@sm_edit06: Boys දන්නවද මේ Cartoon එක 🌚🫀#transformers #fyp #optimusprime #viral #capcut

SM EDITZ
SM EDITZ
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 13:38:16 GMT
16504
2095
92
22

Music

Download

Comments

dinukarathnasiri
S A M 😈 :
@S A M 😈:දැන් තියෙන කාටූන් වගේද අපේ කාලේ තිබ්බ ඒවා. 2000-2010 මේ තමයි cartoon ඉතිහාසයේ Golden Era එක. ඒ තිබ්බ record අදටත් කඩන්න තියා හිතන්නවත් බෑ දැන් තියෙන ඒවට. ඒ අතරින් උඩින්ම තිබ්බ series එකක් මේක. Transformers prime. අවුරුදු 15ට පස්සෙ මම ආයෙත් බලන්න පටන් ගත්තා. මොකද මගෙ childhood history එකේ මගෙ hero Optimus Prime. අදටත් එහෙමයි 😈❤️😍
2026-09-21 01:15:27
13
userprime.07
D I L A 🍃 :
මේ අවුරුද්දේ 4 පාරක් බැලුව බන් ඉවර වෙනකම් ම සිංහල එක 😌❤️
2026-10-05 04:41:04
3
fx_zz_444_gaming
𝐈𝐭𝐳_𝐤𝐚𝐯𝐞𝐞 👻❗ :
පොල්ගහවෙල / රබුක්කන අය ඉන්නවනවද 😓🤌
2026-09-22 02:05:06
3
gayan__t
GaYaN :
ඉස්සර දෙරණ සැපක් දුන්නා නෙ කාටුන් ටිකක් පෙන්නලා
2026-10-02 01:28:20
5
chamoddeshan245
𝙽𝙾𝚃𝙸𝚈𝙰_official_👆😈 :
Prime ☠️අන්තිම ටික තමා අවුල 🥲 අවසානයේ Optimus Prime තම ජීවිතය පූජා කරනවා වගේම, Autobotsලාට Cybertron නැවත සජීවී ලෝකයක් කරන්න හැකි වෙනවා. 🥺
2026-09-21 02:03:26
4
matheesha209
MATHIYA :
prime 💀💀
2026-09-21 13:30:11
4
zorooffl2
𝖅_𝖔_𝖗_𝖔 !👁️‍🗨️💥 :
කාටුන් එක කෙසේ වෙතත් ෆිල්ම් එක බලලා තියේ 💀💀💀
2026-09-20 13:42:31
2
rubyg336
┋ Ꭼꪝʀ Ruby :
කලින් ගියා වගේ මතකයි ම්න් පොඩි දවස් වල ඕකද දන්නෑ
2026-10-01 14:25:23
2
rashmikapahan
Rashmika Pahan :
Meka balala nathnam vadakuth na 😎 Tv Derane issara giya supirima ekak 🤩 Transformers: Prime 🗿🔥 Ekak nara episode 64ma balapuv 😌
2026-09-20 13:50:13
8
vimukthi960
Vimukthi R Bandara :
adatath balanawa
2026-10-01 09:55:15
1
pasidu.buddima
Pasidu Buddima :
2026-09-21 16:42:08
1
hiruva_x0
HIRUVA_X🐉🖤 :
adatath Asama transformers series valin 1
2026-09-23 14:32:00
3
janithchathumina21
Janith Chathumina :
baladdi venaga gammak enne 🥰
2026-09-21 13:10:08
1
gayanaprabashwara2
¥¥Gayana Prabashwara€€ :
Supiriyk bn
2026-09-21 16:43:55
1
sithumpabasara237
Sithum :
hiru tv eke neda giye
2026-10-01 15:28:38
0
mc_c4k
MC_C4K 🗿💯❤️ :
Transformers 🗿🔥💀💯
2026-09-21 07:38:46
2
rushintha.officia
ICU RAPA ¥ :
prime
2026-09-20 18:57:43
2
neshara.ff
𝖭𝖾𝗌𝗁𝗎 ♔︎ 💝💍 :
2026-09-21 10:17:50
1
shashikanimantha46
Shashiya boy :
Issara aswen balpu ekak ❤️😍
2026-10-20 17:27:13
0
madhushikaashanth
Super Vikum 😎💪💪 :
Transformers prime
2026-10-19 10:32:58
0
sanukuki.1234
SANUKI.FF :
mage ආසම චරිතය optimas praime
2026-10-17 02:26:11
0
myedits9185
MY EDITS :
transformers prime
2026-10-16 04:28:03
0
enosh_boy4
E_No_Sh😼✝️ :
ඒ කාලෙ පිස්සුවක් 😍
2026-10-15 05:50:16
0
dilshan5452
Dilshan :
Transformers prime මම ආසම කාටුන් ඒක හදවතෙ උඩින්ම pin කරපුවා තාමත් බලනවා 📌🥺💗
2026-10-13 07:39:41
1
geenuka70
☠️Geenuka17☠️ :
2026-09-20 18:22:17
1
To see more videos from user @sm_edit06, please go to the Tikwm homepage.

Other Videos


About