@todaynewslk: කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

Today News Lk
Today News Lk
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 06:18:33 GMT
242614
7179
673
3283

Music

Download

Comments

fernandos8
🇱🇰SUNANDA🦅FERNANDO🇦🇪 :
එතකොට බස්වල හිටගෙන යන්න පුලුවන්ද මේ කියන විදිහට😂😂😂😂😂
2026-09-21 06:52:01
647
pavani.dilshika
パワニ🧚‍♀️ Pawani :
කලිසමේ බෙල්ට් එක දාගෙන හරි මන් යනවා😒
2026-09-21 07:38:18
179
_umesh_shehara_
Umeee🦦💋 :
අපිට අලුතෙන් වාහන ගන්න සල්ලිත් ඔනේ මොකද පවුලේ 5ක් ඉන්නව එතකොට වාහනේ මැද සීට් බෙල්ට් නැහැ අපි එයාව මගින් බස්සන්න ඔනේදා නීතිය හොදයි හැබැයි පොඩ්ඩ්ක් මොලේ කල්පනා කරන්න ඔනේ නෙද...💯🤌🏻
2026-09-21 10:23:32
4
sandaruwanrulz
🔥😈Dark lord 😈🔥 :
යකො මෙක හරි කෙලියක් නෙ ත්‍රිවිල් එකෙ 3 යන්න පුලුවන් කරලා කර් එකෙ 2 යන්නලු පිටිපස්සෙ අම්මො මෙම අතල් දෙනවනම් පොලියම තමා 😹
2026-09-21 12:28:12
2
chamikasheshan21
▪️𝑪𝑯𝑨𝑴𝑰𝒀𝑨▪️ :
පවුලේ පස් දෙනෙක් ඉන්නවනම් Sorry.com මොනවද බන් මේ 😂
2026-09-21 07:04:36
337
user22009408
user220094 :
මට තියෙන්නේ Wagon R එකක්. මගේ පවුලේ 5. පිටිපස්සේ සීට් බෙල්ට් 2ක් තියෙන්නේ. ඉතින් හයිවේ යනවනම් එක්කෙනෙක් තියලා යන්න වෙනවා. සමහර නීති ගැන ප්‍රායෝගික පැත්ත පොඩ්ඩක් හිතුවනම් හොඳයි. මේ නීති හොදයි, ඒත් හැම පැත්තක්ම හිතන්න. මොකද අලුතෙන් වාහන ගන්නත් බෑනේ
2026-09-21 07:41:38
241
user876037985815924
🧡දස්කොන්🧡 :
පොලිස් ජීප් එකේ යන පොලිස් කාරයන්ටත් නඩු දානවද..
2026-09-21 07:07:16
164
tharinduhapuarach
Tharindu Hapuarachchi :
:මාර විදියකට සංවර්දනය උන රාජ්‍යකට තමයි මේ නීති ඔක්කොම ගැලපෙන්නේ, එදා වේල කන්න නෑ, කොල්ලෝ ගත්ත ඔක්කොම byk වල ලෙඩ, ගොවිතැන් කරන කොල්ලොන්ට කිසිම සහනයක් නෑ,අනාරක්ෂිත බව උපරිමෙන් තියන පරණ වාහන විතරයි මිනිස්සුන්ට පදින්න පුළුවන්, අඋරුද්දේ පඩියෙන් වහනයක් මිනිස්සුන්ට ගන්න පුළුවන් උන දවසට මිනිස්සු ඔය ඔක්කොම හරියටම කරවී එතනට මිනිස්සුන් ව ගිනියන එකත් රාජයක් සතු කාර්යක්, හැම අතින් ම මිනිස්සු හිරවෙලා දැන්
2026-09-21 07:00:23
114
user6283034825011
Amal suren :
අන්ද මන්ද දුපතෙ නීති .පවුලේ 5 දෙනෙක් හිටියොත් වහාන 2 ගන්න වෙනවා අර කියපු ලක්ෂ 15 වහාන😂😂😂😂😂😂
2026-09-21 07:29:50
97
kzeyloiz
KzeyLoiz :
අනුර ව ඉක්මනටම ගෙදර යවන්න මෙතුමා ලොකු කැපකිරීමක් කරනවා
2026-09-21 11:00:08
33
viha.8
hintu :
private bus seat ගානට යැව්වනන් හරි ඔය ගැම්මටම
2026-09-21 08:02:39
35
buddy.boy6248
Buddy Boy :
බස්වල හිටන් යන උන්ටත් නඩු දානවද
2026-09-21 07:00:14
37
wandercylon
Wander Cylon 🪷 :
බස් වලත් සිටි ගානට මගින් අරන් යන්න කියලත් නිතියක් ගෙන්න
2026-09-21 09:24:32
12
magnet_7777
aanya rathnayaka :
car එක drive කරගන ගියත් අනිවා නඩු දානවා 😁
2026-09-21 08:31:39
11
noxigrl
Noxigrl :
this is wrong decision
2026-09-21 09:11:28
23
dd705960
33.21 :
Ethakota 58 puluvan bus eke 100 vithara yana eka harida🙂
2026-09-21 07:00:01
50
hiru.villa
hiru villa :
මේ තීරණය ගැන නම් පොඩ්ඩක් හිතන්න වෙනවා.. මොකද ගෙදරක 5 දෙනෙක් ඉන්නවා නම් එතන අපි අසරණයි.. ඒ නිසා ඒ නීතිය ගැන අවදානය දෙන්න
2026-09-21 08:21:59
2
abitiktok.com0
abi :
ඕනෑවට වඩා වැඩි නීති එපා නීති වලින් ම ජනතාව හදන්න බෑ ප්‍රායෝගික නෑ නේද
2026-09-21 08:31:03
6
sudharmahemamala8
sudharmahemamala :
ගෙදර 5 හිටියොත් තව වාහනයක් ගන්න වෙයි වගෙ
2026-09-21 08:27:28
15
user544883614951
chammi botheju :
එතකොට ආසන හතරක් ලියාපදිංචි කරපු වෑන් වල 12 ක් විතර පටවන් ට්‍රිප් යන උන්ටත් ලොරිවල නැගල අවදානම් ලෙස වන්දනාවෙ යන උන්ට මොකෝ කරන්නෙ
2026-09-21 08:23:25
9
nadiya_zoro
𝐍𝐚𝐝𝐢𝐲𝐚 🥷‼ :
Ehnm oyla vehicle arn duna nm hri apita ynna 😭😂
2026-09-21 07:04:51
10
perera365
Ravindu Perera :
ඔය නීති ක්‍රියාත්මක කරන්න තිබ්බ මධ්‍යම පාන්තික මනුස්සයෙක්ටත් රස්සාවක් කරලා වාහනයක් ගන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදල දුන්න නම් 👍
2026-09-21 09:59:44
8
zynx.page
𝓩𝔂𝓷𝔁_𝔃𝔃 7X! :
පොලීසියට මෝල්ද කොහෙදෝ 🥲
2026-09-21 08:03:16
7
subhash.kaushalya
Subhash kaushalya🇱🇰❤️🇰🇼 :
ත්‍රීවිල් වලට සීඩ් බෙල්ට් එනවද දැන්.ඒවායේ පිටිපස්සේ තුන්දෙනෙක් යනවනේ. මාර නීති මේවා
2026-09-21 07:40:58
21
sadeepadevindaperera
sadeepadevindaperera :
😂💔
2026-09-21 08:21:35
14
To see more videos from user @todaynewslk, please go to the Tikwm homepage.

Other Videos


About