@dam0n_sa1vatore: کە بڕیاڕم لەسەری داوە🖤٫ #tiktok #fyp #foryou #foryoupage #fypシ @𝘿𝙖𝙢𝙤𝙣ˢᵃˡᵛᵃᵗᵒʳᵉ🧛🏿,

𝘿𝙖𝙢𝙤𝙣ˢᵃˡᵛᵃᵗᵒʳᵉ🧛🏿,
𝘿𝙖𝙢𝙤𝙣ˢᵃˡᵛᵃᵗᵒʳᵉ🧛🏿,
Open In TikTok:
Region: IQ
Sunday 20 September 2026 15:33:09 GMT
4075
241
22
56

Music

Download

Comments

pshtay_taqal3
گــرفــتــــــار"♛𓆩🇷🇺⃤𓆪 :
first "shaza
2026-09-20 15:35:46
2
ja4nn1
﮼جــــــان🖤👑 :
Taqaaa🖤
2026-09-20 15:36:23
4
iii.kaa4
𝐏𝐚𝐓𝐮𝐔𝐬🪬♥️ :
TaaQaam♥️♾️
2026-09-20 16:03:11
1
itzz_ziko1
🧛🏾` :
shaza✨
2026-09-20 15:40:58
2
asobadr16
𝐀𝐬𝐎𝐨“𝓂🕸️✨ :
Shazza😍🌙
2026-09-20 17:34:29
1
blbasss09
𝓡🐆﮼بلباس :
Brayy🖤
2026-09-20 17:12:24
1
7amodyy_x
7ᗩᗰOᗪYY🖤. :
روحەکەم🖤
2026-09-20 15:56:45
1
nousername1782
𝓂𝟦𝒽𝒹𝓎 :
❤️❤️
2026-09-20 16:31:08
1
rich_x69
𝐁𝐢𝐥𝐚𝐥𓆙𝐗𝐨𝐬𝐡𝐧𝐚𝐰 :
🖤✨
2026-09-20 16:09:39
1
hama_belii
𝐇𝐚𝐦𝐚_𝐁𝐞𝐥𝐢🖤🔥 :
🖤🥰
2026-09-20 15:42:19
2
mrdu597
Closed :
🖤
2026-09-20 15:53:19
2
To see more videos from user @dam0n_sa1vatore, please go to the Tikwm homepage.

Other Videos

අහෝ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි, මාගේ හෘදයෙන් මම ඔබට ආචාර කරමි. දහස් වාරයක් ඔබට ආචාර කරමි. ඔබ වනාහි දේව වරප්‍රසාදයෙහි තෝරාගන්නා ලද පාත්‍රයක් වන්නෙහිය. ජේසු ස්වාමි දරුවෝ ඔබ කෙරෙහිය. ඔබ වනාහි ඔබගේ දේව දූත පියා වූ ශුද්ධවූ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ අති බැහැපත් වූ ප්‍රසංසනීය පුත්‍රයා හෙයින් ආශිර්වාද ලද්දෙහිය. අහෝ ආශ්චර්යාද්‍භූත ශුද්ධවරයාණෙනි, තමන්ගේ ඕනෑකම්වලදී ඔබට යාච්ඤා කරන්නාවූ සමස්ථයන්ට පිහිටවීමත් ඔවුන් සැනසීමත් ඔබ කිසි කලෙකත් නොකර නොහැරිය බව සිහිපත් කරන්නෙමි. ජීවමාන විශ්වාසයකින් මා ඉල්ලන දේ ලැබේය යන ස්ථිර සිතින් යුතුව, වරප්‍රසාදයෙන් අපමණ පොහොසත් වූ ජේසු බිලිදාණන්ගේ අතිශය ඉෂ්ට මිත්‍රයාණන් වන්නාවූද ඔබගේ සරණය සොයා ආවෙමි. අහෝ ශුද්ධවූ අන්තෝනි මුනිදුනි, ප්‍රාතිහාර්යය කරන්නාවූ ශුද්ධවන්තයාණෙනි, මටද ඔබගේ ආධාරය අවශ්‍යව තිබේ. මට උවමනා වූ උපකාරය නම්: ( මෙහි උවමනා කරුණු ප්‍රසාදය සදහන් කර එය ජේසුස් වහන්සේගේ කැමැත්ත නම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න ) එසේ හෙයින් මා විශ්වාසයෙන් ඉල්ලන්නාවූ උපකාර ඉෂ්ඨ කරදී මාගේ දුකෙහි මා සනසනුවස් ආයාචනා කරමි.පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් මට ආශිර්වාද කළ මැනව. ආමෙන්

About