Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@srddhaseela: මහා සෑ රජුන්ට පූජා කළ අසිරිමත් මල් පූජාව....#trending #ruwanwalimahasaya_රැවන්වැලිමහාසෑය🙏 #saddha #sripadaya😍🇱🇰
Srddhaseela
Open In TikTok:
Region: LK
Sunday 20 September 2026 23:18:59 GMT
749
213
16
3
Music
Download
No Watermark .mp4 (
2.57MB
)
No Watermark(HD) .mp4 (
2.57MB
)
Watermark .mp4 (
5.02MB
)
Music .mp3
Comments
Jayantha Samankumara :
බුදු සරණයි සාදු සාදු සාදු සාදු
2026-09-21 00:28:08
0
මිලින්ද ස්වර්ණතිලක :
2026-09-21 09:45:50
0
Saman Kumara :
🙏🙏🙏
2026-09-21 00:07:51
0
srima :
🙏🙏🙏
2026-09-21 00:35:16
0
user4878414742485 :
🙏🙏🙏
2026-09-21 08:17:36
0
shalika184 :
🙏🙏🙏
2026-09-21 11:45:25
0
Nilu ❤️ Shanika❤️J. Nilanthi :
🙏🙏🙏
2026-09-21 07:00:32
0
madhushanka :
🙏🙏🙏🙏
2026-09-21 00:33:56
0
Windi Hansi :
🙏🙏🙏
2026-09-21 03:51:23
0
꧁ঔৣ☬✞𝑺𝒖𝒑𝒖𝒏✞☬ঔৣ꧂ :
🙏🙏🙏
2026-09-21 01:59:01
0
shamika :
🙏🙏🙏
2026-09-21 01:36:20
0
☸️👑️🇹🇷 ගිමිශාන්🇹🇷👑️☸️ :
🙏🙏🙏
2026-09-21 00:48:36
0
සබ්බ දානං ධම්ම දානං ජිනාති :
සයිංසු යස්මිං සුගතස්ස ධාතු 🙏 නිම්මාය රංසුජ්ජලබුද්ධරූපං 🙏 සුවණ්ණ මාලීති පතීත නාමං 🙏 වන්දාමහං ථූපවරං මහග්ඝං 🙏 ~"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං"~ සාදු සාදු සාදු...!🙏 🙏🙏 ❧────❀*̥˚───◌───❀*̥˚─◌─☙ ❝ ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. මා ගේ නමස්කාරය වේවා...!!! මා ගේ නමස්කාරය වේවා ...!!! මා ගේ නමස්කාරයම වේවා...!!! මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏 🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌻🌻🌻🌸🌸🪷🪷🪷🪷🪷🌿
2026-09-21 02:40:15
0
සබ්බ දානං ධම්ම දානං ජිනාති :
🍁සාදූ🙏🏻🍁🍁සාදූ🙏🏻🍁🍁සාදූ🙏🏻 🍁 ඉතා ඉක්මන් භවයක ඉතා කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලුම දුකින් මිදී මේ සියලු කෙලෙස් බරින් නිදහස් වී අජර අමර වූද නිවන ලැබ සැනසී ලබත්වා !!!........ සියලූම සත්ත්වයාට නිවන් දක්නා මොහොත දක්වාම සෑම කල්හී, 🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋 💍ආයුෂයෙන් වැඩෙත්වා !!!..... 💍වර්ණයෙන් වැඩෙත්වා !!!.......ට් 💍සැපයෙන් වැඩෙත්වා !!!...... 💍කායබලයෙන් වැඩෙත්වා !!!...... 💍ඥාණ බලයෙන් වැඩෙත්වා !!!........ 💍නිරෝගී සුවයෙන් වැඩෙත්වා !!!.... 💍ධර්මඥාණයෙන් වැඩෙත්වා !!!.... 💍භාවනාඥානයෙන් වැඩත්වා !!!.... 💍සම්බුද්ධ ශාසනයට උපකාරී වෙමින් 💍සුවසේම පාරමී පූරණය කර ගැනිමින් 💍මතු සසරදීත් නිරෝගී ජීවිත 💍බක්කුල මහරහතන් වහන්සේට මෙන් ලැබෙමින් 💍නිරෝගීව පාරමී පුරා පරම නිරෝගී සුවය වූ ලෝකෝත්තර අමා මහ. නිවන් සුව සාක්ෂාත් කර ගැනීම. පිණිස ද හේතු වාසනා වේවා !!!..... සාදු 🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻 මටත් විසාල පිංකම් කරන්න ශක්තිය ලැබෙන්න ඕන .ශක්තිය ලැබේවා ඉක්මනින් මගේ ලොකුම ආසාවක් ...බලාපොරොත්තුවමටත් මේ වගේ පිංකමක් සංවිධානය කරන්න ඉක්මනින් හැකියාව ලැබේවා
