@scrapy_quotes_1: එක ඇත්ත 🙂🤍" #froyou #father #sinhalawadan #scrapyquotes #virlvideo

𝐒𝐂𝐑𝐀𝐏𝐘 - 𝟗
𝐒𝐂𝐑𝐀𝐏𝐘 - 𝟗 "
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 15:29:54 GMT
110617
17109
363
370

Music

Download

Comments

itzme_inuu
I n u !🧸 :
මගෙ අයියා මට තාත්තා උනා!!🙂🫶🫂
2026-09-21 03:13:20
41
user3261994144671
සිතු :
අයියලා වෙනස් වෙනවා කසාද බැන්දම ඒත් නන්ගිලා අයියලාට තියන ආදරෙ කවදාවත් වෙනස් වෙන්නෙ නැ සහොදර බැදීම ❤️🥹
2026-09-21 14:49:17
2
zampath_
𝒁𝒂𝒎𝒑𝒂𝒕𝒉 / சம்பத் / 💀💋 :
ඕනිම දේකට ඉන්නව කියල මතක් උනාම 🫀
2026-09-21 04:28:35
1
tharikamadushani47
Tharika Madushani :
කවදාවත් අයේ නොඑන කෝල් එකක්
2026-09-21 04:29:52
1
user6200608286287
Anuu🧚💗 :
අයියා තාත්තටවත් දෙවෙනි වුනේ නෑ..🥺💗
2026-09-21 13:45:57
2
sudeshmadusanka12
10.29✝️🕊️ :
නෑ ඒ තාත්තා මගේ 🥹🫶🫂
2026-09-21 10:24:24
0
prageeth.lakshith164
LAKSHITHA 😋😉 :
මටනම් දෙවෙනි නෑ එ මගේ තාත්තාම තමයි මන් එක පරයි දෙයක් ඉල්ලන්නෙ එ හැම දෙම බැ නොකියා අරං දෙනවා 🥺🥺
2026-09-21 04:07:33
3
is441015
❤️🌻𝐈𝐬𝐡𝐮__ඉශු 🌻❤️🇱🇰🇰🇼 :
අනේ මටත් සහෝදරයෙක් හරි සහෝදරියක් හරි හිටියනම් 😔😔
2026-09-21 07:53:50
6
ishuuakii1
😘❤️🫂𝐢𝐬𝐡𝐮🌎💗 :
මටත් හිටිය නම් අද මෙහෙම හිතුවක්කාර වෙලා දුක් විදින්නේ නෑ මං 🥹🥹 හරියට තාත්තාගෙවත් ආදරයක් ලැබුනේ නෑ පොඩි කාලේ ඉදලා අදටත් එහෙමයි 🥹🥹
2026-09-21 07:29:33
4
tharushidinelka6
Tharushi Dinelka :
mage ayya mawa dala sadahatama yanna giya .mn eyata godak k adarei .mta eyawa godak adarei palui ayya nethuwa.😔
2026-09-21 16:22:44
0
user1293475097930
yuweee 💜💜💜💜 :
Hm..💝 Mage jeewithema ayiya 💖 mata ayia thaththek 😣
2026-09-21 11:45:14
0
nethubatti
Nethmi🐼🇰🇷❤️ :
akkage husban unata magema aiya una eya🥺 welawakata thaththa 🥺❤️
2026-09-21 14:29:18
0
_deethi_2008
deethi💕 :
Ayyage Amma Ka gahapu saddeta Ayyata call ekak gahala wata lagata awama Ayyagen Amma kiuwa Ayya happila Nathi Wellu kiyala Kisikenekuta me wage dukak labenna epa Enna 😭💔
2026-09-20 17:51:49
4
pasidu.pinsara.de
pasidu pinsara desan :
sadu කියලා ඕනි ❤️🙏
2026-09-21 00:03:28
1
satsarahaprebidah
sakuni 123 :
නංගි දෙන්නකො❤️
2026-09-21 00:58:10
1
inshaf4110
🐼 𝗣₋𝙰₋ɴ₋ᴅ₋ᴀ 🐼 :
ayya❤️‍🩹🥺🫂💫🌎
2026-09-21 04:46:42
2
chenugirl048
Chethi girl :
thaththath aiyama thamai
2026-09-21 09:37:14
1
kiut.chathu
kiut Chathu💗 :
Mata mallit ekak dhennako mage mallita hadhala🥹❤️‍🩹
2026-09-20 17:07:32
1
chandani.perera84
𝓢𝓲𝓽𝓾𝓾 🥹💋 :
aiya kawadawat enne Nathi cl ekk kiyl denn ko
2026-09-20 18:28:16
2
promodini01
Promodini ..01 :
ඇත්ත මගෙ ජිවිතෙ මගෙ දෙවෙනි තාත්තා අයියා🥺එයාගෙ තැන වෙන කිසිම කෙනෙක්ට ගන්න හිතන්නවත් බෑ😊 දෙන්නෙත් නෑ එ තරම් අයියා මට ආදරෙයි මාත් මගෙ පනට ආදරෙයි🥺❤️
2026-09-21 03:30:32
2
nuviofficaial
🕊️ 𝓝𝓾𝓿𝓲 🕊️ 바갸 🐼 :
ඒ මගෙ පන තාත්තගෙන් පස්සෙ මාව ආදරෙන් බලාගත්ත මාව ඇස් දෙක වගේ පරිස්සම් කලේ එයා.අදටත් මං එයාගෙ චූටි දෝනි 🥺 මට ඕන දේකට මුහුන දෙන්න පුලුවන් වුනත් අයියා ගැන කතා කරපු ගමන් මගෙ ඇස් දෙකෙ කදුලු මං සංවේදීම තැන මගෙ "අයියා"ඒ මගෙ අයියා,මගෙ තාත්තා,මගෙ හොදම යාලුවා හැමදේම එයා තමයි 🥺🫂 මං මගෙ පනටත් වඩා ආදරෙයි මගෙ රත්තරනේ ❤️😗🥺
2026-09-21 03:15:03
1
samidusampath358
vsss♥️ :
හැමදාම කොච්චර වැඩ ගොඩක හිටියත් එන කෝල් එකක් තමා අයියගේ💗💗💗
2026-09-21 17:00:03
0
oshen.sadew
NETHINI💞 :
ඇත්ත ❤️❤️❤️
2026-09-21 16:55:47
0
yoshii.20067
Yosi :
hm 😢♥️
2026-09-21 16:50:50
0
bad.boy.123.l
11.29 🥹🌸 :
Dan eyatat muna denna bari kamati eyage call ekat magaharinawa 🙂
2026-09-21 00:42:40
0
To see more videos from user @scrapy_quotes_1, please go to the Tikwm homepage.

Other Videos


About