@kasunsden: ඔයත් මෙහෙම කරනවද? #kasunsden #Lifestyle #overthinking #mentalsimulation #selfhelp

Kasun Priyadarshana
Kasun Priyadarshana
Open In TikTok:
Region: AU
Monday 21 September 2026 10:39:44 GMT
212966
13579
607
1383

Music

Download

Comments

dev_fps_999
𝘋𝘦𝘷𝘝𝘷 | 🥷🇧🇷 :
Overthinking + OCD 🙂💔
2026-09-22 10:51:19
1
geemeth_x1
Geemeth :
Overthinker කෙනෙක්ට විතරක්ම තේරෙන ඒවා 🤍
2026-09-21 10:57:33
768
_dasuni_diwansa_
𝘋𝘢𝘴𝘶 💋💍🧚‍♂️ :
ඒ වේදනාව දන්නේ overthinker කෙනෙක් විතරයි 😔💔
2026-09-22 09:04:54
7
fernandz_s_imesha
ᴵˢᶠ 🎀 👻 <3 :
මම හිතුවෙ ඒක හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක් කියල 🙂❤️‍🩹
2026-09-22 06:12:37
86
shaki_60
shakii_29 :
ඒක නවත්තගන්න විදිහක් නැද්ද 🙂
2026-09-21 11:26:46
241
madu__0_
madu. :
තනියම ටෝක් කරන මම 😅
2026-09-22 02:00:10
43
nishahettiarachchi3
❤️❤️Nisha🩷🩷 :
අනේ මට නම් මාවම එපා වෙලා තියෙන්නෙ රෑට නින්දක් නෑ
2026-09-21 14:05:51
47
mrmood000
"乂 𝐘𝐔𝐕𝐈..𝐆ᵃᵐⁱⁿᵍ☁️❕ :
ඇත්තම කතාව එකේ වේදනාව දන්නේ එක විදින මිනිස්සු විතරයි කරුමක්කාර ජීවිතයක් 🙂💔
2026-09-21 14:30:30
47
_vish_danthanarayana_
ViSH-🌻 :
එහෙම බැලුවම අපිත් එක්තරා විදියක "පිස්සො" 💔🙂
2026-09-22 07:51:22
22
baby_.giral
BaBY_ GiraL :
රෑට අඩලත් තියෙනවා බොරුවට ඔහොම හිතලා 🙂
2026-09-22 13:26:57
7
amashijayawardhana22
Amashi jayawardana :
මාත් ඔහොමයි ජීවිතේට වෙලත් නෑ වෙනවා කියලා හිතන්න පොඩිම ඉඩක්වත් නෑ ඒත් පැය ගණන් කල්පනා කරලා සමහර වෙලාවට තනියම පව අඩනවා🥺🥺
2026-09-21 15:46:29
23
ndinu25
Nimsara Dinunuwan :
මටත් තියෙන්නෙ ඕක...🥺 රෑට නිදාගන්න බෑ.. නොවුන දේවල් පවා මැවෙනවා...මොකක්ද කරන්නේ මේකට...
2026-09-21 17:54:19
15
clouddd_berryyyyy
N 🪐 :
Mata hinenut penwa 🥹💔
2026-09-21 12:41:43
44
bhashinipramodya4
bhashi✨🤍 :
orverthinking නිසා මගෙ AL කාලෙ නිකන් විනාස වෙලා ගියා.ඒ මෝඩකම නිසා මට උන ලොකුම බලපෑම ඒක😓💔
2026-09-22 04:04:19
16
__neka__0
🦕_නෙකා_❗ :
overthinker අපි තරම් වෙදනාවක් විදින මිනිස්සු කොහෙවත් නැ....❗️
2026-09-22 09:22:19
1
madu__boy2007
MADU__BOY 😘 :
overthinking කෙනෙක්ට විතරක් තේරුම් ගන්න පුළුවන් එවා 🥺💗
