@mmmalea: #creatorsearchinsights #trendingviralvideo #foryoupage #fyp #foryou

Kumar
Kumar
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 14:10:48 GMT
75790
5503
604
583

Music

Download

Comments

ch.chamidu
꧁ 🇱🇰H,R🎤ලොකු🇱🇰🎸꧂ :
AI උනත් බඩ පපුව පිච්චිලා ගියා බං 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
2026-09-20 20:50:21
12
thulsi383
🪔බාග්‍යයා🪔 :
මගෙ පපුව ට මොකක්ද උනා දෙව්යනේ
2026-09-20 20:04:24
2
user19031355461426
sudu :
අනෙ මට මෙක දෙන්න.දවුන්ලොඩින් පිලීස්.20 පාරක් විතර බැලුවා.
2026-09-20 19:11:02
10
user33887177485394
🎤🎤මධු🌹🎵සිංදු 🌹🎵විතරමයි🎵 :
මට විතරද ඇඩුනේ මෙි වගේ දේවල් දාන කොට සේයාකරන්න පුඑවන් වෙන්න දාන්න 🙏🙏
2026-09-20 18:02:15
1
asankaasanka752
Asanka ... :
😪😪😪ඇත්තටම මටයි මගේ මල්ලිටයි මේ වගේ අතිතයක් තිබිලා තියනවා..හැබැයි පිටමිනිසු නේවේයි තමන්ගේම උන් බං 😑
2026-09-20 18:22:48
1
rukamankumara
K.D.N :
ඒක දැකලා ඇස් දෙකට කඳුළු ආවේ මට විතරද.ඔය වගේම අතීතයක් මටත් තිබුණා 😢😢
2026-09-20 15:14:29
14
user50433378110852
danukapriyadarshana. :
මගෙ විතරද ඇස් වලට කදුළු ආවේ...ඔහොම අතීතයක් මටත් තිබුණා හැබැයි අපි නම් ඔහොම කලේ නෑ මුළු ගමකටම ටීවී එක පෙන්නුවා කරන්ටෙකත් නෑ බැටරියකින් මගෙ තාත්තයි අම්මයි ටීවී එක එලියට අරන් පැදුරු දාලා එන අයට තේ හදලා දීලා බැට්‍රිය බැස්සාම ටෝචි බැටරි 8 විතර අරන් එකෙනුත් ටීවී බලපු අවස්ථා නැතුවාම නොවේ.ආයි එන්නෑ කවදාවත්ම ඒ අතීතය. ඒ අතීතෙට මාරම ආදරෙයි අප්පා....
2026-09-20 18:42:24
49
maheshweerasinghe_812
Mahesh weerasinghe :
මටත් එහෙම කරා ගෙදරක්...අද ගෙදර tv 2ක් තියේ...බලන්න වෙලාවක් නැ..☺️
2026-09-20 19:59:01
26
nillukumari24
nillu kumari :
අනේ ඉස්සර මටත් ඔය දේම කරපු මිනිස්සු හිටියා 😭😭 සමහර අය බිම ඉදගෙන ටී වී එක බලන්න දුන්නා ඒ ළමා කාලය 😭 එයාල කන වේලාවට මට යන්න කියනවා 😭 එයාලා ගේ ගෙදරට නැදැයෝ ආවහම ..මට ඒ පැත්තටවත් එන්න එපා කියනවා ..ගවුමි කෙලිටියි කියලා 😭 මොනව කරන්නද ළමා කාලය හරිම දුකයි ..මගේ අමිමා ට තාත්තාට මට හොදට අදින්න ..කන්න දෙන්න සල්ලි නැහැ ..ඒ උනාට මට හයිය හිත කුයි අතපයයි හොදට හදලා දුන්නා ඒ පින ඇති එයාලාට 🙏🙏
2026-09-20 18:25:42
28
pabalu40
chuti pabalu@40 :
මෙවන් දෙයක් හතුරෙකුටවත් නොවෙවා
2026-09-20 19:06:10
4
anoma827
ᵃⁿᵒᵐᵃ :
හරිම දූකයි❤️❤️
2026-09-20 18:41:26
2
aki.keyana.aki.ke
මාලි.💓💓💓💓💓💓💓 :
අනේ.පවු.
2026-09-20 16:38:50
1
teran.sanjana
Teran sanjana :
ක වදාවත් අමතක නොවෙන ඔය වගේ ම අතීතයක් මටත් තිබුනා 🙏👍
2026-09-20 18:09:22
1
yasanthi14
Yasanthi :
ගොඩාක් අයට මේ වගේ කාලයක් තිබුනා.
2026-09-20 17:03:28
3
user3474498046335
sithara :
anee.ekatanam dukai
2026-09-20 18:02:15
1
user6139818363048
පූර්ණා මදුෂානි :
2026-09-20 18:02:51
1
priyanganiamarasi
priyanganiamarasi :
ane
2026-09-20 18:06:53
1
susandhasusandha1
Susandha Susandha :
2026-09-20 19:06:59
1
rosy1399
💕💔masakit magmahal💕💔 :
ගොඩක් දුක හිතුනා එකට 😢
2026-09-20 17:27:51
1
nii6538
🇱🇰🇸🇦sudu bole🇱🇰🇸🇦 viji :
අනේ මටත් ඔහොම කාලයක් තිබුනා 😥😥😥😥
2026-09-20 17:20:08
1
w.n.m912
W.N.M🥰🥰❤️❤️ :
මටත් තිබුනා ඔම කලයක්😭🙏
2026-09-20 16:35:57
2
mr.arunaprabath
arunaprbath :
ඉස්සර අපේ නෑදෑයොන්ගෙ ලමයි කාටුන් බලනවා මාත් ගිහින් බලන්න වාඩි ගත්තම චැනල් එක මාරු කරනවා.දැන් මාව බලන්න ටීවි එකේ චැනල් එයාලා මාරු කරනවා.. 😁
2026-09-21 05:43:14
3
vimaliaththanayak
vimaali :
අපිත් පොඩිකාලේ ඔහෝමම දුක් වින්දා
2026-09-20 16:33:19
3
kanchanamala.kanc7
Kanchanamala Kanchanamala :
අනේ අපේ පුන්චි කාලේ ඔය අද්දැකීම තිරනවා
2026-09-20 16:39:22
3
universe888anjalama
🥀ama official srilanka🥀 :
මම පොඩි කාලේ අපේ ගෙදර මේ වගේ.. ඇන්ටනාව කාරකවන්නේ මම. ඒ කාලේ හරි නිදහස්
2026-09-20 20:27:12
4
To see more videos from user @mmmalea, please go to the Tikwm homepage.

Other Videos


About