@jktattooacademy: Workshop එක අවසන් වෙන්නත් කලින්, මීට පෙර කිසිම Piercing එකක් කරලා නොතිබුණු අපේ Student කෙනෙක් තමන්ගේ පළමු Piercing එක සාර්ථකව ප්‍රායෝගිකව සිදු කළා. 🔥 මේක තමයි JK Body Art Academy එකේ Practical Learning experience එක. ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි — දැනුම → පුහුණුව → සැබෑ අත්දැකීම දක්වා Student ලාව guide කරන අපේ ක්‍රමය. 🎯 අපේ Workshop එකට සහභාගී වූ Students ලාගේ අදහස් සහ ඔවුන් ලැබූ අත්දැකීමත් මේ Video එකෙන් බලන්න. ❤️ ඔබටත් එක දවසකින් Piercing එකක් practical විදිහට කරන්න ඉගෙනගන්න අවශ්‍යද? 🇱🇰 ශ්‍රී ලංකාවේ Body Art ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ Practical Training ලබාදෙන JK Body Art Academy සමඟ අදම සම්බන්ධ වෙන්න. 📞 HOTLINE: 077 577 9892 Learn. Practice. Create. Become a Professional. 🖤 #JKBodyArtAcademy #PiercingWorkshop #BodyArtSriLanka #PiercingTraining #bodyartacademy

JK Tattoo Academy
JK Tattoo Academy
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 12:52:52 GMT
49303
3358
38
188

Music

Download

Comments

t_h_a_r_i_n_d_u_0
පැංචා..🖤 :
ape hariya ned ne
2026-09-22 12:35:33
1
pabodhasandeepanio
pabodhasandeepanio 🪷🦋🌸🌸 :
@pabodhasandeepanio 🪷🦋🌸🌸:thank you sir හරිම නිහතමානී සර් කෙනෙක් කාලය යනවා තේරෙන්නේ නැ හරිම සතුටින් හැම දෙයක්ම හොඳටම මතක විදිහ හිටින විදිහට සර් කියලා දෙනවා සර්ට ගොඩක් පින්🙏🙏 බය නැතුව ඕන කෙනෙක් සර් ළඟට එන්න ගෙවන ගානටත් වඩා වටින ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
2026-09-22 04:17:34
0
imesh___official
Imesh 🗿 :
Ado harry 🫶❤️‍🔥
2026-09-22 12:34:16
0
srilankanbarbers
👑SL BARBER Choota 👑 :
මමත් එනවා ලංකාවට ආව ගමන්. ඩෙන්මාර්කය අලුත් කරගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න
2026-09-21 18:41:19
0
shehan.9
Shehan Hewage :
join wenne kohomd
2026-09-25 04:33:10
0
nirosha.wijeratne
Nirosha Wijeratne :
2026-09-22 09:58:03
0
oshalithisharadilukshi
𝒪ℒ𝒜’𝑠ℎ𝑦𝑦 🦂! :
Location
2026-09-22 04:53:42
0
nilanganilanga30
N🎲” :
Dansal poleme akkh 😁
2026-09-21 15:30:34
0
kavii12302
💈CROWN X Salon 💈👑 :
Hari bro 💙
2026-09-21 17:32:02
0
thakshila.rajapak6
Thakshila Rajapaksha :
location and price
2026-09-22 03:14:11
0
akalankasithum00
Akalanka Ekanayaka 🇲🇻🇨🇦 :
Ado harry❤️
2026-09-23 03:32:29
0
veed.creation
VEED creation :
😍😍
2026-09-22 05:47:56
0
ruwaththi.salon
𝑹𝒖𝒘𝒂𝒕𝒉𝒕𝒉𝒊 𝑺𝒂𝒍𝒐𝒏 :
🥰🥰
2026-09-22 05:05:28
0
harisonbalachandran
HARRY :
😏💗
2026-09-21 15:19:11
0
lahirudilshan179
lahiru dilshan 🇱🇰🌎🇦🇪 :
[Power][Power][Power]
2026-09-21 15:58:47
0
nishen.fernando07
Nishen Fernando :
❤️🔥
2026-09-21 13:46:53
0
salon.ru6
salon ru :
👍👍👍👍👍👍
2026-09-21 13:39:38
0
kingpodiya01
™KINGPODIYA࿐🇰🇷 :
@𝑴𝒂𝒅𝒉𝒖 Akka 💃
2026-09-21 16:13:52
0
saman_delon
boy :
❤️❤️
2026-10-02 08:08:05
0
To see more videos from user @jktattooacademy, please go to the Tikwm homepage.

Other Videos


About