2026-09-21 14:36:42
26
sharadagalapitiya
𝚂𝙷𝙰𝚁𝙰𝙳𝙰_°༄ :
කනට ගැහුව වගේ 🙂🥹
2026-09-21 12:05:09
20
shanuka_s
S H A N U K A 🦕 :
අඩේ මම හිතුවේ මට විතරයි මේක තියෙන්නෙ කියලා..🙄
2026-09-21 17:28:52
11
dul_mii
dul_miii⋆𐙚 ̊.˚🌙" :
ඕකත් එක්ක දිගින් දිගට ගියාම... හැමදේම ගැන කිසිම ගානක් නෑ වගේ දැනෙනවා;සමහර විට ඒ ඇතිවෙන ඇතුලෙ තියෙන stress එක නිසා අමුතුම කලකිරිමක් එක්ක ජීවිතෙ යනවා. ඊට අමතරව ඔයාට දුක කියන හැඟීම ඇත්තටම දැනුනමවත් ඇඩෙන්නෙ නැති වෙනවා. හැමදේකින්ම ඈත් වෙන්න උත්සහ කරනවා. පොඩි දේටත් හිත රිදෙනවා මෙයාලගෙ සෑහෙනට. ඒත් ඒවා කාටවත් පෙන්නන්නෙ නෑ. මට අවුලක් නෑ කියලා ඉන්නවා. කාලේ එක්ක overthinking නොකරත් කාලයක් එහෙම වෙලා ඇතිවුන ඒ ඇතුළෙ තියෙන හැඟීම නිසා මොකක්ද අමුත්තක් තියෙනවා
2026-09-22 07:16:06
6
nethu.jayamali
Nethu 🇨🇦 🇱🇰 :
මේක නවත්ත ගන්න විදියක් නැද්ද.. ඇත්තටම හරිම අමාරුයි... සමහර වෙලාවට මනුස්සයෙක් කියපු එක වචනයක් දවස් ගානක් කල්පනා කරනවා.. මේ ලගදි උන සිද්ධියක් නිසා පපුව කැක්කුමක් ආවා මන් හිතුවා මාව මැරෙයි කියලා 😔
2026-09-21 14:43:43
20
sheny.girl
°$hen¥° :
දැන් සැහෙන කාලයක ඉදන් මන් මෙහෙමයි.. ඇත්තටම නිකරුනෙද එ මිනිස්සු ගැන මන් තරහෙන් ඉන්නෙ.. ඒක මගෙ ඔලුවට ලොකු බරක් .. එ මිනිස්සු මගෙ ලගට එද්දිත් මට වෙලාවකට පුදුමාකාර තරහක් එනවා.. හැබැයි එ මන් ඉස්සරහට වෙයි කියලා හිතන් ඉන්න දෙවල් නිසා එහෙම වෙයිද නැද්ද කියන්නවත් මන් දන්නැ ඒත් මන් තරහෙන් .. හැබැයි මන් එහෙම over thinking වෙන්නෙ මට එයාලගෙන් කාලයක් තිස්සෙ සිද්ද උන සමහරක් දෙවල් සමහර වචන නිසා.. මට තෙරෙන්නැ එහෙම හිතද්දි මන් අසාදාරනත් නැ කියලා හිතෙනවා🫤 මන් හිතන්නෙ නැ කියලා හිටියත් එ මිනිස්සු එක්ක මට තරහක්ම එනවා 🙂
2026-09-21 15:35:41
5
ruhi36879
Ruhi 🤍 :
තනිකර කරුමයක් 💔
2026-09-22 10:08:27
1
sheradissanayaka1
♻️ Shera dissanayaka ♻️ :
ඇත්තටම. මේක කරුමයක්. 😿😿😿😿
2026-09-22 11:29:49
1
prime_yokuzuna
YokuZuna :
aat eke sir neda
2026-09-22 03:15:36
2
h.d.amila
🇱🇰🇰🇷Amila prabath☸️🕉️ :
overthinker කෙනෙක් ගේ ලොකුම අවුල තමයි ප්‍රශ්නයක් එන්නත් කලින් උත්තර හොයන්න යන එක😁🙊
2026-09-22 12:09:27
1
To see more videos from user @kasunsden, please go to the Tikwm homepage.

Other Videos


About