@thanthra_700: part 195 "මේක බුද්ධ දේශය ☸️🤍" repost plzz . . . #quotes #sinhalaquotes #viral #lordbuddha

×|тнαитняα_Qσυƚҽʂ_💐
×|тнαитняα_Qσυƚҽʂ_💐
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 12:48:08 GMT
149340
40802
804
296

Music

Download

Comments

_sasi_ran_
_SASI_RAN_{*•.•*}_ :
මේක බුදුන් පා තබපු දේශයක් බොලව්..🙏☸️✨
2026-09-21 09:07:22
1787
vihu_stay
𝚅𝙸𝙷𝙰𝙽𝙶𝙰_𝙱𝙰𝙽𝙳𝙰𝚁𝙰 :
ඊළග අවුරුද්ද වෙනකන් වහින්නෑ කියපුවා .. 🙏😏
2026-09-21 10:17:03
1014
___nikini__
🎀⦁ :
හැම ආත්මෙක මා bauddayek වි ඉපදෙන්න් ඕන🥰♥️
2026-09-21 13:02:44
200
ruchira_paranavithana
Ruchira Paranavithana :
එලිනෝ ඒ මොනවද? මේ බුද්ධ දේශයේ ඕනම දේකට බෙහෙත් තියෙනවා. ☸️💆✨
2026-09-21 14:37:19
291
miyuru.bhashitha2
Miyuru Bhashitha :
තවත් උදා හරන ඕනිද 🙏🙏
2026-09-21 07:09:33
575
rasidunethsada
PₓGㅤZYROXㅤ亗 :
අනුර ජනාදිපති උනා විතරයි රටටම කෙල උනා ✅😌
2026-09-21 15:28:22
176
avenzaaa_girl
< │ᵍⁱʳˡ 【A】【V】【E】【N】【Z】【A】🐰🤍 :
බුදුගුණ සත්‍යයි.
2026-09-21 06:04:56
204
akhila_ariyawanse
Akhila Ariyawanse :
මිත්‍රවරුණී!!! පිරිණිවන්පෑවට අපිට ආරක්ෂාව හදලා තමා පිරිණිවන් පෑවේ. ඒකනේ ධාතූන් වහන්සේලා ඉතිරු වුණේ අවුරුදු 5000කට. ආන්න ඒකයි කියන්නේ මහා කරුණාව කියලා. 🙏🙏🙏
2026-09-21 08:32:09
232
dulvan_banuja
Dulvan_Banuja :
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි☸️
2026-09-22 13:23:50
6
shanesh011
𝐒𝐡𝐚𝐧𝐞𝐬𝐡☸️🐾🦕 :
ඊලග අව්රුද්ද වෙනකම් වහින්නේ නැ කිව්වා සමහරුන්ගේ තක්ශනේ ❤️🙏
2026-09-21 13:06:37
125
nethsaraheshan1
nethsara :
කිසිම මිථ්‍යාවක් විස්වාසය කරන් නෑ ඒත් බුදුදහම උඩින්ම පිලිගන්නව 🙏🏻❤️
2026-09-21 16:00:49
59
imbatterthanyou1
Chikuu@ :
අක්ශනියක් සේනාව සත් දිගින් පැමිනියත් මෙම උත්තමයන් පරාජය කල නොහැකි..❤️☸️
2026-09-22 03:53:43
11
naviniro
Navinu Ninduwara :
සොබාදහමත් උන්වහන්සේට ගරුකරනවා❤️😊
2026-09-21 12:25:37
160
oshiya71
Oshiya 🫶✨ :
එල්නිනෝ තත්වයක් තියෙද්දිත් වහිනවා කියන්නේ ඉතින් හිතපංකෝ කොච්චර හාස්කමක්ද කියලා🙏, සමහර පරයෝ හැල්ලු කරාට බුදුදහම කියන්නේ එසේමේසේ දර්ශනයක් නෙවෙයි, බුදුන්ගේ ආනුබාවය කියලා නිම කරන්න බැ ❤️‍🔥🙂‍↕️🙌
2026-09-21 14:18:53
85
arunodi_
Arunodi_🐼🩷 :
මේ තථාගතයාණන් වහන්සේගේ දේශය .මේ බුද්ධ දේශයේ ඕනෙම දේකට බෙහෙත් තියනවා🙏 ☸️❤️
2026-09-22 06:35:34
8
yctaravindu
ₐᵣₐᵥᵢₙdᵤ :
අපිට කරන්ට් එකත් නැ ගලලා 😒
2026-09-21 21:04:07
5
notyshanu8
Shanu 🥹💗 :
මේ අත්මේ විතරක් නෙවෙයි හැම අත්මේකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා🙏🏻🙏🏻🙏🏻💗💗
2026-09-22 01:09:41
11
fyrelith1
fyrelith :
ස්වභාවදර්මයවත් උන්වහන්සේගෙ ආඥාවකට පිටින් යන්නෙ නෑ ❤️
2026-09-21 14:44:18
36
tharusha.dilshan220
Tharusha Dilshan :
කෝ බන් මෙවට විවෙචන නැනෙ අනිත් උන්ගෙන්
2026-09-21 11:45:48
241
sandeepa__01
𝖘𝖆𝖓𝖉𝖊𝖊𝖕𝖆 🥂💸" :
ඇග හිරිවැටෙන සිද්දි 🗣️🤍
2026-09-21 10:08:33
49
_s_a_h_a_n_4
𝒮_𝒜_ℋ_𝒜_𝒩 🪬" :
විෂ්වාස කරන එකම දේ ☸️🙏🫀
2026-09-21 12:37:25
101
ameshakavindi
アメーシャ/ අමේෂා ඒකනායක 🪬🧿🌙🦄 :
බුදුන්ගේ දේශය
2026-09-22 09:52:49
5
sadupodda45
Sadu podda :
ඒ පුද බිම ප්‍රතිසංස්කරණ කරන මම 🙏🙏🙏
2026-09-21 06:32:01
68
__dinukadana__
Dinuka Dhananjaya :
පිරිත් කියනවා කිව්ව news එකට haha දාපු උන් මේකේ හොයන්නත් නෑ
2026-09-21 12:16:32
78
matheeshrehann
@m.r.k :
බුද්ධ වචනෙට සොබාදහමත් අවනතයි 🙏🙏
2026-09-21 15:23:07
18
To see more videos from user @thanthra_700, please go to the Tikwm homepage.

Other Videos


About