@adaderana_news_channel: 119 අවභාවිතා කළොත්? #policeoftiktok #srilankapolice #hotline #Misuse #punishment @slpoliceofficial

Ada Derana News Channel
Ada Derana News Channel
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 08:38:25 GMT
144934
7244
297
816

Music

Download

Comments

nikjhones11
nik :
මොකක්ද මේ කියන්නේ කැම ඕඩර් කරන්න 119ගහන්නේ නැ නේ ප්‍රෂ්නයක් තියෙන නිසා නේ මිනිස්සු ඕකට ගන්නේ හැබැයි ගත්තත් වැඩක් නැ පැය ගානක් කනේ තියන් ඉන්න ඕනේ ලයින් එකට එනකං අම්ටයි දුවටයි වෙන්න ඕනේ දේ.වෙලා තියෙයි අාන්සර් කරන වෙලාවට
2026-09-23 15:47:17
1
user83610653
🇱🇰sudu nona 🇰🇼 :
හදිසියකට කෝල් කලාම පැය ගානකට එන්නෙත් නෑ.එව්වට දඩුවම් දෙන්නෙ කව්ද
2026-09-21 10:30:19
129
nayaboyy2k
NayaBoyy2K :
119 එකට අරං අතල් දෙන උනුත් ඉන්නවද බං මේ රටේ.. 😳
2026-09-22 03:26:43
1
thisaralakshan201
thisara lakshan :
119 කෝල් කරාට පස්සෙ ලගම තියන දූශිතම පොලීසියෙන් කේස් එක විසදන්න ආවම 🤣🤣🤣🤣හරිම ආතල්
2026-09-22 17:00:09
2
isurukanishka8
isurukanishka8  :
මිස් යුස් කරන්න නෙමෙයි බාවිතා කරන්නත් හොද නැ . හදිසියකට එන්නෙ නැ . මට තීප වතාවක්ම උනා ඒක
2026-09-23 01:37:49
2
.25.malsha
DeW 💸 :
ඒක විතරද කෝල් කරාම එසැනින් එන්නත් ඕන
2026-09-21 10:17:34
67
malanewemalarathn
malanewemalarathna :
අපොයි හදිසියකට call කරහම එන්නෙත් නැහැ.කොයි වෙලේ call කරත් එක්කො ආන්සර් කරන්නෙ නැහැ. එක්කෝ බිසි ඒකට මොකද කරන්නෙ
2026-09-22 01:40:12
1
user3404870498237
හර්ෂනී :
වැලිකන්ද පොලිසියෙන් කිසිම වෙලාවක එන්නේ නැහැ මොනම දෙකට
2026-09-22 05:09:15
5
foxlion26
Apple_DragonFruit :
119 කෝල් කරලා එනකන් ඉද්දි වෙන්ඩ තියෙන ඔක්කොම වෙලා ඉවරයි
2026-09-21 19:41:26
16
sameeraxxxxxxxxx
sameera sampath1 :
පොලිසියේ මහත්තයෝ 119 එකට කතා කරා කියලා අපේ ගමේ පොලිසිය නම් එන්නේ නෑ
2026-09-22 03:21:29
13
user4026622121943d
menu mendis🇦🇪dinesh :
ඉතින් සර් 119 තියෙන්නෙ හදිස්සියක් උනාම කෝල් එකක් දෙන්නනෙ මේ කතාව වරදක් නේද සර්
2026-09-21 17:17:05
3
maheshwaram.mahes
Maheshwaram ABM 1446 :
නමුත් අපි 119 ගත්තාම ඔබ තුමන්ලා miss use කරනවා නම් මොකක්ද තියෙන නීතිය
2026-09-21 17:14:46
8
niroshanibandara6
නිරො :
මොකක් තෙරුනෙ නැ හදිස්සියකදි මාව කව්රු හරි මරන්න ආවොත් මන් 119.?නොගහ අල්ලපු ගෙදර බල්ලට කියන්නද ඒ කිවත් ඉතිම් එන්නෙ වෙන්න ඔන ඔක්කොම උනාට පස්සෙත් අහනව මිස් කොයි හරියෙද ගෙ උන් තාම හොයනව පොලිසිය ගැන අපිට කියන්න එන්න එපා 😅
2026-09-22 03:19:58
1
