@sameeya42: පාර මාරු වෙන්න කලින් පදික මාරුව ළඟදී පුංචි ආචාරයක්. අලි රංචුවක් එකට ගමන් කරන මේ සුන්දර දසුනේ, පුංචි පැටවුන්ගේ අහිංසකත්වයත් වැඩිහිටි අලින්ගේ දැවැන්ත බවත් එකම මොහොතක දැකගන්න පුළුවන්. ❤️ මිනිසාත් සොබාදහමත් අතර සුන්දර බැඳීමක් මතක් කරවන අපූරු දසුනක්. 🇱🇰🐘
අපේ වන අලි අපේ ජාතික සම්පතක්… 💕 #ශ්‍රීලංකාව #අලි #වනඅලි #SriLanka #WildElephants

Samiya_සමී. 💯🇱🇰❤️
Samiya_සමී. 💯🇱🇰❤️
Open In TikTok:
Region: MY
Monday 21 September 2026 04:05:33 GMT
207981
25977
341
442

Music

Download

Comments

rasindu122
Rasindu udaraka :
අඩේ එක❤️
2026-10-18 08:14:27
1
chamodthuraj2
Chamod Thuraj :
අලි කියන්නෙ බොහොම අහින්සක සත්තු කොට්ටසයක් එයලත් අසයි එයලට අදරයා දෙනවට එයල සමහර වෙලවට මුරන්ඩු දරුනු සත්ව කොට්ටසයක් වෙල තියෙන්නෙ මිනිස්සුන්ගෙම වරදින් නත්තම් එයල හරිම හොද තමන්ට ආදරය කරුනව දුන්න අයව හොදට මතක තියන සත්ව කොට්ටසයක් එයලට වරදක් කරදරයක් හිරිහැරයක් කරත් එච්චරම තමායි එයලට එ ඔනම දෙයක් හොදට මතක තියනව එක නිසම තමයි අලි සමහර වෙලවට දරුනු විදියට හැසිරෙන්නෙ එක අපෙ වරදක් මිසක් එ සත්තුන්දෙ වරදක් නෙමෙයි එක තමයි මිනිස්සුන්ට නොතෙරෙන ඇත්ත
2026-10-19 18:01:39
1
thiwaboy02
*තිවා*:"🤍🌹 :
මිනිස්සූ ලඛ නැති මනුස්ස කම සත්තු ලග තියනවා 🥺🙂
2026-10-19 02:58:46
1
tharuka.rajapksha
දෝනී 😊 :
අනේ මටත් කවුරු හරි අලි පැටියෙක් අරන් දෙන්නකෝ🥰
2026-10-19 08:55:21
3
user58335792802655
සංකල්පය :
ආල බොලයෝ[Red heart]
2026-10-19 16:43:15
1
amadyshi45_
Ama Dyshi❤️👉A :
කොච්චර ආස උනත් අලි ඉන්න පලාතෙවත් යන්නේ නැති මං😂😂😂
2026-10-18 11:04:47
36
punsara.indunil
punsara indunil :
අනේ මෙහෙම සත්තුනෙ මරල දාන්නෙ🥺🥺🥺🥺
2026-10-18 10:28:30
31
chamara.janaka
Cham Yatra :
අනේ මැනික් කැටේලා🥰🥰
2026-10-19 20:28:57
1
dewmisanjana8
Deww🥺❤️ :
මල්ලි කෙනෙක් නැද්ද මගෙ වෙන්න 🫣💘
2026-10-19 13:16:39
6
shaloni076
@HITHU❤️✝️❤️ :
Cute 💗🥹
2026-10-19 04:41:46
1
selftalk96
dark black :
ඌ කන්න ඉල්ලන්නෙ බන්
2026-10-18 11:34:54
37
user140615758428
Vini,m,s,🏴‍☠‍ :
ලස්සනයි
2026-10-19 16:42:37
1
hasidissanayaka8
hasi dissanayake❤️ :
අලිත් එක්කම හැදුන මං 🥲❤️එයාගේ size එක එයාට නොතේරෙන එක විතරයි ❤️😌
2026-10-19 06:49:31
8
nipuni.nipuni15
❤️🌹🌹nipuni🌹🌹 :
පවු අනේ පැටැවු 🥹🥹මට මෙක බලාද්දි කදුලු ත් ආවා🥹❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-17 10:29:22
20
ocean_____05
🦅🦅🦅 :
එයාලා ඇවිදින විදිය මාරම ලස්සනයි 👀❤️
2026-10-18 06:54:23
7
chalani.kawindi1
Chalani Kawindi :
ahinsaka saththu deyiyane me
2026-10-18 09:42:06
5
sal17030
🌷PRESADI🌷 :
අනේ ඉතින් අම්මා වගේ දැනෙනවා ඇති එයාලට ❤️❤️❤️🥰🥰🥰ආදරේ බලන්නකෝ 🥰🥰🥰
2026-10-18 04:38:22
12
sulochna.627
🥀🥀🇰🇼මුතු 🇱🇰🥀🥀 :
🥺
2026-10-18 05:07:16
1
ashanidesilva1
ashani de silva (අෂනි) :
සූකිරිකැටේ අම්මෝ මමනම් බදාගන්නව පෑගිලා මලත්.🥰🥰🙏🙏🙏
2026-09-22 00:07:40
5
c.u.d.music
C U D MUSIC :
මෙය ඈත ඉදන් ආචාර කරනව
2026-10-18 07:27:44
7
pushpalatha7212
samankumara :
eyalage adaraya maraiy nee..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-19 16:21:54
2
sithumsithumina1
sithumsithumina1 :
2026-10-18 08:51:01
1
a.r.m.rahman
A.R.M.RAHMAN ❤️💐❤️ :
really human
2026-10-18 16:36:01
2
kalu.vije
🇱🇰🥰චුටි❤️මහත්තයා 🫶🇦🇪 :
බලන්නකෝ එයාලගේ ආදරේ 🫶🫶🫶[Happy][Happy][Happy]
2026-09-21 08:08:28
1
anita.thisera
Anisa thisera :
2026-09-21 06:32:52
2
To see more videos from user @sameeya42, please go to the Tikwm homepage.

Other Videos


About