@animal_hospital.lk: සීයගෙ ආදරේ ❤️🥺 #humanity #emotional #lovepets

Dr.Tharindu Wijekoon
Dr.Tharindu Wijekoon
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 11:32:29 GMT
39479
5942
143
163

Music

Download

Comments

manojaya77
manojaya :
බුදුසරණයි ඉක්මනින් සුවපත් වෙන්න
2026-09-20 15:56:21
0
darshana.007
Kitty007 :
ඒ සීයගෙ පණ වෙන්නැති ඒ ❤️
2026-09-20 15:36:06
0
usersskperera
දැනුණ ගීත (SK) ✨️❤ :
මෙහෙම මිනිස්සූ ❤️
2026-09-20 17:20:24
2
ka_vi_girl
kavindya_Ranathunga :
දරු පැටව්නේ ඉතිම් එයාලත්🥰🥰
2026-09-20 16:57:28
3
shanikathilini.11
꧂🦋❤..සැලි..❤ 🦋꧂ :
බුදු සරණයි❤️පැටියෝ 🙏
2026-09-20 16:15:27
1
aruninadeeshaofficial
Aruni_Nadeesha :
මේත් දරුවො 💜
2026-09-20 16:26:29
1
nim83748
Korean Drama :
Lamai. Lnga nathi unama. Meyala minissu ta lamai wage. E siyata meya lamayek wage wenna athi. [Heartwarming]
2026-09-20 14:57:36
48
miles.meals7
Miles & Meals :
මං පාරෙන් බව්වෙක් ගෙනාවා..එදා ඉදන් අපෙ අම්මා ආච්චෙක් වුනා තාත්ති සීයා වුනා..ඒ කෙල්ල දැන් ලොකුයි අවුරුදු දෙකකට කිට්ටුයි උදේට ඇහැරෙන්නෙ සීයා එක්ක අක්කුං බොන්නෙ සීයා එක්ක බයි දෙන්නෙ සීයා.ඔක්කොම එයාට ආච්චයි සීයයි. මේ දරුවො හරි වාසනාවන්තයි එයාල පවුල්වලට එන්නෙත් සතුට අරන්❤️
2026-09-20 16:11:38
12
dinushikamadhushani
Dinushika madhushani :
Ai eya asanipen inne 🥺❤️
2026-09-20 15:08:17
12
sachinipabasara4
Sachhhh🧸 :
Ane seeyage adare🥹♥️
2026-09-21 02:29:33
1
nipunnethasara
Nipun Nethasara 🇱🇰 🇶🇦 🇴🇲 :
එයාගේ ලමයි අනිවාර්යයෙන්ම එයා ලග නෙමෙයී ඉන්නේ....එයාගෙ තනියට මෙයාව ගෙනල්ලා ඇත්තේ....එකයී දෙන්නට දෙන්නා මෙච්චර ආදරේ...මගේ තාත්තා වගේ...අපි වෙනම ඉන්න නිසා එයාලා ගෙදර බල්ලොන්ට මාරම ආදරෙයී....අපි ඉන්න දවසටවත් අපිට නැතැත් එයාලට මොනවා හරිම ගේනවා...
2026-09-20 15:53:20
5
chamathshi92
chamathshi :
mge thaththa wage❤️
2026-09-20 17:22:04
1
rayaniperera
Raya 😘 :
Ikmanin sanipa wewa
2026-09-20 17:44:45
1
mandeera_maddumabandara
Mandeera music🧿 :
මලක්🌸
2026-09-20 16:22:25
0
hoodiegurl6
hoodiegurl6 :
Budusaranai ane 🙏❤️
2026-09-20 17:38:24
1
sanju_hemamali
sanju :
❤️
2026-09-20 17:04:31
0
lotusglowbyhansi
Anu Hansi 🤍🪷 :
❤️❤️❤️❤️
2026-09-20 16:55:31
0
oshi_baby1
𝑶𝒔𝒉𝒚𝒚 🎀 :
Ane🥺❤️
2026-09-20 15:43:33
0
rasuni83
Rasu❤ :
2026-09-20 14:49:58
0
chanchala.dilhari
Chanchala Dilhari :
wasanawanthai manikak balanna ayata labena adare Budu Saranai manika oyata oyage siyata
2026-09-20 17:19:47
3
sada3160
sada 🌹😍 :
අනේ අහිංසක බැල්ම 🥺😘😘😘
2026-09-20 15:40:00
0
forever.natzyviha
𝗡𝗔𝗧𝗭𝗬🥷🏻💎 ᵀᴹ :
2026-09-20 14:32:17
0
dimuu.bbh
සුදු නෝනා ✌️ ❤️‍🩹 :
Mage thattwa mathk una eyaw bala gatte api gedr nethi welwat ape balla eyat eha gedr napuru miniha wasa dila meruwa eda ape tatta eyage daruwek nethi una gant aduwa 🥺
2026-09-20 15:38:54
2
dimu9947
Dimu99 :
මං ගෙනාවා බව්වෙක් එයා මට වැඩිය කැමති නැ එයා කැමති අපේ තාත්තාට.එයා ඉන්නෙත් තාත්තාගෙ කාබරෙ එ කාබරෙට අපිට යන්න දෙන්නැ. තාත්තාගෙ කිසිම බඩුවක් අපිට අල්ලන්න බැ. එ උනාට එයාව ගෙනාවෙ මම😅🥺 හැමදාම උදේට අම්මායි තාත්තායි තේ බොන්නෙ තාත්තාගෙ කාමරෙ බල්ලත් එයලා එක්ක තේ බොනවා.එ තුන්දෙනා තේ බොනවා හොරෙන් දොර රෙද්දෙන් බලන්න වත් බැ අපිට බුරනවා.😂 හැබැත් තාත්තායි අම්මායි ගෙදර නැති වෙලාවට බල්ලා අපි එකක සෙල්ලම් කර කර නටනවා අපිව හොයාගෙන කාබරයක් ගානේ එනවා😏😂
2026-09-21 01:07:15
1
hesanya789
𝙎 ❤️ 𝙈𝙀𝙝𝙚𝙇𝙄 ❤️ 𝙉 😍🌍 :
අනේ මැනික් කොටේ.... බලන විදිහ බලන්නකෝ.. 🥺❤️
2026-09-20 14:55:21
0
To see more videos from user @animal_hospital.lk, please go to the Tikwm homepage.

Other Videos


About