@friendly_dhanuu: මේ අහන්න, මිනිසුනි... 🙏 අවසන් වන තුරුම කියවන්න. මේ වීඩියෝව අද මා ඔබ වෙත ගෙන එන්නේ, මෙය මගේ හදවතටම දැනුණු අත්දැකීමක් වූ නිසාය. මාගේ කල්‍යාණමිත්‍ර වූ, කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් සමන්ත පට්ඨාන දේශනාව මම නිතරම ශ්‍රවණය කරමි. ඒ උතුම් ධර්ම දේශනාව කෙරෙහි මා තුළ ඇත්තේ මහත් ගෞරවයකි, ශ්‍රද්ධාවකි. එවන් පසුබිමක, තත්පර තුනකටත් අඩු ඉතා සුළු කාලයකදී මා රිය අනතුරකින් බේරුණු අවස්ථාවක් මට අත්විඳීමට සිදු වුණා. ඊයේ රාත්‍රී 11පසුවී මිනිත්තු 50ට පමණ වූවා. එම මොහොත සිට මොහොත දක්වා එය සිහි කරන විට, මගේ සිතට නැඟෙන්නේ එකම සිතුවිල්ලකි... මේ නම් උතුම් සමන්ත පට්ඨාන දේශනාවේ ආරක්ෂාවේ ආශීර්වාදයක්ම නොවේද? 🙏 එහිදී සිදු වූ දේ දෙකක් මට විශේෂයෙන්ම පුදුමයට කරුණක් වුණා. (01) වෙනදා කිසි විටෙකත් නොඑන ආකාරයේ එක් සිතුවිල්ලක් හදිසියේම මගේ සිතට පැමිණියා. (02) තත්පර තුනකටත් අඩු කාලයකදී, මීට පෙර සිදු වූ සිදුවීමක් මගේ මතකයට නැඟුණා. ඒ අනුව ක්ෂණිකව ක්‍රියා කිරීමට හැකි වීම නිසා අනතුර වළක්වා ගැනීමට මට හැකි වුණා. එවැනි කලබලකාරී අවස්ථාවක, ඒ මොහොතේම එවැනි පැරණි සිදුවීමක් මතකයට නැඟීම... වෙනදා කිසිදා නොඑන ආකාරයේ සිතුවිල්ලක් ඒ මොහොතේම පහළ වීම... මට නම් තවමත් පුදුමයක්. මේ අත්දැකීම මම ඔබ සමඟ බෙදාගන්නේ, උතුම් ධර්මය කෙරෙහි මා තුළ ඇති ශ්‍රද්ධාව නිසාය. ඉතින්, මෙය කියවන ඔබත් හැකි සෑම විටම උතුම් පට්ඨාන දේශනාව ශ්‍රවණය කරන්න. සජ්ඣායනා කරන්න. ධර්මය සිහි කරන්න. මම කළේ ශ්‍රවණය කිරීම පමණයි. ශ්‍රවණය කිරීමෙන් පමණක් මගේ ජීවිතයේ මෙවැනි අත්දැකීමක් ඇති වූයේ නම්... ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුතුව සජ්ඣායනා කළහොත් එහි ආශීර්වාදය කෙතරම් ගැඹුරු වේදැයි සිතා බලන්න...! ධර්මයේ ආනුභාවය අප සියලු දෙනාටම ආරක්ෂාවක් වේවා! ආශ්චර්යයි..! 🙏 මා සරණ ගිය මාගෙ තතාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!වේවා..!වේවා..! සාධු..! සාධු..! සාධු..! 🙏🪷 #නිවන්_මඟ #ධර්ම_දේශනා

🪷 නිවන් මඟට පියවරක්. 🪔🧘
🪷 නිවන් මඟට පියවරක්. 🪔🧘
Open In TikTok:
Region: AE
Monday 21 September 2026 04:26:03 GMT
24128
3225
232
316

