@nethminigr: යන මිනිස්සුන්ට යන්න දෙන්න❤️ මාව විශ්වාස කරන්න ඔයාට සැනසීමක් දැනෙයි🥹 #fyppppppppppppppppppppppp #trendingvideo #foryoupage #goviral #fypシ

Nethminigr
Nethminigr
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 11:58:09 GMT
141410
15946
563
1367

Music

Download

Comments

dinu4245
8:12 ~丂🫀🥺🌍 :
Akke lv ekenm thma prshnyk nh eth hitiyth ekyi nethth ekyi kiyla motivate una 🥹❤️‍🩹
2026-09-20 13:35:08
2
2002eshani
🪬Eshani | ඒශානී | ஏஷானீ | 🪬 :
අනේ ඔයාගේ මේ වචන වලට පින් අක්කේ🥺
2026-09-20 13:33:22
135
kaushalyakosgod
Chethii 🌸🦋 :
ඊයේ රෑ අඩලා අඩලා තීරණය කරා වදයක් නොවී ඉන්න. 🥺
2026-09-20 12:15:24
418
iammewansa
Mewansa_Monali :
Akka serious unamath mru habai 😌♥️
2026-09-20 12:54:59
1
naumya9_07
и⭐! :
ethkot me okkkm welth twmth innwm
2026-09-20 13:46:03
1
ishanmlbb
Ishan :
යන අයට යන්න දෙන්න ඔයාලට මම ඉන්නාවා 😩❤️
2026-09-20 12:08:34
100
sachini_0102
sachini_mayadunne :
දන්න ඇත්ත දැනෙන කටකින් කිව්වම මොලෙත් පිලිගන්නවා ඒයි. ❤️🙌thanq
2026-09-20 13:01:41
66
inush.d
Inush D Silva 💜😈 :
යන අයට යන්න දෙන්න කිව්වට ඒක ගොඩාක් අමාරුයි.. අනේ මංදා ඒක පාර්ශවීය ආදරය කියන්නෙම කරුමයක්
2026-09-20 12:50:22
83
winstoneskin
Suu🥀 :
හිමි වේවා අහිමි නොවෙවා ❤️
2026-09-20 12:31:52
33
veddaaaaaa
Veddaa :
ටියුෂන් පටන් ගනින් බන් හොද ගමනක් යන්න පුලුවන්
2026-09-20 16:56:30
10
dileesha.ruhi
Dileesha Ruhi 🇪🇺 :
ඒකනම් ඇත්ත.රටකට ඇවිත් මාව තනි කරාම මට ඇස් පනාපිට බොරු කරාම මට ඇත්තටම නිකම්ම එපා වෙලා😞❤️‍🩹
2026-09-20 12:02:59
23
chamii269
𝐀𝒚𝒔𝒉𝒖:🥑🐿️ :
අහිමි දේවල් හිර කරන් හිටපු පළියට අතෑරෙන එක නවත්තගන්න බෑ ☺️❤️‍🩹
2026-09-20 14:43:02
13
thesenu_u_
Hansi_Bandara :
මට මේ වචන වලට රිදෙනවා!💔🥺
2026-09-20 13:39:07
7
lakshan.kavindu52
💋කවී | Kᴀᴠᴇᴇ | கவி :
මමත් ඔය දේ තෙරැන් ගත්තා 🥺❤️‍🩹
2026-09-20 16:33:59
2
kavinda.rajapaksh6
Ruchika kawinda :
mn bootak kalath na eth mek iwar wenakn baluwa ai danna ❤️
2026-09-20 14:41:37
28
321uvii
@𝐔𝐕𝐈𝐈ᥫ᭡💕🐰ᥫ᭡ :
හදවතටම දැනුනා ☺️❤🥺
2026-09-20 14:26:32
1
kaveeshahewapatirana
Kaveesha Hewapathirana💎 :
ආදරයට වඩා ආත්ම ගරුත්වය වටිනවා.වටිනාකමක් නැති තැන්වලින් අයින් වෙන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ❤️
2026-09-20 13:25:18
8
_vish_danthanarayana_
ViSH-🌻 :
Comment ❤️‍🩹 මේ පසුතැවෙන හැමෝටම පරක්කු නොවී ආදරණීය බැදීමක් මුණගැහෙන්න කියල wish කරනවා!සතුටින්ම ඉන්න ලැබේවා..!♥️🌻🙏
2026-09-20 16:07:30
9
noah___nik
Noah___nik ✨️🤍🕊️ :
වචන ඔටෝම ගැලපෙන හිතක් 🙃❤️
2026-09-20 12:32:52
6
charitha.jeewaka
Charitha Jeewaka 🕊️ :
මුලින් කියනවා යන අයට යන්න දෙන්නලු අන්තිමට කියනවා පැන්නුවත් යන්නෙ නැති එකෙක්ට ආදරේ කරන්නලු 🥲
2026-09-20 12:45:38
10
user3474886659022
user3474886659022 :
ප්‍රශ්නේ තමන්ගේ වෙනකම් උත්තරේ තාවකාලිකයි මන් නම් හිතන්නේ එහෙම .එහෙම දෙකට මූන දීලම බලන්න ඕනී..මේ අක්කා කියන කතාව හරී..ඒක තමන්ම තේරුන් ගන්න ඔනී ..එතකම්ම ඒ කෙනා විදවනවා..
2026-09-20 13:34:04
8
thashiii.girl.00
🖤Thashii🖤 :
Ow akke oya kiyna eka aththa.yana ayawa balen thiyaganna bh☺️
2026-09-20 12:15:27
5
akashdewmina933
Akash Dewmina :
Thank you akke ♥️
2026-09-20 14:22:43
1
bhaagyaaa
Bhagi⚖️🖤 :
2026-09-20 15:46:37
1
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
2026-09-20 12:59:50
2
To see more videos from user @nethminigr, please go to the Tikwm homepage.

Other Videos


About