@hirunitharakavith: 😭🥺❤️#fypシ゚viral__ #tiktok1millionviews #fyp

HIRU🧚🏻‍♀️ ❤️
HIRU🧚🏻‍♀️ ❤️
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 09:48:06 GMT
88755
9150
1196
80

Music

Download

Comments

nuwan.de.silva38
Nuwan De Silva :
ඕවා සැරින් සැරේ මතක් කරන්න හොඳ දේවල් නෙමෙයි...
2026-09-24 09:23:59
0
captainmiller250
𒆜✰Captain Miller✰𒆜 :
එතකොට දැන් හැරී පෝටර්ට දරුවොත් ඇති, ලොඩ් ඔෆ් ද රිං එකේ හැඩ්‍රික් දැන් වයසට ගිහින් ඇති, ටිං ටිං එකේ ස්නෝෆි දැන් ලොකු ඇති, අඹ යාළුවො තාම සතුටින් ඇති නේද😰එහෙම කාලයක් පහු කරපු මට දැන් 35ක් උනා. ඒ වගේම අපි කරපු සෙල්ලම් ගැනත් කිව්වොත් ගස්මාරු පෙත්තෝරු, ටිං කඩනව, සම්බෝල කොටනව, අවුරුදු කාලෙට කැට ගහන එක එහෙම වෙල් වල දුව දුව සරුංගල් අරින එක එහෙම දැන් දකින්න හරි විරල දසුන්. ඒව දැන් එක එක කාල වලට වෙන් වෙලා..පුට් සයිකල් වලින් තොරන් බලන්න ගිය ගමන්, පොඩි බීම දන්සලක් දෙනවා කියල ගම පුරාම කොල්ලො කුරුට්ටො ටිකක් එකතු කරගෙන සල්ලි එකතු කරන්න ගිහින් අද දවසට ගානක් තීරණය කරල වැඩිපුර හම්බ වෙන සල්ලි වලින් ගමේ කඩෙන් ආප්ප කාපු ඒ අතීතය ආයෙත් එන්නෙ නෑ කියල දැනෙද්දි හරි වේදනාවක් දැනෙනව😰ඒත් මේ ලඟදි අපේ ගෙවල් ගාව පොඩි කොල්ලො ටිකක් සම්බෝල කොටනව දැකල මාත් එන්නද අහල ඒ කොල්ලො මට වට කරගෙන බෝලෙන් ගැහුව..රබර් බෝලයක් තිබ්බෙ..දෙක තුන වදිනකොට කේන්ති ගිහින් අර පරණ සතා මතුවෙලා ඊලග පාර බෝලෙ උඩ දාපු ගමන් අරගෙන වටේටල පලු එන්න නෙලුව..ආත්මීය සතුටක් එදා ලැබුවට පහු වෙනිද අම්මට ඇවිත් කියල ගිහින් ඒ ළමයින්ගෙ අම්මල සත්තුන්ට ගහනව වගේ ගහල කියල😂😂
2026-09-23 14:26:49
1
thanujapramailaka
Thanuja Pramailaka :
95 වෙලත් තාම තනිකඩ වෙලා ඉන්න ඒත් තාම ළාමක හිත් තියෙන එකම ලස්සන පරම්පරාවෙ අපි
2026-09-23 10:04:22
2
nakeebmh
Nkb :
මේක වැරදි 96 අපිට තාම 25යි.
2026-09-23 07:22:38
1
chathura.milinda6
Chathura Milinda :
කොලිටි එකට අන්තිමට ලෝකෙට ආව, අවසාන පඩක්ට් එක..🥺
2026-09-23 15:21:42
0
sadaru0988
✯𝕊𝔸𝔻𝔸ℝ𝕌𝕎𝔸ℕ✯❤️🇱🇰🇶🇦 :
Akanam eththa..98 set aka
2026-09-22 20:00:42
0
pruthuvi_pawan_abhimanyu
Abhi🇮🇹🇱🇰 :
98 set එක❤️😌 කො
2026-09-21 13:04:13
30
wijayakumara22
sudda :
ඇයි බන් අපි විතරක් වේලෙන්නෙ ...පොඩි උන් බැදල ලමයිනුත් හදල ...
2026-09-21 05:52:52
19
19kithsiri
kithsiri :
96 සෙට් එක කෝ 😔
2026-09-22 15:01:42
1
user119308946
🦁Black💗 Lion🦁 :
95🥺ජීවිතය ගැන නම් කියන්න දේවල් නෑ... ජීවිතය මොන අතින් දිනුවත් ආදරෙ අතින් බිංදුවට වැටෙන්නම පැරදුනා..තනිවුනා 🥺
2026-09-21 10:21:55
10
sanjee748
ස😘න්😘ජු :
ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක් මේච්චර අවුරුදු ගානක් ගෙවලත් ජිවිතේ සතුට කියන දේ විදින්න ලැබිලා නෑ.සතුටින් ඉන්න පවුලක් නෑ අම්මා තාත්තා නෑ .හිතේ තියන ප්‍රශ්න අහන් ඉන්න කවුරුත් නෑ ..ඉතුරු ටික කාලේත් මේ විදියටම දෛවය ලියවිලා ඇති 🥺🥺🥺
2026-09-21 13:08:46
7
agni6737
Agni :
hello නැන්දි...
2026-09-24 05:32:05
0
pasindu.madushan
Pasindu Madushan :
98 අපි දැන් වයසයිද එතකොට🥺
2026-09-22 15:03:08
0
maheema_jayakodi
💖💕᭄᭄̊̊࿔Mahee⃝❉⃟࿔ꦿ❤️⃟✦⃝̮̮̮̯̯̯ :
1998 අපි ☹️🥺
2026-09-21 12:22:54
0
thanimai.en.inimai.vino
🖤thanimai en inimai vino🖤🖤 :
1997...29
2026-09-21 14:59:29
0
malinda4188
malinda4188 :
98
2026-09-23 10:50:57
0
viralbeats_life.of.music
ViralBeats :
same same
2026-09-23 04:24:02
0
rdm97042
rasindu dm :
97 🙂
2026-09-23 07:22:34
0
mrmax645
🇱🇰🫶🅢︎🅐︎🅝︎🅤︎💫🇶🇦 :
1999😔❤️
2026-09-21 15:51:08
0
hasarasasmitha
Hasara Sasmitha :
Marrie krnn kale hari akke 🥰💗✨
2026-09-23 04:42:16
0
sigi980617
user2259312781738 :
99💗
2026-09-22 16:39:00
0
psychojay61
මදුවා 🤩❤️👤(බදුල්ල) (cty)❤️🤛 :
27.🫀
2026-09-23 00:36:14
0
imal.umayanga
IMAL❤️ :
hari den wayasa
2026-09-23 15:38:40
0
user39683603
Rakitha krishan (Labubu) 🐼 :
97 😇
2026-09-23 06:52:57
0
pradiya46
Ɲσ Ɲαмє :
30 year
2026-09-24 02:46:41
0
To see more videos from user @hirunitharakavith, please go to the Tikwm homepage.

