@ol.mcq.practice.a: 2026 o/l set එක, ටික්ටොක් එකේ සමහර කමන්ට් දාන අයියලා අක්කල කියන දේවල් වල්ට රැවටෙන්නෙපා. උබලට දවසින් දෙකෙන් පාඩම් කරන්න බෑ ඕලෙවල් වලට. අඩුම මාසෙන්වත් බෑ උබ ලොකුවට වැඩ නොකරපු කෙනෙක්නම්... එ නිසා මේ දවස් කීපයෙ හොදට වැඩ කරන්න... ඔය දවසින් සතියෙන් පාඩම් කරපු අයගෙන් නිකමට රිසාල්ට් අහල බලන්නකො. නිකන් සීනි බෝල රිසාල්ට්නම් දැන් ඕලෙවල් වලට වැඩක් නෑ අඩුම A6 න් උඩවත් ගන්න ට්‍රයි කරන්න. #studytok #2026olbatch #2010olbatch #olevels #2026ol
O/L MCQ practice app
Region: LK
Monday 21 September 2026 13:36:43 GMT
Music
Download
Comments
Nethashi Parindaya 😍❤️ :
Science Nm Ck sir
Shinhala Nm Rashmika Sir...
Gemak ghanna puluwan sure and shot ❤
2026-09-23 00:34:26
4
Harsha Harsha :
මචන් එහෙම කවදාවත් බැ අඩුම මාස දෙකක් තියෙද්දිවත් එකාට කැප වෙලා වැඩ කොරොත් ගේම ගහගත්තහැකි
2026-09-22 02:46:01
5
Nuwan 🖤 :
කවුරුත් කියන එවා අහන්න එපා අවසාන කාල වෙද්දි වෙන්න srees වෙන එක විතරයි අත්දැකිමන් කියන්න දවසන් ඇති කියන්න ඒ කොපි කරගන්න හම්බ වෙච්ච වුන් තනියම ලියන්න වුනොත් ඒ නිසා මාස දෙකක් තියන පාඩම් කරපල්ලා
2026-09-22 15:03:57
8
manuja samarasinghe :
copy karala exam liyapu aya thama ohoma kiyanne
2026-09-22 10:25:04
2
Harshhh! 🇧🇷 :
Maths Science wlt W thiyenne ek hdgnn puluwan weida
2026-09-22 20:26:41
1
survivor 🖤🥀 :
OL wlt klin dawase brdh maths nathuwa anith okkoma subject baluwe
maths Mula idalama Kara
5A,2B,2C
2026-09-23 14:50:47
4
~Panchi 🤗~ :
සතියෙන් පුලුවන් හරියට කලොත් මාත් ඒමයි A8 C1 ❤️
2026-09-22 10:18:16
85
C_iz_♡ :
මං සාමාන්‍යයෙන් පන්තියේ එක ,දෙක වුන ලමයෙක් මුල් කාලේ ඉදන්ම ..ඒ කියන්නේ 6 වසරේ ඉදන් 11 වසර වෙනකම්..ඉතින් මට හැමවෙලාවෙම ගුරුවරු, පවුලේ අය කිව්වා ඔයා හරිම දක්ෂයි ..ඔයාට නම් A9 ගන්න එක අමාරු නෑ කියලා...මාත් මාරම ලොකුකමෙන් හිටියේ මට පුලුවන් කියලා ඉතිම් පොතක් අතින් ඇල්ලුවේවත් නෑ . ඔහේ නිකම් නට නට හිටියා...o/l මාස 2 ක් විතර තියෙද්දි ගෙදරින් ටැබ් එකක් අරන් දුන්නා ck සර්ගේ පන්ති යන්න...ටැබ් එක තමයි මගේ ලොකුම විනාසේ වුනේ අදටත් ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ ...o/l results ආවම මට තිබ්බේ A6 B3 ...මට results ආවට පස්සේ හිතුන තව මහන්සි වුනානම් A9 ක් ගන්න තිබ්බා කියලා..මම කියන්නේ තමන් දක්ෂයි කියලා දැනගත්ත පලියට පොරක් කියලා හිතන්න එපා...ඒකෙන් තමන්ගේ quality එක අඩුවෙනවා...මොකද මටත් වුනේ ඒක ...ඔයා දක්ෂයි නම් ඔයා ඒ දක්ෂතාවය වැඩිදියුණු කරගන්න බලන්න හැමවෙලාවෙම...phone එකට ඇබ්බැහි වෙන්න එපා...මේ මාස 2, 3 ත් ඇති වැඩ කරන ළමයෙක්ට A9 ක් ගන්න ...හොඳට වැඩ කරලා හොඳ result එකක් ගන්න ...තමන්ට පුලුවන් කියලා හිතලා නිකම් ඉන්න එපා...මහන්සි වෙන්න...🤍
2026-09-22 16:18:14
41
𝗟𝗮𝗞𝘀𝗵𝗵𝗵𝗵 💋 :
