@makaayomakoolu: ධනා අම්මට පහර දුන් බව සහ ඔහුගේ බොරු post නිර්මාණය කරන අයට නීතිය ඉක්මනින් ❤️ @ වලපනේ Police #creatorsearchinsights #10millionviewsontiktok

Makaayo Makoolu
Makaayo Makoolu
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 11:03:37 GMT
234707
20675
246
206

Music

Download

Comments

hirushima49
hirushima :
එ දනාගෙ අම්ම නෙවෙ
2026-09-21 11:37:16
172
.985740
supun 🩵 :
ඒ කතා කරේ ධනාගෙ අම්මා නෙමෙයි😂😂
2026-09-21 11:44:34
163
podda_quotes7
× 𝐏 𝐎 𝐃 𝐃 𝐀  :
ronaldota mokakd kiyanna thiyenne🥹
2026-09-22 01:46:49
1
theeksahanadineth2000
Theekshana•👻💀• :
දැන්වත් පාඩුවේ ඉදපල්ලා උට ඉන්න දිලා
2026-09-21 11:11:35
688
nawanjana_ranasinghage
නවා | 𝐍𝐚𝐰𝐚 | நவா :
දැන් මේකෙ ෆුල් වීඩියෝ එක කලින් දාල තියෙද්දිත් ආයෙ ආයේ මේක දාන්නෙ ඇයි 🫠
2026-09-21 11:28:59
142
yakaari2.0
YAKAARI_2.0 :
Mr beast උඹ ඉන්නවද
2026-09-21 12:59:27
39
typhon_quest2
𝐓𝐘𝐏𝐇𝐎𝐍 : 𝐘 🎌 :
මේ හැම දේටම වග කියන්න ඕනි අනුර කුමාර දිසානායක තමා
2026-09-21 11:46:11
188
pramodya824
Pramod 😎 :
අධිකරණයට අපහස කිරීම කමක් නැද්ද එතකොට
2026-09-21 12:30:55
28
domaxdmvstudioroadlifeol
Doma❌ :
නාමල්ව එලියට ගත්තනම් මේ ප්‍රශ්නෙ විසදෙනව..
2026-09-21 12:00:13
55
hell.boy3347
Hell boy :
ඌ live ඇවිත් අතේ ගහපූ එව්වා කෙල්ලොන්ගේ 4 to aran හදපුවා. කුනුහරප අම්මා මුත්තා නැතුව බලපු එව්වට. අනිවාරෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හිරේ යවන්නම ඕනේ
2026-09-21 11:48:14
52
endofmizuximesh
M!ZUKO🐺🪽 :
TEAM DANARAJA🔥
2026-09-21 11:05:41
47
deneth12346
D🦕🍃 :
Ronaldo ta monawa hari kiyanna thiyenwd?
2026-09-21 11:48:47
212
_chanuka_madusanka_
𝖢 𝖧 𝖠 𝖭 𝖴💫🕊 :
ඌට ඉන්න දීපල්ලකො බං
2026-09-21 12:43:06
19
vinupa.abeywardhana5
℣!nup4 🪽 ! :
Is that u ronaldo?😭
2026-09-21 14:49:42
6
atharvas16
Atharva :
පොරගෙ phone පොලිසියෙන් අරන් social media නැති කාලෙ ඌ සැහැල්ලුවෙන් ඉන්න ඇති අපරාදේ පොරව ආයෙ phone අරන් දීල social media වලට දැම්මෙ.
2026-09-22 00:09:55
0
genos_9990
GENOS :
උ social media වලින් අයින් වෙලා මාස 4 විතර හිටියා හොදට . උව ආයෙ social media වලට ගත්තු එක තමා වැරැද්ද
2026-09-21 13:55:17
20
w.m298
🌺🌹ЦMДLI💕💕✈️🇦🇪 :
මිනිස්සු ඒ කොල්ලට ඉන්න දෙන්නේ නැ
2026-09-21 15:25:00
0
sarath.kumara1781
𝔖𝔄ℜ𝔄𝔗ℌ 𝔎𝔘𝔐𝔄ℜ𝔄 :
මුන් සෙරම එකතු වෙලා වෙන ගෙමක් ගාහානවා අපි හරක් කියල හිතල බලමු කො ඉස්සරාට මොකද වෙන් නෙ කියල
2026-09-21 18:08:21
0
travelwithi_ireshi
IRESHI ❤️ 🇬🇪🇫🇮🇦🇪🇱🇷 :
ඒ කොල්ලට දැන් වත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්න මහත්තයෝ .එයාලගේ පවුල් වල දේවල් මේ වගේ සමාජ මාද්‍ය දාලා ඔයාලා බලාපොරොත්තු වෙන්න්‍ මොනාද ලංකාවේ නිතියක් තියනවා.එයා වැරදිනම් නිතියන් දඩුවම් දෙයි.ඒ කොල්ලා mental disorder එකක් තියන කෙනෙක් වෙන්න කලින් ඔයාලා මේ කරන දේවල් නවත්තන්න.එක්කෙනෙක් දානවා මම කැමරාවක් දෙන්නලු හිටියේ.ඇයීතිං නොදුන්නේ.කාලයක් එයා පාඩුවේ ඉද්දී අපේම අය එයාව ෆෝම් කරලා එක එක පොරොන්දු දෙන්වා ඒ ලමයා එක හම්බුනේ නැති උනාම කුනුහර්ප කියන් නටනවා.පවු අර අම්මා. තමන්ගේ සහොදරයෙක් කියලා හරි තව දුරටත් එයාගේ විව්ස් වලින් හම්බකරන් කන එක නවත්තන්න.මම ඒ ලමයා දන්නෙත් නෑ මට වැඩකුත් නෑ ඒත් පවු අන්තිමට දුක් විදින්නේ එ කොල්ලගේ අම්මා.
2026-09-21 15:23:19
16
poteka4
Pot එක :
එතකොට බං අර කුණුහරප කියල බෙරිහන් දෙන එක හොඳයිද අම්මට කුණුහරප කියල බැන්න එක හොඳයිද
2026-09-21 12:06:55
25
prashaa_n
07 : 22 :
අම්මෙක් කවද්ද පුතෙක්ගෙ වැරැද්දක් කිව්වෙ😂💗
2026-09-21 13:18:53
9
daysofmalithra6
Days of Malithra :
Danaraja hadanna ba
2026-09-21 11:08:40
27
sadeepawejesingha
☥𝖘𝖆𝖉𝖊𝖊 ❕ ☠️ (සදීයා.) :
monada bn me wena weda nedda
2026-09-21 11:40:23
16
vihangavihanga503
tishan :
😢
2026-09-21 13:09:33
12
charith.gunawardh7
Charith Gunawardhana :
ඌට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනෙ ඉතිං මුං
2026-09-21 12:45:11
8
To see more videos from user @makaayomakoolu, please go to the Tikwm homepage.

Other Videos


About