Other Videos

[S,A,W] *You mean “a dignified guy outfit” to handle a _bad day_, right? 😎 So you still look firm + confident even when you’re in a _bad mood_, the key is: simple, neat, and neutral colors. A dignified outfit = people automatically respect you. ### *3 Formulas for a Dignified Guy Outfit to Beat Bad Days* 1. Smart Casual CEO Mode For college, work, or hanging out but still respected - Top: Plain Oxford shirt in navy, black, or white. Roll up the sleeves a bit. - Bottom: Chino pants/ankle pants in khaki, charcoal, or black. No rips. - Shoes: Loafers, Chelsea boots, or clean white sneakers. - Extra: Leather/steel watch + sunglasses. *Vibes:* Calm but dominant. Bad day steps aside. 2. Monochrome Minimalist The easiest but with a strong effect - Top: Fitted black crew neck/henley T-shirt, not oversized - Bottom: Black dress pants or slim-fit black washed jeans - Outer: Overshirt or chore jacket in a matching color - Shoes: Boots or full black sneakers *Vibes:* Mysterious, focused, no drama. 3. Old Money Clean Look Looks expensive without big logos - Top: Neat polo shirt or linen shirt in earth tones: olive, cream, mocha - Bottom: Straight-cut dress pants in beige/off-white - Shoes: Premium white sneakers or penny loafers - Extra: Leather belt, sleekly styled hair *Vibes:* Mature, classy, bad days don’t dare to bother you. --- ### *The Key to Being Dignified So Bad Days Lose:* 1. Fit is king: Clothes that fit your body > expensive clothes that are too big 2. Dark & neutral colors: Black, navy, gray, olive = instantly look firm 3. Neat from head to toe: Hair, nails, shoes clean. Messy = dignity drops 4. Don’t overdo accessories:** 1 watch is enough ### *Hashtag # * If you want to post OOTD on a bad day but still look dignified:#baBadDayEdition  #berwibawadulubaddaykemudian  #outfittegas  #CleanLook #

About