Music

Download

Comments

sananthasudarshan
SANANTHA Sudarshan :
SAMANTHA බුදු සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
2026-09-23 08:40:13
0
user5823297217102
user5823297217102 :
🙏🙏🙏🌸🌸🌸🌸🌸 සාදූ සාදූ සාදූ
2026-09-23 16:19:01
0
sandyageeganage
Sandya Geeganage :
බුදුසරණයි q🙏🙏🙏🙏🙏🙏
2026-09-23 11:29:05
0
user6025915766182
Tharu :
තෙරුවන් සරණයි
2026-09-23 15:00:52
0
pritee580prite
priteepritee580 :
🙏🙏🙏🙏බුදු ගුණ සත්තයි 🙏අනන්තයි 🙏
2026-09-21 21:19:03
0
renokadelani
renokadelani :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-09-23 13:28:03
0
udeshani94
Udayashani :
මං මේ අතිගම්බීර වූ පට්ඨාන දේශනය උදේ හවා සජ්ජායනා කරනවා..මට දැන් ඒ දෙය ජිවිතේ පුරුද්දක් වෙලා ...කලින් මට ගොඩාක් කේන්ති ආවා කෙනෙක්..ඒත් දැන් එහෙම මට කේන්තිවත් එන්නේ නැ..ගොඩාක් මගේ ජිවිතේ වෙනස් වෙලා..මං පුලුවන් හැමෝටම මේ අතිගම්බීර වූ දහම දෙනවා..🙏 අතිගම්බීර වූ පට්ඨාන දේශනයේ සත්‍යානුබලයෙන් සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-21 14:15:07
16
sarashiromani
Sara :
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐ඔබ වහන්සේ පතනා උතුම් බුදුන් බෝධිය උතුම් නිර්වාණය නිවන ලැබී සසරෙන් එතර වෙත්වා
2026-09-21 15:36:51
0
p.w...virakon
P.w . virakon :
Ciyalu. සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
2026-09-21 17:36:45
1
user5857904413248
sriyani :
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
2026-09-21 17:02:28
1
user32831094
Nawanjana :
සාදු සාදු සාදු
2026-09-21 17:35:26
2
priyanga.hemamala
Priyanga Hemamala :
තෙරුවන් සරණයි සාධු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-21 16:50:23
1
seely__93
ඉෂානි පෙරේරා🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔 :
2026-09-23 18:47:58
0
dananmuz331
Danajaya.Thilni.🇱🇰🇰🇼 :
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
2026-09-23 17:49:31
0
gayashanmilindha
G_a_y_a_s_h_a_n :
theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-23 09:12:25
0
nd20461
💞💞Niros 💞💞 :
2026-09-23 12:02:49
0
thilaka.soysa
Thilaka Soysa :
🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu
2026-09-21 18:10:43
1
user9471017927950ajith2
user94710179279srilanka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-23 11:16:20
0
.a.s2803
A.S අරියවති :
🙏🙏🙏🙏
2026-09-23 02:08:00
0
chandne.rose.fernando
CHANDNEE.ROSE🌹🇱🇰❣️🇰🇼❣️ :
2026-09-23 01:31:44
0
rash72743
RASH 🇰🇷 :
🙏🙏🙏
2026-09-23 20:04:45
0
ramaniramani3935
Ramani Ramani :
උතුමි පඨ්ඨාන ධර්මයේ ආනුභාව බලයෙන් සියලු ලොක සත්වයෝ සුවපත් වෙිවා❤️❤️
2026-09-23 05:09:19
0
chalat.pandithage
Chalat Pandithage :
🙏🙏🙏 ඒ වගේම විවිධ
2026-09-23 15:28:03
1
sapuu__xx___o
SAPUU BOY 💫 :
සාදු" සාදු" සාදු" .....🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔☸️
2026-09-23 07:28:01
0
s.priyanaganie.na
S Priyanaganie Narangodage :
🙏🙏
2026-09-21 06:04:26
0
To see more videos from user @friendly_dhanuu, please go to the Tikwm homepage.

Other Videos


About