ම්ම් 😔😔🥺
2026-09-21 03:32:14
1
g.i.h.a.n.s.a10
shihu girl 😼🖤 :
hama kollama rulata adare kare ☺️💔
2026-09-21 10:30:36
1
sljocki3
SL JOKER 🃏🤡💸☠️ :
End is crazy [Teary eyed][Teary eyed]that hug❤️‍🩹🥲💕
2026-09-21 08:40:05
1
chenugirl048
Chethi girl :
😂
2026-09-21 09:17:02
1
user707767909919
manika 2009 :
eka aththa ❤️❤️🥀😔
2026-09-20 15:38:19
1
To see more videos from user @in_d_ee_p_a_, please go to the Tikwm homepage.

Other Videos


About