Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@izzu999: අද අකුරැස්සෙ මාළිමා රැළිය අතරතුර දැකපු සුන්දරම දසුන..🥰🥰🙏🏻 #foryou #1m #fyp
IZZU BOY_^^
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 12:22:49 GMT
107357
12456
337
127
Music
Download
No Watermark .mp4 (
4.49MB
)
No Watermark(HD) .mp4 (
2.5MB
)
Watermark .mp4 (
8.98MB
)
Music .mp3
Comments
දිල්.❤️❤️🇱🇰🇱🇰🇱🇰 :
ඔන්න ඔය වගේ ආණ්ඩුවක් තමයි අපි හැදුවේ.බලා ගනිල්ලා...AKD❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-20 17:24:26
0
🄽🄰🄳🄴🄴🄺🄰 🇱🇰 :
බුද්ධිමත් මිනිස්සු විතරයි බන් කතිරේ ගැහුවේ 💪
2026-09-20 15:23:07
7
🇱🇰 Darshana 🧭 ♣️♥️♠️♦️ :
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිස්‍ටම් චෙන්ජ් පුතා..✍️✍️
2026-09-20 15:05:23
6
_kaVin Du_ DiL SHa N_⚠️❗ :
ශුවර් ශොට් එයත් යුද හමුදා විශ්‍රාමික රණවිරුවෙක් ❤️
2026-09-20 14:12:23
388
klw :
AKD ගේ උන්ට කැමති වෙන්න මේවා තමයි හේතූ. ඇත්තටම උන් වෙනස් සෙට් එකක් 🥰
2026-09-20 14:46:05
136
Vihanga Sasmika😼💞 :
පක්ශ පාට වැඩක් නෑ නියම මනුස්සයෙක් 💗
2026-09-20 14:52:04
90
ok 🇦🇪❤️✌️ :
මිනිස්සු මේ ගානට වෙනස් වෙලා හැදුන නම් ඇති.❤️
2026-09-20 15:02:52
7
K Madhushan :
ආදරෙයි ❤️මීට කලින් ආන්ඩුවල හිටපු උන් මෙ Army එකෙන් ගත්තු වැඩ මතකයි නෙ
2026-09-20 15:07:17
25
🇱🇰pancha official..>>🇱🇰☠️ :
තාත්තයි පුතයිද කියන්න බැහැ ♥️♥️♥️🥰🥰
2026-09-20 14:47:35
27
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
පොලිස් කාරයෝ තනියම කුඩ ඉහළන් ඉද්දි ඒ මනුස්සයා ඒ කොල්ලට කුඩේ අල්ලන් ඉන්නේ මොන තරම් මනුස්සකමකින්ද.. ඔන්න අපේ දකුණේ මනුස්සකම ❤️🫡
2026-09-20 17:01:16
6
🇱🇰Udara Theekshana :
අපි මෙහෙම හුස්මක් කටක් අරන් ජිවත් වෙන්නෙ ඔය දෙවිවරැ නිසා තමා❤️🫡
2026-09-20 16:21:57
10
CHANDANA ☝ :
කොල්ලත් අකුරැස්සේ❤️
2026-09-20 15:23:55
14
⭕ 𝐈 𝐍 𝐃 𝐔 𝐖 𝐀 𝐑 𝐀 👺🎈 :
මේ වගේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් උනොත් රට ගොඩ එනවා එකාන්තයි. 💖🌹👍
2026-09-20 14:54:55
45
Pasindu Malinda :
රනවිරුවෝන්ට රනවිරුවෝ කියන්න බැරි නායකයොන්ගෙ රැලි වල රනවිරුවෝ හිරේ දදා කුඩ අල්ලනව
2026-09-20 14:54:34
7
laki7bahu2 :
10 පාරකට වැඩිය බැලුවා එකෙන්ම respect sir
2026-09-20 14:53:25
15
දර්ශිත ඉසුරු :
මෙක ලංකාව ❤️🇱🇰🙏
2026-09-20 14:22:31
18
Raji 🇸🇬 :
මේක නෙවෙයිද system change ? මිනිස්සුන්ගෙ ආකල්ප දශමෙකින් හරි වෙනස් වෙලා තියනවා කියල දැනෙනවා 🥰
2026-09-20 15:24:20
8
🧿06.25🍁🌀 :
වෙන්න ඕනෙම දේවල් ❤️🙏
2026-09-20 17:09:51
5
H.N.Farnando :
ආගම දහම පක්ෂ පාට අදාළ නෑ සුපිරි මනුෂ්‍යයෙක්
2026-09-20 15:12:44
5
𝙎𝙠𝙮𝙥𝙚 𝘾𝙀𝙊 :
රටට ආදර මිනිස්සු 🥰
2026-09-20 17:04:02
4
Darsh 🍃❄️🐼 :
ඉස්සර කුඩ ඇල්ලුවෙ,අල්ලන්න උනෙ කාටද 😌 අද වෙනකොට system change වෙලා නෙද ❤️❤️
2026-09-20 17:04:00
4
Hell___fire :
🔥🔥🔥🔥🔥AKD
2026-09-20 15:00:27
3
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
ආදරණීය මනුස්සයන් එකතු වෙන මොහොතක් මාරම සතුටුයි🥰❤️.🙏🙏🙏
2026-09-20 17:25:21
2
Chasi :
රට වෙනුවෙන් දරුවෙක් පූජ කරපු තාත්තා කෙනෙක් වෙන්න ඇති
2026-09-20 17:22:56
4
NalindaRathnayaka :
පට්ට
2026-09-20 15:00:48
2
To see more videos from user @izzu999, please go to the Tikwm homepage.
Other Videos
Vaimpire 😭😭 #PUBGMVampireHunt #PUBGMOBILE #PUBGM460UK
##RockAction #ActionClips #ActionMovies #BestOfAction #ViralClips #MovieMoments #ActionScenes #TikTokShorts
Scramble up ur name & I’ll try to guess it😍❤️ #foryoupage #PetsOfTikTok #aesthetic
Scramble up ur name & I’ll try to guess it😍❤️ #foryoupage #PetsOfTikTok #aesthetic
Walking out to #N3on’s song at #UFC331 😂 #Arman
#fyp #trending #dance #snoopdoggydogg #familyaffair
About
Robot
API
Legal
Privacy Policy