supunhansi69
Supu LK 🇱🇰🖤 :
ඔය 119 අවභාවිතා කරන්න එපා කියන එක හරි. හැබැයි බොරු පැමිණිල්ලක් දාලා පොලිසිය ගෙන්වීම ගැන මොකද කරන්නේ? මටත් දවස් කිහිපයකට කලින් ඔය වගේම සිද්ධියක් වුණා. මගෙන් ගත්ත සල්ලි ටිකක් ඉල්ලන්න ඒ පුද්ගලයන් ළඟට ගියා. ඒක කටින් කට ගිහිල්ලා, අන්තිමට මම බීලා කෑගහනවා කියලා 119ට කතා කරලා පොලිසිය ගෙන්නලා තිබුණා. පොලිසිය ආවට පස්සේ මම බීලා නැති බවත්, ඒක බොරු පැමිණිල්ලක් බවත් පැහැදිලි කළා. මම 119ටත් කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා. ඒ වගේම මේ බොරු පැමිණිල්ල කළේ කවුද කියලත් අදාළ නිලධාරීන්ට පැහැදිලිව කිව්වා. වැරදි කළ පුද්ගලයන් කවුද කියලා පෙන්වා දුන්නත්, ඒ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. එතකොට 119ට බොරු තොරතුරු දීලා පොලිසිය ගෙන්වන එක ගැනත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? පොලිස් නිලධාරීන්ගේ කාලයත්, රජයේ සම්පත් හා මහජන මුදල්වලින් යන වියදමත් මේ විදිහට නාස්ති වෙන එක ගැනත් අවධානය යොමු කරන්න ඕනේ.
2026-09-21 10:58:35
10
priyaperera17
priyaperera17 :
ඔබතුමන් කියන විදියට ඔය 119 අංක යට කතා කලාට වැඩක් නැහැ 2023 අවුරුද්දේ අපේ ගෙවල් අවට අම්මා කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා දිනකට පස් හය වතාවක් ගත්තා සතියකටත් වැඩිය ගත්තා නිකන්වත් ඇවිත් බැලුවේ නෑ ඔය මිනිස්සු
2026-09-22 13:47:30
1
kalu.malli930
arkam ...🥷💀💥 :
2026-09-22 06:01:32
1
dula.rajapaksha8
Dula Rajapaksha :
😂 119 missuse karanna thiya aththata use karannawath ba bn
2026-09-21 15:55:57
4
trixmation10
Ben Tennyson ➊⓿ :
අනේ 😂
2026-09-21 17:59:10
1
naheem5353
user659532 :
ane sir merana kaling 199 akata cal gathot merila vala demmata passe thama 199 Anne sir
2026-09-21 17:18:32
1
user5925271220853
PRIYANTHA :
Anivaa ehema venna Ona rekspert sir
2026-09-21 20:08:34
1
nadun_kawshalya
9:18 🤍🔇 :
Hathwlame waradilath wadinva 🥲
2026-09-21 12:47:33
0
n.k.basnayaka
n.k.basnayaka :
🥰🥰🥰අනේ.මන්.අව්රුදු.3.🙏🙏🙏🙏 ට.කලින්.අපේ.ගෙදරට.හොරු.පැනලා.අපි.119.ගහලත්.ආදටවත්.අවේ. නැ.මොකෝ.උනේ.කියලා.අහන්න.🥰🥰
2026-09-21 12:53:33
3
pasi8668
Pasi :
2026-09-21 10:03:07
3
nilu.perera290
Nilu Perera :
aniwarayenma
2026-09-21 14:09:53
1
iduwara632
iduwara :
අනිවාරෙන්ම කියනව වගේ කරන්න ඕනෙ සර් කීදෙනෙක් ඕකෙන් ආතල් ගන්නවද
2026-09-21 12:02:14
2
To see more videos from user @adaderana_news_channel, please go to the Tikwm homepage.

Other Videos


About