@nayomichan1: කනේ දෝශ ගැන care නොකර ඉන්න එපා.. #耳鳴り #tinnitus

Nayomichan
Nayomichan
Open In TikTok:
Region: JP
Monday 21 September 2026 03:11:06 GMT
194752
11167
150
244

Music

Download

Comments

nime5971
nime :
ane aye oyage vvoice eka ahanna lebenne nahene 🥹🥹
2026-11-11 18:10:57
1
shanika.gaily
🇱🇰🎸🎤SHANI🎤🎸 :
ane ai mata ada oyawama penne😔😔😔
2026-11-11 01:43:48
82
senavirathna64
shenu :
මටත් තියනව. දැන් අවුරුදු 5ක් වගෙ වෙනව. ඩොක්ට කෙනෙක් චැනල් කරල චෙකප් එහෙම කරා එයා කිව්ව ජීවීත කාලෙම තියනව හොද කරන්න බැ කියල. බෙහෙත් මොනවත් දුන්නෙ නැ. හරිම අමාරුයී ඒක. හැබැයි නින්දට බාදාවක් නැ.
2026-09-21 04:54:20
10
kaushii077
ズムひ丂んノ 🐼 :
තවත් ඔයාගේ විඩියො බලනවා 😥
2026-11-11 15:18:04
17
harshani931
𝑻𝒊𝒏𝒌𝒆𝒓𝒃𝒆𝒍𝒍𓍯🧚 :
අනේ අද ඔයාවමයි පේන්නේ.😞
2026-11-11 06:53:58
17
nishii715
N¡_ Sh¡¡°💋🦋° :
Aye kwdda mewage video blnnee😭😭
2026-11-12 05:12:41
1
sewbebe
𝐈𝐳𝐳𝐲 🖤 :
අක්කියෝ 🙂
2026-11-11 11:43:35
9
publo246
Publo :
මට අහන්න තියෙන්නෙ ඇයි මෙහෙම කරේ ඔයා😢😢😢
2026-11-11 05:58:53
3
iromichan
iromichan :
මටත් ඕකම වෙනවා. හැබැයි දිගටම එහෙම වෙන්නේ නෑ.....
2026-09-21 03:15:30
5
anu76563
Anu :
අද උදේ ඔක උනා මට.හැබයි නිතරම නෑ කලාතුරකින් වගේ
2026-09-21 05:59:09
5
vihasna_randeera
Vihasna_boteju :
ආයේ ඉතින් ඔයාගෙ video කවද බලන්නද
2026-11-11 07:54:10
2
deshi55
Deshani lakshika :
Oyage videos balala den tikak Japanese Language ekath puluwn wagee 😊
2026-09-21 18:00:57
5
ayushakthi
Ayushakthi :
කර්ණ නාද ( ආයුර්වේද) කියනවා.
2026-09-23 03:01:24
6
eshaliyanage08
*ඉශා. LIYAnage🖤🕊️ :
kochchra e de amataka Karla inn haduwoth FB, tik tok , giym oyawamai penne akke..... Ane ai ehem deyk une deiyane 🥺🥺🥺
2026-11-11 03:51:43
7
jennet.ponn
Jennet Ponn :
ගොඩක් ස්තුතියි ඔයාට මටත් ඔය වගේ ඇහෙනවා. විශ්වාස කෙරේ නෑ එහෙම දෙයක් කියලා බලන්ඩ ඕනි
2026-09-21 07:54:27
2
hazemu123
Hanu_here :
Matath tiyenawa den avurudhu 7k wenawa ekata kiyanne tinnitus kiyala 🥹💔 eka cure karanna ba kiuwa doctor
2026-09-21 08:40:20
1
nisha10361
❤️くしゃ 🇯🇵 にしゃ❤️ :
Mtath oya lede thibb dakunu kane beheth gththa ita passe hari giya
2026-09-21 03:21:41
5
alezia.veyze
alezia veyze :
sugar adu unama ehema wenwa kiyla doctor kiwwe mata harima amarui
2026-09-21 15:39:54
0
krishidewmini
Heli 💋 :
අමාමහ නිවන් සුව අක්කෙ🥺
2026-11-11 04:16:22
2
hoodiegurl6
hoodiegurl6 :
Girl you are glowing
2026-09-21 14:03:11
1
nilukumari452
✝️ 🇱🇰nilu🇰🇼 :
මට බෙල්ල හරවද්දිත් එවගෙ සද්දයක් අැහෙනවා මම ලංකාවට ගිහිල්ලා බලාගන්න ඔනි මම ගනන් ග්තෙ නැ
2026-10-01 12:57:23
0
saara33938
Saara :
මටත් තියනව..වෙලාවකට නින්ද යන්නෙත් නෑ සද්දෙට..ඒ වෙලාවට ෆෑන් එක දා ගන්නව..නැත්තන් ear buds දා ගන song එකක් අහනව..නැත්තන් නින්ද යන්නෙ නෑ..බෙහෙත් ගත්තත් මට හොද උනේ නෑ..දැන් අවුරුද්දකට වැඩි නිසා ඒ සද්දෙ සාමාන්‍ය වෙලා
2026-09-21 04:24:30
3
princychalat0
princy visidagama🥰 :
2026-09-21 10:25:42
1
lahiru.prebath43
Lahiru Fernando :
අපේ ගෙදර මලගෙයක් වුනා වගේ මට දැනෙන්නේ 😭
2026-11-11 11:58:57
1
To see more videos from user @nayomichan1, please go to the Tikwm homepage.

Other Videos


About