@athalology: නයි පොළොං වෛරෙ වගේ😏😭😂😂 . . Follow for more... #athalology #reelsviral #fypシ #funnyreels

Athalology
Athalology
Open In TikTok:
Region: LK
Monday 21 September 2026 13:16:58 GMT
123752
14394
237
2168

Music

Download

Comments

anjanashevon
anjana shevon👀❤️‍🔥 :
පොඩි කාලේ ඇහුවට පස්සේ අද තමයි බැලුවේ 🥹❤️‍🔥
2026-09-23 05:39:49
1
lakshan.edirisinghe
Lakshan Edirisinghe :
මෙහෙම හරි නොදන්න අයට කියල දෙනවා නම් වටිනවා.....💗💗💐💐💐💐
2026-09-23 07:40:25
0
harshanachathura13
Harshana :
මේක ටිකක් මතක්‍යි වගෙ😂😂😂
2026-09-23 13:37:56
0
maleesha.sandaras8
maleesha sandaras :
මූමේ කරන වැඩේ හෙන ලදරු වැඩක් වගෙ පෙනුනට හෙන වටිනවා බන් ....😂🥰
2026-09-21 14:16:37
541
chamidugimhan
Chamidu Gimhan :
නයා එන විදිය 😂
2026-09-21 15:51:59
194
thiruni007
thiruni😉 :
නයා හොද එකා බන්
2026-09-23 10:50:08
1
oshadha_mihiranga
𝟶𝟻:𝟸𝟹💔🥀𝄞 :
adeh අපේ අත්තම්ම කියපු කතාවමයි🥹මරු ඒවා බලන්න ආස හිතෙනවා 😊
2026-09-21 14:03:32
311
gima_lk
𝓡𝓪𝓷𝓭𝓮𝓮𝓻♡ :
හිත හොද නයා 🌝😌
2026-09-23 10:57:44
0
thenuja.x
Thenuja🦅 :
Thw hadpn bn
2026-09-21 13:59:18
121
genos_9990
GENOS :
පොඩි කාලෙ මේ කතාව අහලා තියෙනො 🙂🙌
2026-09-21 14:19:37
100
ketycat23
ketycat :
උඹ රටට ආදර්ශයක් බං
2026-09-21 16:40:21
8
ht96990
Thanuja fernando 🌹 :
අච්චි කතන්දරෙ කියලා දුන්න විදිහට බබාගෙ අම්මා බය වෙලා නයාට ගහලා මරනවා ❤️❤️❤️
2026-09-21 14:27:48
27
mmv_zce
Zᴄᴇ_ᴍᴍᴠ🇮🇹🪐 :
අඩේ මං අහලා තිබ්බේ පොඩි එකා මැරෙනවා කියලනේ පොළගා ගහලා 😓
2026-09-21 14:54:07
10
stnproductionandbeats
@stnproduction08 · Following :
අඩේ කතාව ලස්සනයි අප්පා...😁♥️
2026-09-21 15:27:14
1
_userzzz_0
Noerror :
Nayada bn sirwtm dinanne 😂
2026-09-21 13:49:26
17
mathilamindula_423
🇱🇰 ᴹᵃᵗʰⁱ----- 🇱🇰 :
Respect නයි බොසාහ් ❤️❤🗿
2026-09-21 15:58:49
9
thariyaofficial0
tharindu🆙🤦 :
why can’t the fish eat the food 😢😢
2026-09-21 15:15:42
0
sithu...00
🥰♥️සිතූ..🪬🧿11.11💎 :
මන් අහල තියෙන්නේ නයා විස උරද්දී අම්ම ඇවිත් නයාව මරණව කියල.වටිනවා හොවේ♥️🥰🥰
2026-09-21 14:56:07
6
pansilumalli
𝐏𝐚𝐳𝐳𝐢 🇱🇰|🇯🇵 :
නයාට මම අදරෙයි
2026-09-21 14:00:35
45
roooh__07
🎀 :
2026-09-21 13:21:59
8
__sanju_official61
@__Sanju_official :
පොඩ් කාලේ කතාව අහලා තිබ්බාට හරිම සීන් එක දැක්කේ අද නේ උදහරණ එක්කම😁
2026-09-21 15:25:20
6
lakisha_917
Lakisha :
නයාට මුගටියා වගේ කතාවත් දාන්නකෝ... ඉස්සර අහලා තිබ්බට දැන් මතක නෑ 🥲
2026-09-21 16:39:35
0
yasnidu
𝓨 ! 🇱🇰 :
මම අහල තියන විදියට නයා විස උරද්දි ලමයගෙ අම්ම දැකලා දශ්ට කරේ නයා කියලා හිතලා නයාට ගහලා එකෙ තරහ තමා නයි පොලොන් වෛරෙ කියල කියන්නෙ දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො😗
2026-09-22 03:47:38
4
vivex_official_
Vivex G ! :
Naya mgkh 🔥
2026-09-21 16:10:24
1
mac.d.music
Mac D :
අඩේ අමතක වෙලා තිබ්බ කතා ඔක්කොම මතක් වෙනවා 🥹
2026-09-21 17:35:26
2
To see more videos from user @athalology, please go to the Tikwm homepage.

Other Videos


About