@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 12:52:11 GMT
383516
29528
1086
1511

Music

Download

Comments

kasun2x2
Kasun :
නොදකින් පාරේ වාහනයක් කැඩුනත් දැන් හිරු එකට news එකක් වෙලා 😂
2026-09-20 13:32:37
1145
maduranga459
🏆️MADU🏆️ මියුසික්🪔hindi🎻🎻 :
ටැංකියේ තියන ඔයිල් ඔක්කොම පත්තු වෙනකම් ඔහොම තමයි හැබැයි ටබෝ හෝස් එක ගලවලා රබර් එකකින් වැහුවනම් ඕක නවතිනවා
2026-09-20 13:30:23
250
isurugayan8
Isuru Gayan :
ඕවට දඩ ගහන්නේ නැද්ද
2026-09-20 13:25:24
304
rash.690
RA SH🐼☢️ :
runaway අදුනන්නෙ නැති හිරු 😂
2026-09-20 14:07:58
192
rocxz3
☼ROCXZ FOLD✨ :
අයියෝ එයාක්ලීනර් එකට තෙත රෙදිකෑල්ලක් පොගවලා වහන්න නැත්තම් තියන ලොකුම ගියර් එකට දාන්න.... ඒ මොක කරලවත් නැවතුනෙ නැත්තම් වාහනේ ලගින් අයින් වෙන්න මොකද ඒ ගෙවෙන්නෙ එන්ජිමේ අන්තිම විනාඩී කීපය..කොයිවෙලෙ හරි එන්ජිම පුපුරලා කෑලි ඇගට විසිවෙන්න පුලුවන් අවදානමක් තියනවා🙁 වාහනේ පෙට්‍රල් ලයින් වැහුව කියල එන්ජින් එක නතර වෙන්නැ එන්ජිමේ තියන ඔයිල් වලින් එන්ජිම දුවන්න ගන්නවා....එක්කො එයා ඉන්ටේක් බ්ලොක් කරන්නොන්‍ර නැත්තම් ලොකු ගියර් එකකට දාලවත් එන්ජිම නවත්තගන්න බලන්නොනෙ...ඒම හරිගියෙ නැත්තම් හිත හදාගෙන ඔතනින් අයින් වෙන්නොනෙ මොකද ජීවිතයක් නැති උනොත් ආයි ඒක මේලෝකෙ කිසිම මුදල් ඒකකයකින් ගෙනත් දෙන්න බෑ...ඒත් ඔය ඉන්දියන් ඉන්ජිමක් නම් ආයි අලුතින් හරි තියාගන්න පුලුවන්.. වාහන පදින හැමෝටම පොඩිහරි ටෙක්නිකල් නොලේජ් එකක් තියෙන්නොනි මමනම් කියන්නෙ මොකද මමත් ටෙක් එකෙන් මේව ඉගෙනගත්තෙ
2026-09-20 14:55:30
109
lakshitha_kaushan
ℓαкѕнιтнα кαυѕнαи :
Engine runaway
2026-09-20 13:17:26
15
bathiya_silva12
bathiya silva :
යතුරෙන් off කරන්න බැරිද 🙂
2026-09-20 14:45:35
96
mana.0005
𝙼𝙰𝙽𝙰 👽🔞 :
අපේ වාහනේකින් දුම් පොඩ්ඩක් ගියොත් තමා දුම් වාර්තා බලන්න එන්නේ....😒❤️‍🩹
2026-09-20 14:00:35
42
bihandu_04
Bihandu Damsana :
එන්ජිම - එහෙනම් කොල්ලො අපි ගියා 😌😂
2026-09-20 14:22:56
46
slfunnyai
SL Funny Ai :
ගරාජ්වැඩ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො..මෙහෙම උනොත් මොකද කරන්න ඕන... ❤️
2026-09-21 06:24:15
10
yensith
nethusara Yensith :
පොලිසියද කවුද කින්ද මන්ද වැඩක් නැ වාහාන ලෙඩ දෙනවනෙ ඒවා නවත්තන්න බැ ඉතින් පොලිසිය උනත් ඔක හිතලා ඔහොම කරනවා නෙවෙනෙ අනික විඩියො කර කර ඉන්නෙ නැතුව ගිහින් මොකක් හරි සපොට් එකක් දියන්කො අනෙ මන්දා
2026-09-20 14:56:19
23
malcarelk
MalCareLK :
mewata dadagahanne nadda ?
2026-09-20 13:36:50
31
sanu_2012_official
𝒀𝒂𝒌𝒖𝒛𝒂 ✘ :
සමීක්ශන වාර්තා නැවත නැවතත් බොරු බවට සහතික කරමින් ලන්කාවේ අන්ක දෙකේ පච ටීවී නාලිකාව හොරු ටීවී නැවතත් පචයක් කියූ වගයි 😂😂
2026-09-20 14:20:54
21
_shenu_hanzz_
𝗜𝘁'𝘇 𝗺𝗲 𝘀𝗵𝗲𝗻𝘂👀😽💗 :
දුම් පරීක්ශාව කරන් නැ.ඒක නිසා දඩේ ලක්ශ 10යි😒👍
2026-09-20 15:56:07
9
lokuwa3.14
3:14💥👑 :
එන්ජින් එකේ කාලෙ හරි.
2026-09-20 13:56:01
5
lokut24792
ලොකු T :
engine runaway
2026-09-20 19:06:31
1
dinukadarshana976
D I N U :