Hariayt kroth maseth athi machan baya wenna ep okkotma pass wenna pluwn ❤️
2026-09-22 10:41:48
22
januu2010 🦕 :
ගණ්න් වලට විද්‍යාවට ඉන්ග්‍රීසී වලට ලකුනු අඩුයිනෙ මොකද කරන්නෙ
2026-09-22 18:19:33
7
𝐭𝐢𝐤𝐤𝐢 𝐠𝐢𝐫𝐥 ✝💫🌚 :
𝙪𝙩𝙝𝙨𝙖𝙝𝙖 𝙠𝙖𝙧𝙤𝙩𝙝 𝙠𝙖𝙧𝙖𝙣𝙣𝙖 𝙗𝙖𝙧𝙞 𝙙𝙚𝙮𝙖𝙠 𝙣𝙝 𝙪𝙣𝙖𝙣𝙙𝙪𝙬𝙖𝙞 𝙠𝙖𝙥𝙖 𝙠𝙞𝙧𝙞𝙢𝙖𝙞 𝙩𝙝𝙞𝙮𝙚𝙣𝙖𝙬𝙖 𝙣𝙖𝙢 𝙤/𝙡 𝙠𝙞𝙮𝙖𝙣𝙣𝙚 𝙣𝙞𝙠𝙖𝙢𝙢𝙖 𝙣𝙞𝙠𝙖𝙢 𝙚𝙭𝙖𝙢 𝙚𝙠𝙖𝙠 𝙫𝙞𝙩𝙝𝙖𝙧𝙖𝙞 ☺️❤️🙏
2026-09-21 19:52:00
15
♥️ :
masa 3n mama nam
2026-09-21 17:58:28
16
🌷🪷🪷මුදිතා සදහම්🪷🪷🌷 :
dawasak newei ne oyala ta thiyenne. dan idan ma karanna.nathnam last days wala stress wei man 2009 o/l A9. science walata nam A gaththe ck sir nisa
oyalath danma padam karanna.Kohomath kara ganna puluwan. me කාලය hodatama athi.
2026-09-22 14:11:34
12
Itz me sanzz 💋 :
එක්කෙනාගෙන් එක්කෙනාට IQ level එක වෙනස් ❤️🩹
2026-09-22 15:21:05
9
𝘤𝘩𝘢𝘵𝘩𝘶 𝘣𝘰𝘺 :
මම කරේ මෙහෙමයි බන් මම පඩම් කරන්න පටන් ගත්තේ සති 3 ක් තියලා මට එතකොට විභාගෙට කලින් ටික දවසක් තිබ්බනි ඒ උනාට මම ඒ සති තුනේ එක දවසට නිදා ගත්තේ පැය 2 යි එතකොට විභාගේ තියෙන දවස් වලත් එහෙම තමා ඒත් මට තියෙන්නෙ A5B2C2 මම අවසාන දවසේ අය නම් බෑ කියලා හිටපු හින්දා මට commerce වලට B මගේ අදහස ඔයාලට පුලුවන් උපරිමෙන් කරන්න මමත් තව වැඩ කරානම් මට A9 කට යන්න තිබ්බ මම දැනටත් පසු තැවෙනවා හැමෝටම ජය💪
2026-09-22 15:16:30
5
Lii...🌷 :
masa 2 n komada result eka hodata wada klot
2026-09-22 02:31:05
6
S&M 🫀💗 :
මට නම් ගොඩ දා ගන්න බැ මොකද ආදරයක් නිසා වැටෙන්න පුලුවන් අන්තෙටම වැටිලා ඉන්නෙ
2026-09-22 17:35:15
2
Tenuli Nuhansa :
sathiyen bn
2026-09-21 14:04:28
3
Haxzi :
Science නම් Ck Sir නිසා තමයි.🥹🧡
2026-09-23 04:26:59
2
༺Izuu༻💭 :
හැමදාම එන ටිකක් තියෙනවනෙ අනිවාරෙන් අන්න එ ටිකට වැඩි focus එකක් දෙන්න...
2026-09-23 01:49:00
2
Dewindu_ChaNu*$ :
dawasennam be masen withara puluwan
2026-09-22 02:15:49
2
Ranuka Katupitiya :
Dwsen nm krnn bh bn owa hitha hdnn kiyn boru ktha 🙂 exam ekt klin dwse melo sihiyk nthuw stress wenne..edt mkuth hithgnn bh 🙂💔 e hind dn idnm wda krplla...mth exam ekt masayk withr thiyl thm hriyt wda krnn gththe..A6 B3 results ek ❤
2026-09-23 16:13:03
2
sanjaana :
සති දෙකෙන් තුනෙන් පුලුවන් හැබැයි මහන්සි වෙලා කරන්න ඕනි [Tears of joy]
2026-09-22 18:50:04
2
𝗩𝗶𝗱𝘂𝘀𝗵𝗮 ツ :
මගෙ 3rd term test තිබ්බේ C2 S6 W1 යි. අන්තිම මාසෙ වගේ වැඩ කලේ. ඒකත් ලොකුවට පොතේ එල්ලිලාම හිටියෙත් නෑ. හැබෙයි O/L වලට A1 C8 ක් තියෙනවා. මන් මාසෙන් අර මට්ටමෙ ඉදලා මේ මට්ටමට ආවේ. ඔයාලට ඊට වඩා කල් තියෙනවා. පුළුවන් උපරිමේ කරන්න ❤️
2026-09-23 11:49:52
1
𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 :
ඔව් බන්
2026-09-22 11:50:14
1
To see more videos from user @ol.mcq.practice.a, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.