@thevibe11112: මේ ජීවිතේ ට කොච්චර නම් ප්‍රශ්න එන්න ඇති ද .. සමහර වේලාවට මට මන් පව් කියලා හිතිලා තනියම අඩපු රැයවල් නැතුවම නෙමේ.. මානසිකව,කායිකව වැටෙන්න පුලුවන් හැමපැත්තකින්ම මන් වැටිලා තියෙනවා හැබැයි ඒ හැමතැනකදිම මට මාව දරාගෙන ඉන්න ශක්තිය තිබ්බා .. ගෑණු ලමයෙක් විදිහට මට මන් ගැන ආඩම්බරයි මොකද මොන ප්‍රශ්නේ ආවත් මට පුලුවන් උනා හිනාවකින් ඒ හැමදේම දරාගෙන ඉන්න.. මන් දන්නේ නෑ මට කොච්චර කාලේකට ඒ දෙවල් දරාගෙන ඉන්න පුලුවන් වෙයිද කියලා හැබැයි මට පුලුවන් උපරිමෙන් මන් මාව දරාගන්නවා..🤍 #whatsappstatus #tik_tok #myself #1m #foryou

THE VIBE
THE VIBE
Open In TikTok:
Region: SG
Monday 21 September 2026 11:16:40 GMT
10971
1171
11
44

Music

Download

Comments

sanduni.kavesha5
sanduni kavesha :
ඒත් ඒ තරම් ලොකු වේදනාවක් තවත් නෑ🙂
2026-09-22 05:31:23
0
chutyy0513
Chutyy 💋 ! :
2026-09-22 00:59:00
0
2007.imasha
😈Imasha Nethsarani😈 :
💛
2026-09-21 13:33:14
0
user9279718140583
user9279718140583 :
boy Kenekut hadela deneko plz 🥰
2026-09-21 15:27:04
1
user6612087805725
senu ofishanali :
☺️☺️☺️
2026-09-21 11:32:47
1
shewo_ni6
Shewo F'do 🩷 :
🙂❤️‍🩹...
2026-09-22 08:27:35
0
dilhani.fernando32
Dilhani Fernando :
[Red heart][Red heart][Red heart]
2026-09-22 04:00:31
0
_nikeshachathumini_
_Luna🧿_ :
🥹🤍
2026-09-21 13:44:11
1
To see more videos from user @thevibe11112, please go to the Tikwm homepage.

Other Videos


About