2026-09-21 02:40:23
0
සබ්බ දානං ධම්ම දානං ජිනාති :
සයිංසු යස්මිං සුගතස්ස ධාතු 🙏 නිම්මාය රංසුජ්ජලබුද්ධරූපං 🙏 සුවණ්ණ මාලීති පතීත නාමං 🙏 වන්දාමහං ථූපවරං මහග්ඝං 🙏 ~"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං"~ සාදු සාදු සාදු...!🙏 🙏🙏 ❧────❀*̥˚───◌───❀*̥˚─◌─☙ ❝ ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. මා ගේ නමස්කාරය වේවා...!!! මා ගේ නමස්කාරය වේවා ...!!! මා ගේ නමස්කාරයම වේවා...!!! මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏 🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌻🌻🌻🌸🌸🪷🪷🪷🪷🪷🌿
2026-09-21 02:40:26
0
සබ්බ දානං ධම්ම දානං ජිනාති :
මේ අසිරිමත් පූජාව දෑතින් කරගත් පූජාවක් සේම සිහිකරමින් අනුමෝදන් වෙමු 🙏🏻 මේ සියලු පූජාවන්.... තුන්කල්හිම වැඩ වසන්නා වූ... සියලු තුන් ලෝ වාසීන්ගේ පූජාවන් ලැබීමට සුදුසු වූ... සියලු බුදු රජාණන්වහන්සේලා උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන්වහන්සේලා දේශනා කල සිරි සත්ධර්ම රත්ණය උදෙසා පූජා කරමි !!! පූජා වේවා !!! උන් වහන්සේලාගේ සාසාන වල ආර්‍යය මහා සංඝ රත්ණය උදෙසා පූජා කරමි!!! පූජා වේවා !!! බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා සිදුකල මෙම පූජාව මහත් ඵලයි.. මහානිසංසයි.. !!! ඒ පිං මටද සියලු ලෝක සියලු සත්වයන්ට ද නිර්වාණය පිණිස ම උපනිශ්‍ය වේවා !!!! නිවනම නාතයි... නිවනම වෙත්වා !!! අතහැරීම නාතයි... අතහැරීම වෙත්වා !!! නොඇල්ම නාතයි... නොඇල්ම වෙත්වා !!! මිදීම නාතයි... මිදීම වෙත්වා !!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🏻 මටත් විසාල පිංකම් කරන්න ශක්තිය ලැබෙන්න ඕන .ශක්තිය ලැබේවා ඉක්මනින් මගේ ලොකුම ආසාවක්...බලාපොරොත්තුවමටත් මේ වගේ පිංකමක් සංවිධානය කරන්න ඉක්මනින් හැකියාව ලැබේවා
2026-09-21 02:39:57
0
To see more videos from user @srddhaseela, please go to the Tikwm homepage.
Other Videos
@nuvenergia #nuvenergia #nuvclipfy #clipfyleague CUPOM: DIOGO Já ouviu falar nisso? Venha fazer parte você também, venha economizar mais na conta de luz. O CADASTRO É 100% ONLINE! Paga mais de R$200,00 na conta de luz? Quer economizar dinheiro? Conheça a NUV ENERGIA ENERGIA SOLAR POR ASSINATURA ENERGIA SOLAR NÃO É SÓ PARA QUEM TEM PLACA EM CASA!
#i khắp nhân dan
آخر جرعة في العلاج 🥹🤍✨#foryou #fyp #viral #hair #تساقط_الشعر
1ngày hư 8 chục lần riết sản nắng luôn🥰#fmworld105pro
I've been a little busy these past couple of weeks decorating a new space 🛏️ #bedroommakeover #bedroomdesign #bedroom
Oggy pfs💤 #pfp #oggy #cartoon #fypシ゚
About
Robot
API
Legal
Privacy Policy