@newswirelk: "Anojan, tell me, what is your situation now?” Opposition Leader Sajith Premadasa speaks by phone with Sri Lankan national Anojan Sivarasa, who is reportedly facing a death sentence in Saudi Arabia.

Newswire
Newswire
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 12:11:26 GMT
274260
15096
722
1107

Music

Download

Comments

sugath4754
waniga sooriya :
කව්රු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මෙකට මැදිහත් වීම සතුට කරුණක්
2026-09-21 14:05:08
328
hai77203
HAI5 :
අනේ සජිත් මහත්තයෝ...ඔයා මැදිහත් වෙන්න එපා...ඒකෙන් වෙන්නේ කොල්ලා තවත් හිර වෙන එක
2026-09-21 13:10:54
439
user4344103558531
user4344103558531 :
මෙයා බොරුවට දගලනවා. රජය මැදිහත් වෙලා කරන දෙයක් කරයි. මෙයා රගපානවා
2026-09-21 14:08:05
76
dulsaragithmin
Dulsara Gitmin :
ඕවා කරන්න ඕනේ එකා රට වටේ පච කෙලිනවා මේ මිනිහට අපි කොච්චර බැන්නත් මේ මනුස්සයා වැඩ ගොඩක් කරනවා .
2026-09-21 14:51:04
105
rockstar00702
Rock :
එයාව බේරුවොත් හරි චන්දෙ නම් දෙන්නේ නැහැ 😂😂
2026-09-21 15:12:42
63
messifanfromsl
MessiFanFromSL :
Helping people in need is a good thing, and if someone genuinely wants to help from the heart, I don’t think they would need to make videos, use loudspeakers, and make a big show out of it. Whenever something happens, I feel like Sajith turns it into a show for his own benefit. The questions he asks from Anojan also seem to prove that, and honestly, I don’t think Sajith even has a complete understanding of the issue. If that’s really what he is doing, then I think it’s a very low thing to do, because at the end of the day, it’s someone else’s life and suffering that he is using. This is just my opinion, and I could be completely wrong. If I’m judging him from the outside without knowing the full story, then I’m sorry for that. But if he is genuinely doing all of this purely because he wants to help people, then I truly appreciate and respect that.
2026-09-22 00:00:33
0
sunila.ranjani4
Sunila Ranjani :
කොහොම හරි කොල්ලා බේරලා දෙන්න දෙයියනේ එච්චරයි ඕනා🙏🙏🙏
2026-09-22 06:37:58
2
neth88319
AKILA ශ්‍රී :
මෙතන තියන ප්‍රශ්නේ.... අනුර... සජිත් නෙමෙයි..... මේ කොල්ලා වෙනුවෙන් රටේ බලදාරීන්.. හැටියට.... කව්රු හරි කැපවෙනවානම්... ඒක අපි අගේ කරන්න ඕන කාරණාවක්....
2026-09-22 05:48:30
10
chinthaka.priyasa
Chinthaka Priyasanka☑️ :
ඒත් අපි බැලුවා අවුරුදු 5ක් තිබ්බ එක මරණීය දණ්ඩනයට වැඩි උනෙර් ඇයි කියලා 💔
2026-09-21 14:14:00
43
sameerabandara98
Sameera 🇱🇰🇹🇷 :
පුළුවන් ඔබ තුමාට කොල්ලාව බෙිරාගන්න.
2026-09-21 15:54:35
3
user51566945587475
user5156694558747නෙලූ :
අනේ එහෙම කියන්න් එපා බොරු වට හරි එයා වැඩේ කරනවනේ චාන්දේ දෙන ඒක ඔයගේ වැඩක් 🙏🙏🙏🙏🙏හැමෝම උනන්දු වෙනවා අර ලමයා බේරගන්න 🙏අල්ල දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
2026-09-22 07:18:43
3
warunadissa
クマ :
හැමොම මැදිහත් වෙන්න අපෙ රටෙ කොල්ලෙක් චන්ද වැඩක් නැ
2026-09-21 16:36:37
3
dayanidayani45
dayani🇱🇰⭐🇰🇼pushpa💫💫⭐ :
අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස ඔබතුමාට බාරයි ඔහොම හරි කතා කරන එක ලොකු දෙයක් 🙏🙏🙏
2026-09-21 15:28:33
23
122bpradeep
122B PRADEEP WEDA MAHATHTHAYA :
නියමයි ඔබතුමා රෙස්පට්
2026-09-22 04:45:07
1
tilaka497
Tilaka.. :
කවුරු හරි මැදිහත් වෙිලා එම සොයුරා නිදහස් කරගන්න බලන්න🙏🙏🙏
2026-09-21 13:22:19
32
randeniya93
Rasanjali :
මේ කොම්මෙන්ට් නම් ඇත්තටම තව බලද්දි අප්පිරියයි..මේ ජිවිතයක් බේර ගන්න විතරයි දගල්ලන්නෙ චන්දේ ගන්න නෙවෙයි
2026-09-21 18:44:51
12
s.badugee
S ,badugee :
සජිත් ප්‍රේමදාස මහත්මයා ඔයාගෙ ඔය උත්සහයට එකෙන්ම රෙස්පට්,,,,,,, ලංකාවෙ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්වීමට අපගේ සුබ පැතුම්
2026-09-21 16:09:34
22
sriyani19710
SRI YANIමුදුන් කොටුව :
ඇත්තටම මේ වෙලාවෙදි කොළපාටද රතු පාටද කියලා වැඩක් නෑ ඒ මනුස්සයා බේරගන්න පුළුවන් නම් එච්චරයි නේ🥰
2026-09-21 15:50:04
27
farismohomed
𝓯𝓪𝓻𝓲𝓼 𝓳𝓪𝓾𝓯𝓯𝓮𝓻... :
මේ මනුස්සයා විස්තර ටික අහන් ඉන්නකොට අපේ ලොක්කා වෙඩේ දීලා ඉවරකරයි 🌹🌹AKD🌹🌹KING
2026-09-21 16:43:15
12
w.s3379
W ❤️❤️❤️ S ❤️❤️❤️ :
සර් මෙයාව බේරලා දෙන්න බලන්න 🤲🤲🙏🙏🙏
2026-09-21 15:00:55
16
hashan.madhushank8
අහස් මාලිගා..🌹🌹💝✍️ :
මෙතන ඇත්තටම දේශපාලනයක් අදාල නෑ දැන්..මෙතෙන්ට ඕන දැන් අපේ සිංහල මනුස්සකම පමණයි...
2026-09-21 13:30:35
27
ravi.kumar5673
Ravi Kumar :
ඔබ තුමාට සියලු දෙවි පිහිට ලැබේවා உங்களுக்கு சகல தெய்வங்களின் அருள் கிடைக்கும்
2026-09-21 14:48:10
19
udhitharambadagal
Udhitha Rambadagalla :
පවු ඒ කොල්ල මූ තව හිරකරන්ට හදන්නෙ
2026-09-21 13:23:31
22
shenu_987
Raj ☑️ :
බයිනවා තමා ඕවා හොද වැඩ හැබැයි
2026-09-21 14:49:57
14
hasha974
HASHAN🚢⚓️🪭 :
அல்லாஹ் பெரியவன்
2026-09-21 13:35:05
14
To see more videos from user @newswirelk, please go to the Tikwm homepage.

Other Videos


About