@shadowpage_00: ඔයා මව දලා යන්නැ නෙද..🥹🩷❤️‍🩹| 𝐑𝐞𝐩𝐨𝐬𝐭 𝐏𝐢𝐳𝐳 | #bootstatus #foryou #goviral #trending

𝐒 𝐇 𝐀 𝐃 𝐎 𝐖 ❗💀
𝐒 𝐇 𝐀 𝐃 𝐎 𝐖 ❗💀
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 07:09:31 GMT
77486
8777
337
1235

Music

Download

Comments

nethmi5267
nethu..💫🧚🧚 :
මටත් එහෙම කෙනෙක් හිටියා .දැන් නැති වුනාට..🥰💗💗
2026-09-22 06:28:44
0
lakshantiktok17
『🇱🇰』亗⚡️ L A K S H A N ⚡️么 :
යන්නෙ නෑ කියන අය තමා මුලින්ම යන්නෙ 😊
2026-09-22 09:40:07
0
637chuti
_Kaushalya🌚💗 _ :
මම එයාගෙන් අහපු හැම වේලාවකම එයා මට කරේ බැනපු එක විතරයි 🥺
2026-09-22 07:53:32
0
tagikingboy
K I N G👑️F O👑️ A R I S E :
ඒ එක එවිදිහටම වුනා හිතුවේ වත් නැති විදිහට
2026-09-21 13:43:06
1
denuwan7617
denuwan :
යන්නේ නෑ ඔයා නැතුව ජිවත් වෙන්නත් බෑ කිව්වා එහේම කිව්වාට යද්දි පරිස්සමින් ඉන්න කියලාවත් නොකියම ගිහියා 🥲
2026-09-22 08:27:55
0
tiktok.comwhatsappmod17
🫀+🧠-🥺+💔 :
එහෙමත් කියලා එයම අපිව දලා ගියනෙද ☺️.............. කවදවත්ම අහන්න එපා ඇයි දලා ගියෙකියලා ☺️🌎 මං එක තමත් ඇහුවේ නැහැ ⏱️🌎🌹
2026-09-22 15:20:01
1
yomalthathsara53
```MAFYY 😈💙``` :
එදාකවදාවත් නැ කියලා අද යන්නම ගිහිම් ☺
2026-09-22 08:58:13
11
nishu.baba06
𝓝 ~❣.. :
kiyanna bari eva repost kala 🙂❤️‍🩹
2026-09-21 23:38:29
1
5677887sh
kasun sandaruwan :
එත් එයා දාල ගියා
2026-09-21 13:59:41
0
chathu59971
Anuhas :
අඩො සිරාවටම බන්🥰
2026-09-21 13:26:38
0
user9239667079584
....🐹OsHaDa....😻🤞🕊 :
ehema hamawelem ahlth nh kiyla eya dn mn.gawa nh🙂😔🥺
2026-09-22 11:32:07
0
gihanprabhsara
Gihan Prabasara :
hamoma eka wage nh 😔🥺🥹
2026-09-22 08:32:34
0
sanjana.dulaxsi
💞කලුහංසි💞 :
හ්ම්
2026-09-22 05:59:27
0
gs627827
𝗚𝗦 𝗟𝗢𝗚𝗢 𝗗𝗘𝗦𝗜𝗡𝗚 :
salli na. mn meson wdawalta ath udwu dene kiyal eka nisa giya bn.🥰monw krnnd 😔
2026-09-22 07:02:00
0
rukshan.thambugal
Rukshan Thambugala :
Eth giyane 💔🥺
2026-09-21 18:14:13
0
user2886997355313
ROSHAN 🙂❤️ :
Ow Hama welawakama ahuwa eth dn 😞
2026-09-21 12:12:16
0
induwithinstruments
indu with instruments :
ehma ahlath dala giyama 🥺athal eka
2026-09-22 12:54:25
0
deww33179
Deww👻💋 :
eyath na kiwwa eeth🙂
2026-09-21 17:09:52
0
samanli85
💝සීන්ඩරෙල්ලා💝 :
කවදාවත් යන්න නැ කියලා ගියාම 🤗
2026-09-21 17:56:36
0
h.s.upeendrika
💗 Bellora :
එහෙම අය ඉන්නවද ලගට ගත්තට පස්සෙ වෙනස් වෙනවා
2026-09-22 05:39:12
0
86699a
루시퍼 🖤☘️ :
ne ne kawadawath nee kiyala kiuwa eth giya 😔💔
2026-09-22 04:18:58
0
milan.sadakelum
𝚔𝚊𝚕𝚞 𝚋𝚘𝚢😎🧠 :
කොච්චර ඇහුවත් වැඩක් උනේ නැ අන්තිමට මාව දාලා එයා යන්නම ගියා 😫 එත් ඒ ආදරෙ එයාට විතරයි හැමදාටමත් මොකද එයා මගෙ gf විදිහට නෙවෙ මන් එයාට ආදරේ කරේ මගේ amma කියලා හිතලා එකයි එයා මාව දාලා යන්නත් ඇත්තේ
2026-09-22 01:41:49
0
king__1550
king_දනුවහ්_15.❤️ :
eya ekthara lassana gamak kellek mage wasanavata mt eyava dkka.palweni davasem hith giya masa 11k passen avasanet eya mage karagatta avsanavata eyage hodm yaluvage kima ahala eya mava athariya ed idan kellekge munak vath balanna hithk na mokd eyt adre kre aththatm davaltanm wada nia hith hadagnnava eth rata hitha ahana prshna valata usaviyeth uththara na ban kollne parissamen bn onama dekat abbahi wenn ep......😢
2026-09-22 05:55:32
1
nimsarasewmini7
👻🫶මදු 🦄😗🐾🍃 :
ඒත් එහෙම ඉදල එයා මට බොරු කියලා මාව රවට්ටලා කියලා දැනෙද්දී..🙂❤️‍🩹ඒත් තාම මම එයා එක්ක කොච්චර උත්සහ කරත් අමතක කරන්න අත් අරින්න හිතෙන්නේ නෑ... 🫀🥺
2026-09-23 09:24:24
0
tharu..boy02
Tharu..BOY :
Eth 🙂
2026-09-23 05:22:25
0
To see more videos from user @shadowpage_00, please go to the Tikwm homepage.

Other Videos


About