ඇන්ජින් එක විනාස වෙන්ඩ යන්නේ දන්නව විදිහට ඔකනවත්තන්ඩ බෑ ඩිසල් ඉවර වෙනකම් ඕක වෙනවා 💔
2026-09-21 11:45:34
8
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🧃 :
වැඩිම ජියර් එකට දැම්මනම් හරි 🥹
2026-09-20 14:34:31
9
rifad_shelby
Rifad_Shelby :
[Tears of joy]
2026-09-21 11:36:17
6
minupanejan
M-i-n-u-w-a-😈 :
ඇයි බන් Air cleaner වහන්නෙ නැත්තෙ😒😒
2026-09-20 13:28:48
20
gimshan.auto.paint
Gimshan auto paint :
engine runway
2026-09-20 13:29:18
20
shashikaweerasinghe0
Shashika weerasinghe :
Engine runaway එකක් වෙන්නේ ගොඩක් වෙලාවට Turbo oil seal කැඩිලා හෝ Engine oil වැඩි වෙලා, ඒ ඔයිල් ටික intake එක හරහා සිලින්ඩර් ඇතුළට ඇදිලා ඉන්ධනයක් විදියට burn වෙන්න ගත්තමයි. යතුර Off කරත් නවතින්නේ නෑ මොකද එන්ජිම දුවන්නේ ඩීසල් වලින් නෙවෙයි ඇතුළට එන engine oil වලින්. නවත්තන්න තියෙන එකම ක්‍රමය Air intake එක සම්පූර්ණයෙන්ම වහලා හුළං කපන එක විතරයි! ⚠️
2026-09-20 13:59:49
38
kanishkavilochana
Kanishka Vilochana 😈🖤 :
:දැන් කාගෙද වැරැද්ද
2026-09-21 07:55:07
6
tharuka_jinajith_
𝗧𝗵𝗮𝗿𝘂𝗸𝗮 🦅 :
ඔය ලෙඩේට කියන්නෙ diesel engine runaway එකක් කියල, සාමාන්‍යෙන් ඔය ලෙඩේ එන්නෙ engine එක ගොඩක්ම පරණ වාහන වලට, ඔය වෙලාවට වාහනෙ ළඟ ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවේ, engine එක blast වෙන්න පුලුවන්, ඒ දවස් වල ලොකු Tipper එකක ඔය ලෙඩේ ඇවිත් පුපුරල යන video එක්කුත් viral ගියා, කාලයත් එක්ක engine එක ගෙවිලා piston head එකට engine oil එන්න ගත්තම diesel වෙනුවට engine oil වලින් engine එක දුවන්න ගත්තම තමා ඕක වෙන්නෙ, ඒ හින්ද යතුර off කරාට තේරුමක් නෑ මොකද diesel engine spark plug එක්කින් වැඩ කරන්නෙ නෑ compression එකෙන් තමා ignition එකට ඕන heat එක හැදෙන්නෙ, කරන්න පුලුවන් එකම දේ air intake එක full block කරන එක, ඒකත් සාර්ථක වෙන්නෙ නැත්තම් oil ඉවර වෙනකම් හෝ වෑල් කැඩිල් නතර වෙනකම් පැත්තකට ගිහින් ඉන්න තියෙන්නෙ ආසාව අතෑරලා, මොකද ඔය ලෙඩේ ආව කියන්නෙ කොහොමත් ඒ වාහනේ engine එක damage වෙලා ඉවරයි, ඔය ලෙඩේ එන්න තව හේතුවක් තමයි diesel නියමිත වෙලාවට inject නොවී injector එකේ අවුලක් නිසා එක දිගටම diesel දෙන එක, අන්න එහෙම අවුලක් නිසා මේක උනානම් diesel line එක ගලවලා නවත්තන්න පුලුවන්, මේ video එකෙ හැබැයි එන්නෙනම් මේ වාහනේ sound එක නෙවේ වගේ මොකද මන් ඔය ලෙඩේම ආපු diesel threewheel එකක video එකක් දැක්කා, ඒකෙත් මේ sound එකම එන්නෙ ඔයාලත් note කරල බලන්න diesel threewheel එකක sound එක නෙවේද එන්නෙ කියල ( අනේ මන්ද මටනම් ඇහෙන්නෙ එහෙම, සමහර විට එක unit එකක් විතරද දන්නෙ නෑ run වෙන්නෙ ඒ හින්ද වෙන්නත් පුලුවන් එහෙම ඇහෙන්නෙ )
2026-09-21 15:29:09
8
under.cover.agent4
Under Cover Agent :
Engine runaway එකක් වෙන්නෙ හරියට නඩත්තු නොකලාම. සල්ලි සාක්කුවෙ දාගෙන සර්විස් කලා කියලා පෙන්නපුවා ඔය. එන්ජිමේ ඔයිල් ටික පිච්චිලා ඉවරවෙනකම් ඕක වෙනවා. ලඟ ඉන්න හොඳ නෑ පුපුරන්න උනත් පුලුවන්.
2026-09-20 13:45:54
18
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About