@rashmika.soorya_sinhala: තාත්ත ගැන ලස්ස්න ම මතකය Comment කරන්න 🥰 #creatorsearchinsights #createsightinsight #sinhala #fypシ゚viral__ #foryou

Rashmika Soorya Offcial
Rashmika Soorya Offcial
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 12:44:50 GMT
6456
1231
97
26

Music

Download

Comments

hesh_491
hesh_🍄☘️ :
"ආදරෙයි" නොකියා මහමෙරක් තරම් ආදරයක් හිතේ සඟවන් මිහිපිට ඉන්න එකම කෙනා තාත්තා ❤️😘
2026-09-21 12:50:27
8
gaga66920
ur_fav_sweet_gurl💕 :
Sir kavi kiynkot ew nm hadawathtm danenw sir... 🥹💗 adarei ahasatath wada hamadamth... 💗💗
2026-09-21 12:49:02
2
ravee240
𝕽𝖆𝖛𝖎𝖊𝖊🦕🐾🫀 :
කියන්න තියා අඩුම එයා මන් එක්ක වැඩි දවසක් හිටියෙවත් නැ අඩුම එයා එක්ක මට මතකයක්වත් නැ 🙂
2026-09-21 12:53:06
4
dahamsa.sithuni
sithuuu🫶🥹 :
sir ❤️🥹
2026-09-21 12:55:08
2
muthu12711
muthu :
මගේ තාත්තා තමා මගේ ජිවිතේ මට ඉන්න එකම වීරයා. මගේ තාත්තගේ කකුල් දෙකේ ගොඩක් තුවාල දාලා තියෙනවා. එත් එයා මන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා එයාට ඕනේ මාව හොද තැනකට යවන්න එයාගේ හීනෙ මන් campus යනවා දකින්න.ඒ වගේම මගේ අම්මත් ගොඩක් මහන්සි වෙනවා මගේ අම්මා මාව class එකට දාලා කිය වෙනකන් හරි ඉදලා මාව එක්කන් එනවා එයාටත් ඕනේ එයාට ලැබුනේ නැති දේ මට ලැබෙනවා දකින්න. මන් එක කොහොමහරි කරනවා සර් මට ඕනේ හොදට ඉගනගෙන මගේම වහනෙක අම්මවයි තාත්තවයි දාගෙන යන්න. මට උගන්වන්න අම්මගේ තාත්තගේ මුදු මාල ඔක්කොම බැංකුවේ තිබ්බ. මට ඕනේ මන් හම්බ කරලා දෙන්නගෙම කරට මාලයක් දාලා ලස්සනට එයාල දෙන්නව බලාගන්න. ට්‍රිප් එක යන්නත් ඒ දෙන්න මට ඕනේ කියන ඔක්කොම අරන් දුන්න මට අඩු පාඩුවක් වෙන්නේ නැතුව. මාත් එයාලට කිසිම අඩු පාඩුවක් වෙන්නේ නැතුව බලාගන්න පුළුවන් තැනට කොහොමහරි එනවා. මන් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි ❤️
2026-09-21 13:27:10
1
japanese_samurai2010
♾️<牙のある象>🇯🇵 :
කියල ඉවරයක් කරන්න බැරි නිසා මොකුත් කියන්නේ නෑ සර්🥹🙏 තාත්තා තමයි ජීවිතේ🥺🤍❤️
2026-09-21 17:26:17
1
spidey_love_official
𝚜𝚙𝚒𝚍𝚎𝚢_𝚕𝚘𝚟𝚎 ✨🕷 :
ape chuti sir 💗🌍
2026-09-21 12:58:48
1
_muthu_de_slvah1109_
〽️ꪊ𝓽 ꫝꪊ !🥹🤍 :
ipduna dwse idn awrudu 7 k mw understand krgnn puluwn uni ekm mnussyw dn mw pennama bri mnussyath eyh❤️‍🩹
2026-09-21 12:59:55
2
tharubabah204
🙃NOTY 🫣 :
thaththa kenek nathi mn 🥺💔
2026-09-21 12:51:41
2
shoni200
🍁Shoni ❤️ :
තාත්තා ඕනිම කාලේ තාත්තා රටවෙනුවෙන් අපි ගැනවත් හිතන්නේවත් නැතුව ගිහිල්ලා අපිට එයාගේ හැමදේම ලැබුනත් ඒ ආදරය සෙනෙහස මොන වගේ ද දැනෙන්නේ කියලාවත් මං අදටත් දන්නෙ නෑ මේ කමෙන්ට් දකිද්දි මටත් ඒ ආදරේ තිබ්බානම් කියලා හිතෙනවා එච්චර පින් කරලා නැ අපි 🙂🫀
2026-09-21 14:00:23
1
ms_juliet_01
julllyyyy_x :
තාත්තා නැති අපි දන්නව තාත්තා කෙනෙක්ගෙ වටිනාකම..Miss you thaththi🥺❤️‍🩹
2026-09-21 13:04:38
1
user5081696116109
සන්ගි.🩸💤(SR) :
චුටි සර් ✊💫🖤
2026-09-22 05:50:50
0
thushani.priyangi4
🇱🇰තුෂානී🇱🇰 :
මගේ ලෝකයේ රජ්ජුරුවො ..ඒත් එයා අද මාලග නෑ....😢😢😢😢
2026-09-21 20:00:55
0
mahima.nethimini
mahimanethiminine :
sir🥺❤️‍🩹
2026-09-21 12:55:10
2
t.m.priyanthi.kum
t.m priyanthi Kumari. :
thatha🙏🙏
2026-09-21 18:03:43
0
bingun_akindu
Bingun Akindu :
තාත්තා ❤️🥺❤️
2026-09-21 13:04:57
0
yunal149
S/Y/J/N/G/R :
2026-09-22 03:09:20
0
se45589
S💜️ :
Sir 🥺💗
2026-09-21 12:50:03
1
user1106712981314nadee
Nadee❤️❤️ :
මගේ ලෝකයේ රජ්ජුරුවෝ තමයි මගෙ තාත්තා .ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
2026-09-22 07:02:26
0
s946959
S❤️‍🩹 :
එයා තමයි හැමදේම 🥺❤️‍🩹🌍
2026-09-21 16:00:04
0
sakuntala.mali
Sakuntala Mali :
2026-09-22 05:07:41
0
comare.lankawe
Comare Lankawe :
🥰🥰
2026-09-22 06:04:42
0
sanuli271
sanuli Mandodari :
Sir🥹
2026-09-21 17:09:24
0
damyandidama
D.herath :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-21 16:03:05
0
darshikalakmana
nethmi 🪻🪻 :
ape lagin kawuru kohoma hitiyath apita wishwasa karana puluwan ayata inne ape Ammai ,thaththai witharai🥰🥰🥰
2026-09-21 13:17:51
0
To see more videos from user @rashmika.soorya_sinhala, please go to the Tikwm homepage.

Other Videos


About