@topnewslk: සෞදියේදී ම#ණ දඬුවම දෙන්න යන අනෝජන්ට සජිත් කෙලින්ම කතා කරයි #TopNewsLk #TopNews #srilanaka #srilanakanews #lka #news #News #sinhalanews #NewsUpdate #NewsAlert #SriLanka

Top News LK
Top News LK
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 11:40:19 GMT
74120
2843
203
392

Music

Download

Comments

mudlige
mud@lige ❤️❤️❤️❤️ :
යකෝ කැත කොම්මෙන්ට් දාන්න එපා මේක දුක්බර අවස්ථාවක්
2026-09-21 12:37:09
30
rasika.wimalarath
Rasika Wimalarathna :
මේවා තමයි නියම මනුස්සකම. සංදර්ශන නෙමෙයි
2026-09-21 13:02:45
19
user13555669813984
user1355566981398කුමාර :
අන්තිමේ හායිද දන්නෑ මෙයා
2026-09-21 12:30:19
27
andanandan136
🇱🇰පිට රට ඡිවිතේ 🇸🇦 :
ඕකට දේශපාලනය ගාව ගන්න ඵපා
2026-09-21 12:25:59
14
nissanka761
nissanka indika🇰🇷🇰🇷 :
මාධ්‍ය සංදර්ශන
2026-09-21 12:50:20
17
shaeed.akram2
SHAEED AKRAM :
යකෝ කාගෙන් හරි සපෝර්ට් එකක් හරි අරගෙන මේ මනුස්සය බේරගන්න ක්‍රමයක් බලන්න ඕනී. දේශපාලන ය වැඩක් නැහැ. සජිත් මහත්මයා ට ස්තුති කරන්න ඕනී
2026-09-21 12:35:42
48
wasana0492
wasanaසුදු බොලේ :
අනේ මේ ලමයාව බෙරලා දෙන්න
2026-09-21 13:06:53
1
adcs.disanayaka
Sajee Disanayaka ❤️❤️❤️ :
කවුරු කතා කරලා හරි ඒ කොල්ලාට නිදහස ලැබෙනවා නම් එච්චරයි
2026-09-21 12:52:13
23
user7713228051811
kumari :
අල්ලා දෙවි පිහිටයි මල්ලියෝ ජේසු පිහිටයි ඔයා නිදහස් වෙනවා 🙏
2026-09-21 13:15:36
1
ravigalipothula
❤️🌹දෙව්මි 🌹❤️ 2000 :
🙏🙏කිසිම කරදරයක් නොවී ඉක්මනින් නිදහස් වේවා 🙏🙏🙏🙏
2026-09-21 12:46:44
1
riyalmohamed2
Riyalmohamed :
නායක තුමනි අර අලි එලවන්න අරාබි බාශා ව පාවිච්චි කරා වගේ සවුදි අරාබි රජතුමා සමග කතා කරා නම් සමහර විට හරියයි
2026-09-21 13:24:51
1
mallawa.arachchi
mallawa arachchi :
අනේ කවුරු හරි කමක්නැහැ මේ දරුවාව බෙර ගන්නවානම් 🙏🏽🙏🏽
2026-09-21 12:50:01
11
kd__rakee1
KD🐾💥🇶🇦 :
Sajith sir 🥹
2026-09-21 12:49:13
6
user48727310603550
usha. official :
Good help sir
2026-09-21 12:45:44
5
nevilprasad
🎤✌🚭සුද්දා🎧🎸❤️✌ :
ගැම්මට මගෙ එකා❤️✌
2026-09-21 13:15:16
1
meenamano65
💙meena mano💙 :
respect sajith sir thank u
2026-09-21 13:12:54
1
ruwan8219
Ruwan :
හානවා
2026-09-21 12:47:38
2
ishara69
JHON :
ඉවරයි.[Tears of joy][Tears of joy]ඒ කොල්ලා පව්
2026-09-21 12:47:05
0
mudlige
mud@lige ❤️❤️❤️❤️ :
🙏🙏🙏🙏🙏 අනේ මේ මල්ලිට නිදහස ලැබේවා
2026-09-21 12:38:28
5
nissanka761
nissanka indika🇰🇷🇰🇷 :
සව්දි බාසාවෙන් කතාකරලා රජු රවට්ටගෙන කොල්ලව බේරගන්න බැරිද
2026-09-21 12:51:47
0
nishinishi227
❤️❄️ගීth☃️Geeත්❄️❤️ :
Allah pihitai
2026-09-21 12:48:25
2
user4045454546
චුන් පූතා 🇱🇰 🇮🇹 :
Haha I am sajith premadasa life time opposite leader here
2026-09-21 12:48:05
2
roshan6822
roshan 🇱🇰 🇱🇰 🇶🇦 🇸🇦 :
2026-09-21 12:36:42
2
fareeshaadjie
ASF :
thanks to know of incident very important program 👍🥰🥰
2026-09-21 13:02:51
2
mts82412
mts :
very good sajith sir
2026-09-21 12:44:24
2
To see more videos from user @topnewslk, please go to the Tikwm homepage.

Other Videos


About